උබලට මෙහෙම දෙයක් හිතෙන්නේ නැද්ද

dilmadura

Active member
  • Jun 29, 2016
    559
    49
    28
    උබලට මෙහෙම දෙයක් හිතෙන්නේ නැද්ද

    උබලට මෙහෙම දෙයක් හිතෙන්නේ නැද්ද ,මේ ආණ්ඩුවෙන් මිනිස්සු මේ ලංකාව කියන රටට , ජාතියට .ආගමට තියන ආදරය නැති කරා . එකෙන් මිනිස්සු ක්‍රීඩාවට (ක්‍රිකට් උන් හැමදාම පැරදෙනවා උන්ට ගානක් නැතුව වගේ ) හැමදෙන්ම් රටට කීර්තියක් ගෙන්න ඕනි කියන හැගීම නැති කරා .දැන් බලපන් මෙච්චර මැරිලත් මිනිස්සුන්ට ගානක් නැ . වගේ හැගීමක් තියනව නේද
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අැමරිකාවෙ හැම ජාතියකටම උන් ඉන්නවා ඒ උනාට උන් උන්ගෙ රටට අාදරෙයි.ලංකාවෙ උන් තමා ඔහොම වෙලා තියෙන්නෙ.ඒකට වග කියන්න ඕන දේශපාළුවො තමා..
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    Srilanka ,Pakistan match ekak yaddi pakistaneta sup karana lankawe wesa thambi gana kawara katada?
    Thambi tika pannanna oone
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    අැමරිකාවෙ හැම ජාතියකටම උන් ඉන්නවා ඒ උනාට උන් උන්ගෙ රටට අාදරෙයි.ලංකාවෙ උන් තමා ඔහොම වෙලා තියෙන්නෙ.ඒකට වග කියන්න ඕන දේශපාළුවො තමා..


    ඇමෙරිකාව 2000 කාලේ වැටෙන්න ගියා ප්‍රන්ත වෙන් වෙන්න ගියා එකට හදපු ඩමිය තමා 9/11 ඇටැක් එක . ඊට පස්සේ ගොඩ් බ්ලෙස් ඇමැරිකා කියලා බයිබලයයි ව්‍යවස්ථාවයි බයින්ඩ් කරල මිනිස්සු එක මතයකට ගෙනවා ඩයිවශන් එකක් අපි නෙමෙයි වෙන උන් තමා ත්‍රෙට් එක අපි එකට ඉන්න ඔනේ කියලා , දන් ආයෙත් අවුල ඇවිල්ලා 2000 වගේ මිනිස්සු කියනවා කැලිෆොනියා වෙන් වෙන්න ඔනේ කියනවා මද්‍යම ආණ්ඩුවෙන් කොම හරි යටගහනවා වැඩේ . ලොකේ ආගමයි ව්‍යවස්ථාවයි එකට ඇදගෙන දුවන එකම රට ඇමෙරිකාව.

    ලංකාවට ගහපු ටෙරා අටැක් එක සම්පුර්නයෙන් පිටිපස්සෙ ඉන්නේ ඇමෙරිකාව හෙතුව අපේ චීන කොලනිය සහ චීනගේ සෙද මාවත ප්‍රොජෙක්ට් එක නවත්තන එක