පෙරේයිද රෑ කරන්ට් නැති වුනා අද හවස 3.30 ට කරන්ට් ආවේ.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jun 3, 2024 #101 පෙරේයිද රෑ කරන්ට් නැති වුනා අද හවස 3.30 ට කරන්ට් ආවේ. Reactions: Walter White, SLKolla2020, Heshan Daminda and 1 other person
topguy Well-known member Feb 25, 2023 386 251 63 srilanka Jun 4, 2024 #102 rumesh.fbi said: උදේ 5.30 වගේ වෙනකොට බදුරලියෙන් යට වෙලා තිබ්බෙ. මම වාද්දූවෙ ඉදන් වැද්දාගල යන්න ආව. වතුරෙත් අඩියක් වගේ වෙනකම් කාර් එක අරන් ගිහින් තව ගැබුරු වෙන නිසා ආපහු හරවගෙන ගියා. තව පාරකින් කලවානට යන්න බලන්න ගිහින් ඒකත් යට වේලා තිබ්බෙ. ආපහු ගෙදර ආවෙ දැන්. Click to expand... Bro dan kalawana thattwe kohomada???
rumesh.fbi said: උදේ 5.30 වගේ වෙනකොට බදුරලියෙන් යට වෙලා තිබ්බෙ. මම වාද්දූවෙ ඉදන් වැද්දාගල යන්න ආව. වතුරෙත් අඩියක් වගේ වෙනකම් කාර් එක අරන් ගිහින් තව ගැබුරු වෙන නිසා ආපහු හරවගෙන ගියා. තව පාරකින් කලවානට යන්න බලන්න ගිහින් ඒකත් යට වේලා තිබ්බෙ. ආපහු ගෙදර ආවෙ දැන්. Click to expand... Bro dan kalawana thattwe kohomada???
N nalin0001 Well-known member Jun 12, 2014 20,006 34,453 113 Jun 4, 2024 #103 අපිට ගංවතුරක් ආවොත් ඉතිං කොළඹ යට වෙලා තියෙයි නෙලුම් කුලුනේ මල ගාවට.
rumesh.fbi Well-known member May 31, 2009 3,053 4,833 113 Jun 4, 2024 #104 topguy said: Bro dan kalawana thattwe kohomada??? Click to expand... දන්නෙ නෑ බන්. ආයෙ ලබන වීකෙන්ඩ් එකේ යන්නෙ. මම ඒ පැත්තෙ නෙමෙයි මචන්. Reactions: topguy
topguy said: Bro dan kalawana thattwe kohomada??? Click to expand... දන්නෙ නෑ බන්. ආයෙ ලබන වීකෙන්ඩ් එකේ යන්නෙ. මම ඒ පැත්තෙ නෙමෙයි මචන්.
Ysa Karu Well-known member May 29, 2014 20,714 1 11,005 113 Jun 4, 2024 #105 gampaha town eka nan iye darunuwata yata wela
topguy Well-known member Feb 25, 2023 386 251 63 srilanka Jun 4, 2024 #106 Kalawana pette kohomada dan