උබලට නැද්ද මේ වගේ හීන

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    මට පට්ට ආසවක් තියේ බන් මේ වගේ වැවක් ගාව ගෙයක් හදාගන්න, මම පට්ට විදිහට නිදහසේ ඉන්න කැමති. මට ලොකු ගෙවල් ඕනි නෑ, අර ටිකක් ඉඩ කඩ තියෙන්න ගෙයක් හදාගන්න ඕනි මෙන්න මේ වගේ විව් එකක් තියෙන, අඩුම ගානේ ලස්සන කැලයක් හරි ඈතින් පේන , මීදුම බහින විව් එහෙම තියෙන...

    පට්ටම ආසාවක් තමා තියෙන්නෙ, නිකමට නෙට් එකේ බැලුවා ඒ වගේ ඉඩමක්, පට්ට ගනන් බන්, :ROFLMAO: උබලා දන්න ප්ලේස් තියේද මම මේ කියනවා වගේ.... අපි පොඩි කාලේ අපිට ඉඩමක් තිබෙලා තියෙනවා දැරණියගල, ඔරුවෙන් තමා ඉඩමට යන්න තිබිලා තියෙන්නෙ, ඒ ගේ විකුණලා පොඩි කාලෙම ගේ හදන්න හදදිම ගේන බඩුත් හොරු උස්සලා...

    x0_GdIEA-1080x675.jpeg

    Case-Inlet-Retreat-Waterfront.jpg

    merlin_188424549_8112449d-c35e-4325-ac3d-6a3cb63c3406-jumbo.jpg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය වගේ ඉඩම් ගන්න පුළුවන් වැල්ලවාය, බුත්තල, මින්නේරිය, කන්තලේ වගේ පළාත් වලින්.

    අවශ්‍ය නං අක්කර තිහ හතිලියක් අරං පොඩි වැවක් හදාගන්නත් පුළුවන්.

    මගේ යාලුවෙක් ඉන්නවා. මිනිහට ඌටම කියලා පෞද්ගලික වැවක් තියෙනවා. අලි පවා ඇවිල්ලා වතුර බිලා යන.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මෙහෙමයි බන් ඕවා ලස්සනට තිබ්බට සෑහෙන ප්‍රශ්න ගානකුත් අමතරව එකතු වෙනවා. විශේෂයෙන් හොර හතුරෝ පහසුවෙන්ම එන්න පුළුවන්.ඒවගේම කිඹුලෝ, ගංවතුර (පිටාර ගැලීම්) වගේ සීන් සෙට් වෙනවා. මගේ යාලුවෙක්ට අඩුවට ඉඩමක් සෙට් වෙලා බලන්න ගියා. කැලයක් හා පොඩි දියපාරක් එක්ක ලස්සන ඉඩම. භාගෙට වගා කරලත් තිබුනා. පස්සේ හොයලා බලන කොට තමයි දන්නේ වටේ / පිටේ ඉන්නේ මහ එපා කරපු එවුන් සෙට් එකක්. උන් එක්ක ඉඩමේ කිසිදෙයක් තියාගන්න බෑ. පස්සේ වැඩේ අතහැරලා දැම්මා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,823
    18,642
    113
    මාත් පට්ටම ආසයි.. @D_Mad ලගෙ සයිඩ් එකේ ඇති මෙහෙම ප්ලේස්?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ඔහොම ආස කාලෙකට ගිහින් ඉන්න විතරයි.හැමදාම ඉන්නකොට ආතල් එක නෑ.උබට අඩුවට ඔහොම තැන ඔනි තරන් ගෙදර අවටම තියෙනවානේ.පොඩ්ඩ්ක් හොයලා බලපන්කෝ😁😁😁
     
    • Like
    Reactions: Tutu01 and NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මෙහෙමනෙ මචං .ඔනිම දෙයක් නිතරම අත්විඳිනකොට ඒක එපා වෙනවා .

    ඔය වගෙ තැනක් ගෙයක් හොඳයි වැකේෂන් එකට වගෙ හො රිලැක්ස් වෙන්න පොඩි චේන්ජ් එකකට වගෙ හෝ දේකට.

    අනික ගොඩක් පහසුකම් අඩුයි නේ ඔයවගෙ පැත්තක ගෙයක් ගැහැව්වොත් අපෙ රටෙ.
    ඒ කිව්වෙ ඉන්ටර්නෙට්, හොස්පිටල්ස්, බඩු බාණ්ඩ මිලට ගන්න වගෙ දේවල් .
    ඒ වගෙම හොර හතුරො ,සත්තුන්ගෙ තර්ජන වගෙ දේවල් වැඩී .

    මටත් ආසාවක් තියෙනවා .ඒත් ඒක රිටයර්මන්ට් ප්ලෑන් එකකට වගෙ තමා .
     
    එහෙම නැති පැති තියනව..

    උදා: බොල්ගොඩ ගග ලග ;)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය වගේ ඉඩම් ගන්න පුළුවන් වැල්ලවාය, බුත්තල, මින්නේරිය, කන්තලේ වගේ පළාත් වලින්.

    අවශ්‍ය නං අක්කර තිහ හතිලියක් අරං පොඩි වැවක් හදාගන්නත් පුළුවන්.

    මගේ යාලුවෙක් ඉන්නවා. මිනිහට ඌටම කියලා පෞද්ගලික වැවක් තියෙනවා. අලි පවා ඇවිල්ලා වතුර බිලා යන.
    ehe life1 karkashayi neda, wiyali palaath neh..wew tibbath chill1 adui...
    මාත් පට්ටම ආසයි.. @D_Mad ලගෙ සයිඩ් එකේ ඇති මෙහෙම ප්ලේස්?
    mchn wew na ape area1...gagawal, diya eli thamaa thiyenne...ape ge issaraha dewentha kandak thiyenne...eka udin thama ape gamata wessa enne...kandata wahiddi hooo gaala ahenawa, kanda sudu paata wenawa...api hanikata walen redi gannawa,awuwe daapuwa geta gannawa..kandata wehela 30sec walin apata wahinawa...
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    ටයිටල් එක දැක්ක ගමන් කෙලින්ම නෑ කියන්න බලන් ආවෙ. ඒත් කොහොමද බන් මේකට නෑ කියන්නෙ. පට්ට හීනයක් තමයි මටත් තියෙන හැබැයි වැව තිහ්බ්බෙ නෑ ඒකෙ. ඇලපාරක් දොල පාරක් වගේ තමයි. :love2: :love2: :love2: