උබලට වැරැද්දක් උනා නම් සොරි කොල්ල නේ

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබට කාලෙන් කාලෙට ඇටෙන්සන් එක ඕන නේ . උබ කවදාවත් හැදෙන ඩයල් එකක් නෙම් සුද්දා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    පිස්සුද බං, උබල මේ forum එකක දැකලා වත් නැති උන්ගෙ වදන් වලට ඇඹරෙනවනෙ. 🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    උබලට වැරැද්දක් උනා නම් සොරි කොල්ල නේ මම යනවා මේකෙන්
    අය එන්නේ නැහැ කවදාවත්
    මගේ ෆොටෝ එක දාගත්තා ට කමක් නැහැ

    Umbata multiple personality disorder ekak tiyenawada ponz? kaalayak kiyewwa neda amma witarai inne, naayo pukye ariya kiyala? Dan pahala thread ekey tiyenne umba loku paulakin ena kari salli kaarayek kiyala? 🤭 🤭

    • Haha
    Reactions: Identity

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    නදුන් හොද ආටිකල් ටිකක් ලියලා දැනුම බෙදාගත්ත කෙනෙක් ...එහෙම වැඩක් කරපන් මචං

    ------ Post added on May 19, 2024 at 1:22 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Umbata multiple personality disorder ekak tiyenawada ponz? kaalayak kiyewwa neda amma witarai inne, naayo pukye ariya kiyala? Dan pahala thread ekey tiyenne umba loku paulakin ena kari salli kaarayek kiyala? 🤭 🤭
    මට පෙනිලා තියෙනවා කිරියේ ඉන්න ගොඩක් දෙනෙක්ට ( උදාහරණෙකට නිතරම ත්‍රෙඩ් දාන අයට, මම නම් කියන්න කැමති නෑ ) ඕනෙ ප්‍රශ්නයක් විසඳගන්න නෙමෙයි ඇටෙන්ශන් ගන්න. මට දැන් දැන් දැනෙනවා ඒ පස්සෙ ගිහින් අනික් උන්වත් ඒ ට්‍රැප් එකට අහුවෙනවා වගේ දෙයක්. :( :( :(

    මෙතන උනත් යනවා කියන එකා යන්නෙත් නැතුව up කරනවා ත්‍රෙඩ් එක. :lol::lol:
     
    • Like
    Reactions: gamerlk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    මට පෙනිලා තියෙනවා කිරියේ ඉන්න ගොඩක් දෙනෙක්ට ( උදාහරණෙකට නිතරම ත්‍රෙඩ් දාන අයට, මම නම් කියන්න කැමති නෑ ) ඕනෙ ප්‍රශ්නයක් විසඳගන්න නෙමෙයි ඇටෙන්ශන් ගන්න. මට දැන් දැන් දැනෙනවා ඒ පස්සෙ ගිහින් අනික් උන්වත් ඒ ට්‍රැප් එකට අහුවෙනවා වගේ දෙයක්. :( :( :(

    මෙතන උනත් යනවා කියන එකා යන්නෙත් නැතුව up කරනවා ත්‍රෙඩ් එක. :lol::lol:
    Ow mu/anuradha/heshan wage unta attention ona. Also mun unge mental state eka miss use karala kari wadath karanawa. asanka wage tawa un innawa wenama mental issues tiyena. tawa fail ponnaya set eka eka eka charitha hadaagena thread daanawa. Kotin EK ekey saahena wikurthi mentality tiyena un set ekak innawa.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබලට වැරැද්දක් උනා නම් සොරි කොල්ල නේ
    මම අය මේකට එන්නේ නැහැ

    ----------------------

    මම මේකේ වැදගත් විදියට මගේ ප්‍රශ්නයක් ඇහුවා
    https://elakiri.com/threads/මේ-මාසේනම්-නැත්තටම-නැති-වුනා.2156301/
    https://elakiri.com/threads/මම-නැත්තටම-නැති-වුනා-කියලා-දාපු-thread-එක-ගැන.2156366/
    මේකේ සමහර අයට ඕනේ වුනේ මගේ තත්වය කන්න. (මම මෙහෙම හැසිරුණා කියලා ගොන් කම කියලා හිතන්න එපා මට ඒවා තේරෙනවා) වෙලාවක් එනකම් බලන් ඉදලා තියෙන්නේ මේකේ පිරිසක් මම කියපු දේවල් වලින්ම මට ගහලා බොරු ප්‍රශ්නයක් හදලා මාව චා කරලා දාන්න ඔකයි ඕනේ උනේ පරම බලාපොරොත්තුව මම චා කරලා දාන එක කියන්න දේවල් තිබුනත් කතා කරලා වැඩක් නැහැ මට මතක් වුන නිසා මේ Reply එකත් දාලා යන්න ආවේ.

    මට කේන්ති ගිය නිසා මොනව හරි කිව්වා නම් සොරි
    කොහොමත් මම වගේ අයට මෙහෙම තැන් ගැලපෙන්නේ නැහැ එක නිසා අය එන්නේ නැහැ මේකට.

    enne naha kiuwa eka neda adath awilla horenma gihin tiyenne

    Nadun26

    Well-known member · 35 · From Anuradhapura
    Joined Apr 27, 2015
    Last seen Today at 3:13 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලට වැරැද්දක් උනා නම් සොරි කොල්ල නේ
    මම අය මේකට එන්නේ නැහැ

    ----------------------

    මම මේකේ වැදගත් විදියට මගේ ප්‍රශ්නයක් ඇහුවා
    https://elakiri.com/threads/මේ-මාසේනම්-නැත්තටම-නැති-වුනා.2156301/
    https://elakiri.com/threads/මම-නැත්තටම-නැති-වුනා-කියලා-දාපු-thread-එක-ගැන.2156366/
    මේකේ සමහර අයට ඕනේ වුනේ මගේ තත්වය කන්න. (මම මෙහෙම හැසිරුණා කියලා ගොන් කම කියලා හිතන්න එපා මට ඒවා තේරෙනවා) වෙලාවක් එනකම් බලන් ඉදලා තියෙන්නේ මේකේ පිරිසක් මම කියපු දේවල් වලින්ම මට ගහලා බොරු ප්‍රශ්නයක් හදලා මාව චා කරලා දාන්න ඔකයි ඕනේ උනේ පරම බලාපොරොත්තුව මම චා කරලා දාන එක කියන්න දේවල් තිබුනත් කතා කරලා වැඩක් නැහැ මට මතක් වුන නිසා මේ Reply එකත් දාලා යන්න ආවේ.

    මට කේන්ති ගිය නිසා මොනව හරි කිව්වා නම් සොරි
    කොහොමත් මම වගේ අයට මෙහෙම තැන් ගැලපෙන්නේ නැහැ එක නිසා අය එන්නේ නැහැ මේකට.

    onna owa amataka karala ate parak gahala nida ganin ban

    mokada kiyanne poyata set wemuda ?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    කරුණාකරලා සවන් දෙන්න.
    කරුණාකරලා සවන් දෙන්න.

    හො.ම.ත.ග.යු

    උබලට වැරැද්දක් උනා නම් සොරි කොල්ල නේ​

    අයි රිප්ට් ඉට්

    සොරි කොල්ල නේ​

    සොරි කොල්ල නේ​

    • Haha
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,940
    113
    මට පෙනිලා තියෙනවා කිරියේ ඉන්න ගොඩක් දෙනෙක්ට ( උදාහරණෙකට නිතරම ත්‍රෙඩ් දාන අයට, මම නම් කියන්න කැමති නෑ ) ඕනෙ ප්‍රශ්නයක් විසඳගන්න නෙමෙයි ඇටෙන්ශන් ගන්න. මට දැන් දැන් දැනෙනවා ඒ පස්සෙ ගිහින් අනික් උන්වත් ඒ ට්‍රැප් එකට අහුවෙනවා වගේ දෙයක්. :( :( :(

    මෙතන උනත් යනවා කියන එකා යන්නෙත් නැතුව up කරනවා ත්‍රෙඩ් එක. :lol::lol:
    හිඟන්නාගේ තුවාලේ ඉන්ටනෙට් වර්ෂන් එක
     
    • Haha
    Reactions: Honda.putha