අඩෝ Swimming ඉගෙන ගන්න ඕනේ බන්
මම මාස දෙකක් විතර ගියා classes. මීට අවරුදු 5කට විතර කලින් . Coach කාරයා මාව deep end එකට දැම්මා බන් . අම්මෝ වතුරත් පෙවුනා . ඊට පස්සේ ගියේ නැහැ
ඒත් මේක ජීවිතේ ලොකු අඩුවක් . Pool එකක එක දිගට පීනන්න හරි ආසයි . සාමාන්යෙන් තනි හුස්මෙන් ටිකක් දුර පුළුවන් . හුස්ම ගන්න එක තේරෙන්නේ නැහැ
අනික deep end වල පට්ට බයයි
මාලබේ අවට swimming classes තියෙන තැනක් කියන්න පුලුවන්ද . හරි ආසයි ආපහු බය නැති කරන් ඉගෙන ගන්න
ලොකු වෙලා swimming ඉගෙන ගන්න එක අමාරුද . මොකද පොඩි කාලෙම ඉගෙන ගන්නයි කියන්නේ . ඉස්සර මම ගිය පන්තියේ පොඩි එවුන් පිනනවා බලන්න ආසයි . අවරුදු 9, 10 එවුන් . ජීවිතේ මේ මග හැරුන දේ කොහමහරි ගන්න ඕනේ
උපදෙසක් දියල්ලා