

Good Post Bro... Oka thama dan thathwe![]()
අප්පා මාර දුක් සිද්දියක්.................
ඇත්තටම මේක මාර පව්කාර වැඩක් නේද...............
bump
amboo machan






සිරාවටමද බන්???










. එකෙක්ගේ පව්කාර කමට ගෑනියෙක් වන්දි ගෙවන්න ඕනිත් නෑ නේ මචන්ලා
. මම දන්නේ නෑ එක මගේ මතය
. එත් එහම උනත් පාලන ක්රම තියනවනේ.. පැය ගානක් ඇතුලත නිසි තැන වලට දන්වලා පෙත්තක් ගත්තනම් ඉවරයි නේ
. හැදෙනකන්ම බලාගන ඉදලා මරන්න ඕනි නෑ නේ. 







දවසකට 1500 ක්සිරාවටමද බන්???
රේප් සීන් නම් ටිකක් හිතන්න වෙනවා. එකෙක්ගේ පව්කාර කමට ගෑනියෙක් වන්දි ගෙවන්න ඕනිත් නෑ නේ මචන්ලා
. මම දන්නේ නෑ එක මගේ මතය
. එත් එහම උනත් පාලන ක්රම තියනවනේ.. පැය ගානක් ඇතුලත නිසි තැන වලට දන්වලා පෙත්තක් ගත්තනම් ඉවරයි නේ
. හැදෙනකන්ම බලාගන ඉදලා මරන්න ඕනි නෑ නේ.
කොහොම උනත් ජීවිතයක් නැතිකරන එකනම් ගොඩක් වැරදියි
රේප්+
සිරාවට සහෝ.. රේප් වෙච්ච කෙල්ල එතැනදී පට්ට අසරණයිමචං උබේ කතාව හරි... ඒත් රේප් කරන උන්ගෙ ප*ය කපල දැම්මනම් හරි... මොකද ඌ කරන තිරිසන් වැඩෙන් වන්දි ගෙවන්නෙ කවුද්??



සිරාවට සහෝ.. රේප් වෙච්ච කෙල්ල එතැනදී පට්ට අසරණයි![]()
This is really helpful because I don't like kids..
bump
godk duka hithenawa..






