උබලට ගං වතුරද?

topguy

Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    උදේ 5.30 වගේ වෙනකොට බදුරලියෙන් යට වෙලා තිබ්බෙ. මම වාද්දූවෙ ඉදන් වැද්දාගල යන්න ආව. වතුරෙත් අඩියක් වගේ වෙනකම් කාර් එක අරන් ගිහින් තව ගැබුරු වෙන නිසා ආපහු හරවගෙන ගියා. තව පාරකින් කලවානට යන්න බලන්න ගිහින් ඒකත් යට වේලා තිබ්බෙ. ආපහු ගෙදර ආවෙ දැන්.
    Bro dan kalawana thattwe kohomada???
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,457
    113
    අපිට ගංවතුරක් ආවොත් ඉතිං කොළඹ යට වෙලා තියෙයි නෙලුම් කුලුනේ මල ගාවට.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    FB_IMG_1717513600714.jpg


    Banana වත් නැද්ද මේ පාර