උබලට පීනන්න පුලුවන්ද ?

උබලට පීනන්න පුලුවන්ද ?


  • Total voters
    128

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    අඩෝ Swimming ඉගෙන ගන්න ඕනේ බන්
    මම මාස දෙකක් විතර ගියා classes. මීට අවරුදු 5කට විතර කලින් . Coach කාරයා මාව deep end එකට දැම්මා බන් . අම්මෝ වතුරත් පෙවුනා . ඊට පස්සේ ගියේ නැහැ
    ඒත් මේක ජීවිතේ ලොකු අඩුවක් . Pool එකක එක දිගට පීනන්න හරි ආසයි . සාමාන්යෙන් තනි හුස්මෙන් ටිකක් දුර පුළුවන් . හුස්ම ගන්න එක තේරෙන්නේ නැහැ
    අනික deep end වල පට්ට බයයි
    මාලබේ අවට swimming classes තියෙන තැනක් කියන්න පුලුවන්ද . හරි ආසයි ආපහු බය නැති කරන් ඉගෙන ගන්න
    ලොකු වෙලා swimming ඉගෙන ගන්න එක අමාරුද . මොකද පොඩි කාලෙම ඉගෙන ගන්නයි කියන්නේ . ඉස්සර මම ගිය පන්තියේ පොඩි එවුන් පිනනවා බලන්න ආසයි . අවරුදු 9, 10 එවුන් . ජීවිතේ මේ මග හැරුන දේ කොහමහරි ගන්න ඕනේ
    උපදෙසක් දියල්ලා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    puluwan ....

    ජපුරේ යුනි එකේ තියනවා මාසෙට 2ක් වගෙ මතක.. එතනම එහ පැත්තේ රෝයල් ඉන්ස්ටිටියුට් එකේ පූල්1තෙත් ති කෝස්, ඒව නම් ගණන්..
    අපි නම් පුරුදු උනේ නිල්වලා ඉහත්තාවේ අට්ටික්කා ගස් උඩින් ගගට පැනලා ඇස් ගොරක වෙනකන් වරු ගණන් නාල, තාත්තා පොලු අරන් එනකොට කෙටලා ගාස් අස්සල රිංගලා.. කොහොම උනත් කෝ1ටත් ගියා ඉතින් ජොලියට.. හැබැයි කලු වෙනවා අවුවා ටයිම් බහින්න එපා අවුවට කලු වෙනවා
     
    Last edited:

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මට පීනන්න පුලුවන් හොදටම බෑ...වැවට බැහැලා මැදක් වෙනකන් යතහැකි
    මම නම් class ගියෙන නෑ😊
    කකුල තියාගන්න බැරි ගැඹුරක උනත් අව්ලක් නෑ😊
    (පුල්වල පිනලා තියා බැහැලවත් නෑනේ😒)
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    podi kalema freestyle eka igenagatha bung. anith ewalin back eka puluwan tikake. anith 2ka nam baa

    freestyle eka hariyata set wenna 1 year withara giya. oke amaruma eka thama mulin kakul deka udata ganna eka wathure. after that echara amaru na
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    Pennanna puluwan free and back stroke. deep eke pavela inna eka thmi bari. gemak natuwa pavela inna puluwnanan mata peenanna barivunath kamak naa. smahara podi kollo innawa gembo wge. gemak natuwa deep eke innawa kisi dagalillakuth naa.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    puluwan ....

    ජපුරේ යුනි එකේ තියනවා මාසෙට 2ක් වගෙ මතක.. එතනම එහ පැත්තේ රෝයල් ඉන්ස්ටිටියුට් එකේ පූල්1තෙත් ති කෝස්, ඒව නම් ගණන්..
    අපි නම් පුරුදු උනේ
    නිල්වලා ඉහත්තාවේ අට්ටික්කා ගස් උඩින් ගගට පැනලා ඇස් ගොරක වෙනකන් වරු ගණන් නාල, තාත්තා පොලු අරන් එනකොට කෙටලා ගාස් අස්සල රිංගලා.. කොහොම උනත් කෝ1ටත් ගියා ඉතින් ජොලියට.. හැබැයි කලු වෙනවා අවුවා ටයිම් බහින්න එපා අවුවට කලු වෙනවා

    මේ කොහෙද බන් ??? දෙනියාය පැත්තේද ??? මාලිම්බඩ හරියේද ?
     
    • Like
    Reactions: D_Mad

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    puluwan ....

    ජපුරේ යුනි එකේ තියනවා මාසෙට 2ක් වගෙ මතක.. එතනම එහ පැත්තේ රෝයල් ඉන්ස්ටිටියුට් එකේ පූල්1තෙත් ති කෝස්, ඒව නම් ගණන්..
    අපි නම් පුරුදු උනේ නිල්වලා ඉහත්තාවේ අට්ටික්කා ගස් උඩින් ගගට පැනලා ඇස් ගොරක වෙනකන් වරු ගණන් නාල, තාත්තා පොලු අරන් එනකොට කෙටලා ගාස් අස්සල රිංගලා.. කොහොම උනත් කෝ1ටත් ගියා ඉතින් ජොලියට.. හැබැයි කලු වෙනවා අවුවා ටයිම් බහින්න එපා අවුවට කලු වෙනවා
    Kibullu hitiye nadda ekale?
     
    • Like
    Reactions: D_Mad

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,843
    113
    පුළුවන්. වැවේ පීනලා පුරුදු උනේ...