උබලට දුක නැද්ද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඉස්කෝල කාලෙ එක වසරෙ ඉඳන් a/l වෙන කම්ම හෙනම ෆිට් එකේ ඉඳල, කෙලින්න ඕන ඔක්කොම පිස්සු එකට කෙලල අන්තිමේ හොඳ හොඳ තැන් වලට ගිය උන් එහෙම යන්න බැරි උන උන්ව පස්සෙ සතපහකට ගනන් ගන්නැති උනාම පට්ට දුකයි නේ බන්?

    මගේ ගොඩක් යාලුවො ගොඩක් හොඳ තැන්වල ඉන්නව ඩොකාලම ඉන්නව 16ක්. තව ඉන්ජො, බෑන්ක් මැනේජර්ස්ල, රජයෙ එක එක දෙපාර්තමේන්තුවල.

    එහෙම ඉගෙන ගත්තෙ නැතත් වෙන වෙන දේවල් කරල හෙන සල්ලි කාරයො වෙච්ච යාලුවොත් ඉන්නව. මට එහෙම ඔය දෙපැත්තෙන්ම ගොඩ යන්න බැරි උනා මම සාමාන්‍ය Private job එකක් කරන් ඉන්නේ. වාහන, ලොකු ගෙවල් නෑ. මහ ගෙදර ඉන්නේ පදින්නේ ඉන්දියන් බයික් එකක්.

    දුක කියන්නේ බන් එක වසරෙ ඉඳන් එක සහෝදරයො වගේ හිටිය මුන් දැන් මාව සත පහකට ගනන් ගන්නෑ. හමුඋනත් ලාවට හිනා වෙලා පුලුවන් ඉක්මනට මගඇරල යන්න බලන්නේ. උදව්වක් ඉල්ලුවට මළාට කරන්නෑ. හොස්පිටල් එකේදි දැක්කත් නොදැක්ක වගේ යනව.

    උන්ගෙ ෂොප් එකකට බඩුවක් ගන්න ගියත් සාමාන්‍ය වෙන බඩුගන්න ආප එකෙක් ගානට දාල කලින් ආපු හැම එකාගෙම වැඩ ඉවර කරලතමයි කරල දෙන්නේ. කතා කරන විදියෙන් උනත් කිසි හිතවත්කමක් නෑ. කිසි විශේෂයක් නෑ.

    මම මුන් එක්ක බලෙන් කතා කරන්න යන්නෑ. ඒත් අර දැක්කම පොඩි කාලෙ ඉදන් එකට හිටිය එකා නේ කියල හිතෙනව. මං ලඟ පොඩි කාලෙ ඉස්කොලෙ කාලෙ ගහපු ෆොටෝස් සෑහෙන්න තියෙනව. දැන් දැක්කම හෙන අවුල් බන්.

    කාර්, ලොකු ජොබ්, ලොකු ගෙවල් ඕනෙද බන් යාලුවෙක්ව වෙනද වගේ ආශ්‍රය කරන්න. මේ දේවල් නැත්නම් නිකන්ම නිකන් එකෙක් වෙලානේ බන් සමාජයේ අද. මොකෝ අපි හැමදාම ඉන්නවයැ. මැරෙන මිනිස්සුනේ බන්.
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    Ane ban. Oka ubata witharak wena deyak neme. Ubata labunu dewal gana sathutu weyan. Job eka thiyanawa ubata. Uba ungen kanna adinna yan nane. Un ehema salakanawa nm uba yanna epa unge shop asse ringanna. Magadi hambunath ubath wadiya ganan ganna epa. Ikamanata palayan. Minissu hadanna ba ban. Owa hithanna epa..

    Samaharawita un hithanawada dan na un dan loku un nisa uba unta lan wenne wasiyakata kiyala. Ehema uba nathuwa athi . Kohoma unath kawama unath wadiya passen yanna epa. Duka tama hamadema wadiya lan kara gaththama
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,955
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උංගේ සයිස් උංගේ. උඹේ සයිස් උඹේ. යාලුවා කෝටිපතියා වුනත් සත පහකට ගනංගන්න එපා, වැඳං යන්න එපා. උඹ පොල් කැඩුවත් නම්බුපිට හිටපං. උං කෝටියක් වියදං කරත් උඹ නැමෙන්නේ නැත්තං එච්චරයි. කොහොමත් කරන ගනුදෙනුවක් නොදන්න එකෙක් එක්ක කරපං, මොකෝ දන්න මූදු උකන්නොන්ට වඩා නොදන්න උං හොඳයි.

    ළඟදිත් වයිෆ්ගේ පවුලේ එකෙක් ඔහේ බිලිඩින් ගහන කෝටිපතියෙක් උස්සං ඇවිත් රජ සැප දීලා යවපං කිව්වම බත් එක්ක පොල් සම්බෝලයි කරෝල බැදල කන්න දීලා, මල් ඕන කියලා මලක් ගස්සලා, බොන්නත් දීලා පොඩි රවුමක් ගස්සල ලංකාවට යැව්වා. උගේ සල්ලි උගේ මගේ සල්ලි මගේ. අන්තිමට පවුලේ හැම එකාටම වඩා ඌ මාත් එක්ක ෆිට් වුණා ඌට බොරු සැලකිලි නොදැක්කූවට.

    උඹලා මිනිහව දන්නවනං උඩයයි🤣😝
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඉස්කෝල කාලෙ එක වසරෙ ඉඳන් a/l වෙන කම්ම හෙනම ෆිට් එකේ ඉඳල, කෙලින්න ඕන ඔක්කොම පිස්සු එකට කෙලල අන්තිමේ හොඳ හොඳ තැන් වලට ගිය උන් එහෙම යන්න බැරි උන උන්ව පස්සෙ සතපහකට ගනන් ගන්නැති උනාම පට්ට දුකයි නේ බන්?

    මගේ ගොඩක් යාලුවො ගොඩක් හොඳ තැන්වල ඉන්නව ඩොකාලම ඉන්නව 16ක්. තව ඉන්ජො, බෑන්ක් මැනේජර්ස්ල, රජයෙ එක එක දෙපාර්තමේන්තුවල.

    එහෙම ඉගෙන ගත්තෙ නැතත් වෙන වෙන දේවල් කරල හෙන සල්ලි කාරයො වෙච්ච යාලුවොත් ඉන්නව. මට එහෙම ඔය දෙපැත්තෙන්ම ගොඩ යන්න බැරි උනා මම සාමාන්‍ය Private job එකක් කරන් ඉන්නේ. වාහන, ලොකු ගෙවල් නෑ. මහ ගෙදර ඉන්නේ පදින්නේ ඉන්දියන් බයික් එකක්.

    දුක කියන්නේ බන් එක වසරෙ ඉඳන් එක සහෝදරයො වගේ හිටිය මුන් දැන් මාව සත පහකට ගනන් ගන්නෑ. හමුඋනත් ලාවට හිනා වෙලා පුලුවන් ඉක්මනට මගඇරල යන්න බලන්නේ. උදව්වක් ඉල්ලුවට මළාට කරන්නෑ. හොස්පිටල් එකේදි දැක්කත් නොදැක්ක වගේ යනව.

    උන්ගෙ ෂොප් එකකට බඩුවක් ගන්න ගියත් සාමාන්‍ය වෙන බඩුගන්න ආප එකෙක් ගානට දාල කලින් ආපු හැම එකාගෙම වැඩ ඉවර කරලතමයි කරල දෙන්නේ. කතා කරන විදියෙන් උනත් කිසි හිතවත්කමක් නෑ. කිසි විශේෂයක් නෑ.

    මම මුන් එක්ක බලෙන් කතා කරන්න යන්නෑ. ඒත් අර දැක්කම පොඩි කාලෙ ඉදන් එකට හිටිය එකා නේ කියල හිතෙනව. මං ලඟ පොඩි කාලෙ ඉස්කොලෙ කාලෙ ගහපු ෆොටෝස් සෑහෙන්න තියෙනව. දැන් දැක්කම හෙන අවුල් බන්.

    කාර්, ලොකු ජොබ්, ලොකු ගෙවල් ඕනෙද බන් යාලුවෙක්ව වෙනද වගේ ආශ්‍රය කරන්න. මේ දේවල් නැත්නම් නිකන්ම නිකන් එකෙක් වෙලානේ බන් සමාජයේ අද. මොකෝ අපි හැමදාම ඉන්නවයැ. මැරෙන මිනිස්සුනේ බන්.

    බැදීම් නැතිව ජීවත් වෙන්න ඉගන ගනින් මචන්. අම්ම තාත්තට ඇරෙන්න වෙන කාටවත් බැදෙන්න එපා. කම්පෙයා කරන්න යන්න එපා. මොකක් හරි හොබී එකක් පටන් ගනින්. ට්‍රැවලින් වගේ එකක්. බයික් එකක් තියන එකෙ‍ ට්රැවල් පටන් ගනින්.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උඔලාගේ වයස මොනවද බන්..
    ඉස්කෝලේ එවුන්නම් මලාට වෙනස්වෙන්නේ නෑ බන් හැබැයි..අනේ මන්දා අපෙත් ඉන්නවා ලොකු ලොකු උන්. හැබැයි අපිට උනව මතක නැති වුනත් උන්ම අවිල්ලා කතා කරලා වැඩේ කරලා දෙනවා බන්.
     
    • Like
    Reactions: Yin And Yang

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    උඹට ඉන්දියන් හරි බයික් එකක් තියනවද...? මට ඒකක් වත් නෑ. ඕව ගණන් ගන්න එපා මචන්. සල්ලි වලට ලොකු කම් වලට සලකන යාළුවා නොහිටින තරමට හොදයි. උඹ උඹේ පාඩුවේ හිටපන් ඔව්ව ඔච්චර හිතන් නැතුව.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Mageth godak un ohoma thamai ban... ekek dennek withrai fit eke inne...eth unwath wadiya hamba wenne ne...
    E unata after school set una yaluwo patta... unuth man wagema ewwo okkoma.loku loku then wala inna unta samaharawita apiwa match wenne nethuwa athi unge status walata... e hinda owwa wadiya hithannepa ban.eka ekage limits thiyenawane...
    Adu kule school ekak wenna athi.colombo school wala un nan hemotama eka widiyata salakanne duppath kiyala wenasak ne.oya pitisara school walin ena un thamai ohoma raganne
    Ehemamath ne ban... e wage loku school wala inna un ekka e thathwen kon novi inna hondata salli thiyenna one..anika langa wenn one nithara set wenna...umba kiyanawa wage adu kule unama be wage thama...lol
     
    • Like
    Reactions: Yin And Yang

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,395
    113
    Mageth godak un ohoma thamai ban... ekek dennek withrai fit eke inne...eth unwath wadiya hamba wenne ne...
    E unata after school set una yaluwo patta... unuth man wagema ewwo okkoma.loku loku then wala inna unta samaharawita apiwa match wenne nethuwa athi unge status walata... e hinda owwa wadiya hithannepa ban.eka ekage limits thiyenawane...

    Ehemamath ne ban... e wage loku school wala inna un ekka e thathwen kon novi inna hondata salli thiyenna one..anika langa wenn one nithara set wenna...umba kiyanawa wage adu kule unama be wage thama...lol
    ehema ne ban colombo school wala duppath unath ekama school eke unwa ignore karana scene ne mu kiyanwa wage,oya ignore karana eka wenne adu kule school ekakin loku place ekakata apu ekek thamai unge untama kelawanne.
     
    • Haha
    Reactions: piyals and darkhair

    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    මටත් ඔහොම වෙලා තියෙනවා.මගේ නැතිකම මම ගාව කියලා මමත් කතා කලොත් කතා කරනවා, නැත්තම් දැක්කෙ නැහැ වගේ පහු කරන් යනවා.
     
    • Like
    Reactions: Yin And Yang

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ehema ne ban colombo school wala duppath unath ekama school eke unwa ignore karana scene ne mu kiyanwa wage,oya ignore karana eka wenne adu kule school ekakin loku place ekakata apu ekek thamai unge untama kelawanne.
    Mona kule unath salli neththan moo kiyana wade wenawa ban... salli nethi ekekta salli thiyana un karana wada,e society ekath ekka match wenna hesirenna amarui.