උබලට වෙච්ච Near Miss මොනවද

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    දෙපාරක් ඩෙංගු හැදුනා. පළවෙනි සැරේදී කවුන්ට් එක 20000ට වඩා අඩු උනා. ප්ලාස්මා දෙන්න උනා. දෙවෙනි සැරේ කෙලින්ම ICU. කෝමා වෙලා දවස් 2ක් හිටියා.

    CT 100 එකක් ගෙවල් පාරේ හෙල්මට් එකක් නැතුව පැදලා කොහෙන්ද ආපු බල්ලෙක් බේරන්න ගිහින් තාප්පෙකුයි ලයිට් කණුවකුයි අතර හිර වෙලා ඔළුව පැලිලා මැහුම් 14 දැම්මා. තව නූලෙන් වැලිගම්පිටි.

    කොරෝනා හැදිලා දවස් 20 විතර ඇඳේ හිටියා හරියට කන්න බොන්න බැරුව. නිව්මෝනියාව හැදුනේ නැහැ හොඳ වෙලාවට.

    2 වසරෙදි විතර මැණික් ගඟේ නාන්න ගිහින් වැලි ගොඩ දාලා හෑරිච්ච වලකට වැටිලා ගිලෙන්න ගියා.
    Helmet thibbe nedda
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    අවුරුදු පහේදී විතර ලිදේ වැටිලා තාත්තා තමා බේරගත්තේ. තාත්තා අද ජීවතුන් අතර නෑ
     
    • Sad
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Helmet thibbe nedda
    තිබුණා බන්. ඒත් අර safety cap එකක් වගේ. ඒ හෙල්මට් දැන් තහනම් මම හිතන්නේ. වැදුන පාරට ඒක ගැලවිලා විසික් උනා. ඒක හරි තිබුන නිසා ඔයින් ගියා.නැත්තම් අනිවා මැරෙන්න තිබුන දවසක්. ගෙදර ගාව අතුරු පාරක් නිසා ඔහොම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ.
    ඔළුවේ පාර තාම තියෙනවා.
     
    • Like
    Reactions: Yin And Yang

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    තිබුණා බන්. ඒත් අර safety cap එකක් වගේ. ඒ හෙල්මට් දැන් තහනම් මම හිතන්නේ. වැදුන පාරට ඒක ගැලවිලා විසික් උනා. ඒක හරි තිබුන නිසා ඔයින් ගියා.නැත්තම් අනිවා මැරෙන්න තිබුන දවසක්. ගෙදර ගාව අතුරු පාරක් නිසා ඔහොම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ.
    ඔළුවේ පාර තාම තියෙනවා.
    Ammo bn welawa thamai
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,732
    16,515
    113
    ඇවිදින ගමන් කෝල් එකක් ආවා
    තත්පරයට නැවතිලා ආන්සර් කලා
    ඉස්සරහට පොල් ගෙඩියක් වැටුනා
    අර තත්පරය අඩිය තිබ්බා නම් ඔළුවෙ
     
    • Wow
    Reactions: san**

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Ammo bn welawa thamai
    ඔව් බන්. දවසක් මේ කිරියේ එකෙක් එක්ක උගේ ප්‍රශ්න ටිකක් කතා කරනකොට ඌට මැරෙන්න හිතිලා තියෙන්නේ කිව්වා වහ බීලා හරි. පස්සේ මම ඔය විස්තර ටික කිව්වම ඌ කිව්වා අඩෝ මට ඕවගෙන් බාගයක්වත් වෙලා නැහැනේ කියලා.