මට පට්ට ආසවක් තියේ බන් මේ වගේ වැවක් ගාව ගෙයක් හදාගන්න, මම පට්ට විදිහට නිදහසේ ඉන්න කැමති. මට ලොකු ගෙවල් ඕනි නෑ, අර ටිකක් ඉඩ කඩ තියෙන්න ගෙයක් හදාගන්න ඕනි මෙන්න මේ වගේ විව් එකක් තියෙන, අඩුම ගානේ ලස්සන කැලයක් හරි ඈතින් පේන , මීදුම බහින විව් එහෙම තියෙන...
පට්ටම ආසාවක් තමා තියෙන්නෙ, නිකමට නෙට් එකේ බැලුවා ඒ වගේ ඉඩමක්, පට්ට ගනන් බන්,
උබලා දන්න ප්ලේස් තියේද මම මේ කියනවා වගේ.... අපි පොඩිම කාලේ අපිට ඉඩමක් තිබෙලා තියෙනවා දැරණියගල, ඔරුවෙන් තමා ඉඩමට යන්න තිබිලා තියෙන්නෙ, ඒ ගේ විකුණලා පොඩි කාලෙම ගේ හදන්න හදදිම ගේන බඩුත් හොරු උස්සලා...
පට්ටම ආසාවක් තමා තියෙන්නෙ, නිකමට නෙට් එකේ බැලුවා ඒ වගේ ඉඩමක්, පට්ට ගනන් බන්,

