උබලට වැරැද්දක් උනා නම් සොරි කොල්ල නේ මම යනවා මේකෙන්
අය එන්නේ නැහැ කවදාවත්
මගේ ෆොටෝ එක දාගත්තා ට කමක් නැහැ
මට පෙනිලා තියෙනවා කිරියේ ඉන්න ගොඩක් දෙනෙක්ට ( උදාහරණෙකට නිතරම ත්‍රෙඩ් දාන අයට, මම නම් කියන්න කැමති නෑ ) ඕනෙ ප්‍රශ්නයක් විසඳගන්න නෙමෙයි ඇටෙන්ශන් ගන්න. මට දැන් දැන් දැනෙනවා ඒ පස්සෙ ගිහින් අනික් උන්වත් ඒ ට්‍රැප් එකට අහුවෙනවා වගේ දෙයක්.Umbata multiple personality disorder ekak tiyenawada ponz? kaalayak kiyewwa neda amma witarai inne, naayo pukye ariya kiyala? Dan pahala thread ekey tiyenne umba loku paulakin ena kari salli kaarayek kiyala?![]()
![]()

sri lankansWhy can't you Elakiriyans ever be peaceful?

Ow mu/anuradha/heshan wage unta attention ona. Also mun unge mental state eka miss use karala kari wadath karanawa. asanka wage tawa un innawa wenama mental issues tiyena. tawa fail ponnaya set eka eka eka charitha hadaagena thread daanawa. Kotin EK ekey saahena wikurthi mentality tiyena un set ekak innawa.මට පෙනිලා තියෙනවා කිරියේ ඉන්න ගොඩක් දෙනෙක්ට ( උදාහරණෙකට නිතරම ත්‍රෙඩ් දාන අයට, මම නම් කියන්න කැමති නෑ ) ඕනෙ ප්‍රශ්නයක් විසඳගන්න නෙමෙයි ඇටෙන්ශන් ගන්න. මට දැන් දැන් දැනෙනවා ඒ පස්සෙ ගිහින් අනික් උන්වත් ඒ ට්‍රැප් එකට අහුවෙනවා වගේ දෙයක්.![]()
![]()
මෙතන උනත් යනවා කියන එකා යන්නෙත් නැතුව up කරනවා ත්‍රෙඩ් එක.![]()
උබලට වැරැද්දක් උනා නම් සොරි කොල්ල නේ
මම අය මේකට එන්නේ නැහැ
----------------------
මම මේකේ වැදගත් විදියට මගේ ප්‍රශ්නයක් ඇහුවා
https://elakiri.com/threads/මේ-මාසේනම්-නැත්තටම-නැති-වුනා.2156301/
https://elakiri.com/threads/මම-නැත්තටම-නැති-වුනා-කියලා-දාපු-thread-එක-ගැන.2156366/
මේකේ සමහර අයට ඕනේ වුනේ මගේ තත්වය කන්න. (මම මෙහෙම හැසිරුණා කියලා ගොන් කම කියලා හිතන්න එපා මට ඒවා තේරෙනවා) වෙලාවක් එනකම් බලන් ඉදලා තියෙන්නේ මේකේ පිරිසක් මම කියපු දේවල් වලින්ම මට ගහලා බොරු ප්‍රශ්නයක් හදලා මාව චා කරලා දාන්න ඔකයි ඕනේ උනේ පරම බලාපොරොත්තුව මම චා කරලා දාන එක කියන්න දේවල් තිබුනත් කතා කරලා වැඩක් නැහැ මට මතක් වුන නිසා මේ Reply එකත් දාලා යන්න ආවේ.
මට කේන්ති ගිය නිසා මොනව හරි කිව්වා නම් සොරි
කොහොමත් මම වගේ අයට මෙහෙම තැන් ගැලපෙන්නේ නැහැ එක නිසා අය එන්නේ නැහැ මේකට.

හිඟන්නාගේ තුවාලේ ඉන්ටනෙට් වර්ෂන් එකමට පෙනිලා තියෙනවා කිරියේ ඉන්න ගොඩක් දෙනෙක්ට ( උදාහරණෙකට නිතරම ත්‍රෙඩ් දාන අයට, මම නම් කියන්න කැමති නෑ ) ඕනෙ ප්‍රශ්නයක් විසඳගන්න නෙමෙයි ඇටෙන්ශන් ගන්න. මට දැන් දැන් දැනෙනවා ඒ පස්සෙ ගිහින් අනික් උන්වත් ඒ ට්‍රැප් එකට අහුවෙනවා වගේ දෙයක්.![]()
![]()
මෙතන උනත් යනවා කියන එකා යන්නෙත් නැතුව up කරනවා ත්‍රෙඩ් එක.![]()