උබලට පීනන්න පුලුවන්ද ?

උබලට පීනන්න පුලුවන්ද ?


  • Total voters
    128

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Kibullu hitiye nadda ekale?
    කිඹුල්ලු ඉන්නේ මාතර ඉදන් පිටබැද්දරට පොඩ්ඩක් උඩට යනකන් විතරයි.. ඉන් පස්සෙ ගග එන්න කදු වලින් දිය ඇලි වෙලා, ඒවයෙ උඩට නෑ..
    මේ කොහෙද බන් ??? දෙනියාය පැත්තේද ??? මාලිම්බඩ හරියේද ?
    deniyaye bro
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කිඹුල්ලු ඉන්නේ මාතර ඉදන් පිටබැද්දරට පොඩ්ඩක් උඩට යනකන් විතරයි.. ඉන් පස්සෙ ගග එන්න කදු වලින් දිය ඇලි වෙලා, ඒවයෙ උඩට නෑ..

    deniyaye bro
    අට්ටික්කා ගහක් දකින්නත් ආසයි බන්. තියන තැනක location එක දාපන්කෝ බන් .....
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පුලුවන්.
    යූටියුබ් ටෙක්නික් බලල දන්න උන්ගෙන් අහගෙන පුරුදු උණේ.
    ලොකු දෙයක් නෑ
    පොඩ්ඩක්වත් බෑ වතුරට දැම්මොත් බුග් ගාල යට යනව :baffled:
    ෆැක්ට්- ශරීරයේ ඝනත්වය < ජලයේ ඝනත්වය
    වතුර යටට බලයක් දෙන්නෙ නැතුව යන්න බෑ. හෙලවෙන්නැතුව හිටියොත් නලලෙ මට්ටමෙන් යටට ගිලෙන්නෙ නෑ.
    මුලින්ම අතපය ගහල වතුර මට්ටමෙන් උඩ කට තියාගන්න පුරුදු වෙන්න. එතකොට වතුරෙ ගැඹුර ගැන බය නැතිවෙනව.
    පස්සෙ ටෙක්නික් පුරුදුවෙන්න පුලුවන්
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අට්ටික්කා ගහක් දකින්නත් ආසයි බන්. තියන තැනක location එක දාපන්කෝ බන් .....
    තියනව ම්ච්න් අට්ටික්ක හොර කොට්ටම්බා තමා දිගටම තියෙන්නේ..
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    තියනව ම්ච්න් අට්ටික්ක හොර කොට්ටම්බා තමා දිගටම තියෙන්නේ..
    තියන ප්‍රදේශයක් දාපංකෝ ??? (උබලගේ ගෙදර එන්න නෙමෙයි )
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ලොකුවට බෑ
    scuba diving කරලා තියෙනවද උබලා පට්ට බන්
    Mirissa trinco
     
    • Like
    Reactions: NRTG

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ලාවට පුළුවන් බන් පීනන්න ..

    මන් deep එකේ යට ගියා තුන් පාරක් ..ලයිෆ් ගාඩ් බලන් ඉදියා උඩ ඉදලා ඌ හිනා වෙනවා..හතර වෙනි පාර ඇදල ගත්තා ඌ..වතුර පෙවුනේ නැහැ යට ගිහින් උඩ එන හැමපාරම හුස්මක් අල්ලගෙන හිටියේ ..බයනම් ගියා ටිකක් විතර එදා.. deep එක අඩි 14 ක් වගේ ..ගාඩ් කාරයා කිව්වා පලවෙනි පාරම උඩට ගත්තේ නැත්තේ ඔයාගේ බය යවන්න කියලා..


    මට එදා තමයි මැරෙන එක ගැන feel එකක් ආවේ..survive වෙන්න නොකරන දෙයක් නෑ ඒවෙලාවට

    හීනයක් වගේ ඒ මොහොත
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මාව පොලොන්නරුව පැත්තේ ලොකු ඇලක ගහගෙන ගියා කියපන්කො 10 වසරේදි
    මාර speed නේ බන්ඒ ඇලවල් 😳
     
    • Wow
    • Like
    Reactions: NRTG and CoolMan88

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මාව පොලොන්නරුව පැත්තේ ලොකු ඇලක ගහගෙන ගියා කියපන්කො 10 වසරේදි
    මාර speed නේ බන්ඒ ඇලවල් 😳
    කව්ද යකූ අපේ පැත්තෙ ඇලවල් වල ගහගෙන ගියේ😆😆
     
    • Like
    Reactions: D_Mad

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    කිඹුල්ලු ඉන්නේ මාතර ඉදන් පිටබැද්දරට පොඩ්ඩක් උඩට යනකන් විතරයි.. ඉන් පස්සෙ ගග එන්න කදු වලින් දිය ඇලි වෙලා, ඒවයෙ උඩට නෑ..
    mma hituwe matara dial 1 kiyala. :)
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Hoda siddiyak mathak una.ape ekek dawsak mulinma peenanna a with depth eka nathi paththata wada wage panna oluwath bimata harawagena.uge oliwa waduna gihin tile eke edaiyn passe uu swimming aweth naa oluwa gedi gahagena
     
    • Like
    Reactions: HSW

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ස්විමින් ඉගෙන ගන්න වයසක් අදාල නෑ. මම වයස 25 ත් පැනලා පුරුදු උනේ. හොඳටම පුලුවන් Style 4 + reverse breast stroke ඔක්කොම ටික. උඹත් ක්ලාස් එකක් හොයන් ගිහින් ඉගෙන ගනින්. ඔය වැව් වල,වලවල් වල බැහැන් ඉගෙන ගත්තා කියන උන් තමයි වතුරෙ ගිලෙන්න යන උන්ව බේරගන්න ගිහින් සෙත්ත පෝච්චි වෙන්නෙ. උන් ෆ්‍රී ස්ටයිල් පීනද්දි breath in and breath out කරන විදිය දැක්කම පුකෙනුත් හිනා යනවා.