Ou habai....එහෙනම් අපේ වැවට තමයි ඔක්කොම වතුර ටික![]()
Dambulla bnKoheda..
------ Post added on Dec 10, 2025 at 2:30 PM
Ou habai....එහෙනම් අපේ වැවට තමයි ඔක්කොම වතුර ටික![]()
Dambulla bnKoheda..
Wadak kiwe ath wada da?අපිටනම් වහිනවා ඊයෙ රෑ ඉඳන්ම. කරන්ට් එකට කේස් එකක් උනේ නැත්තන් වැඩක් කරගෙන ඉන්න පුලුවන්.
TV series ekak dagena.... Kanna mona hari sera kemakuth ekka the akk hadan wadi weyanඋදේ වරුවෙ අව්ව පායල තිබුණ
දැන්නං අපිටත් මන්දාරම් ගතිය
පොඩි සීතලකුත් තියෙනව
Tsunami th awaනත්තල් දවස්වල නං වහින්න එපෝ.......

ටිවි බල බල හිටියෙeda mokada kale umba?
තූ නොදකිංමම නම් ආස වහිනකොට කරන්ට් නැති වෙනවා නම්ඒකෙත් කික් එකක් තියෙනවා ඕයී . හැබැයි රෑට