උබලට වෙච්ච Near Miss මොනවද

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    වෙලාවකට හිතෙද්දීත් මොකද්ද වගේ බන්. එදා මලා නම් කීවෙනි දානේද කියල මතක් වෙනවා :no:

    දෙපාරක් මුදේ ගිලෙන්න ගිහිල්ලා තියෙනවා
    පොඩි කාලේ වෙරළු ඇටයක් උගුරේ හිර වෙලා හෙන වෙලා හුස්ම ගන්න බැරිව හිටිය ලු ලාවට වගේ මතක මට නම් සීන් එක
    highway එකේ drive කරද්දී නින්ද ගිහිල්ලා වාහනේ වැටේ ගෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඇහැරුනා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    Pool ekaka gilenna gihin tiye. Eta passe swimming igena gatta.

    Issara nam pissek wage wahana drive karala tiye. Dan tikak mature
    මුහුද අයිනෙ ඉස්කෝලෙකට ගිහිපු, හොඳටම පීනන්න පුළුවන් PADI Advance Open Water Diver Rating තියෙන මට බැඳපු ගමන් අඩි 4 පූල් එකක මැරෙන්න ගියා ගෑණි බය වෙලා බෙල්ලෙ එල්ලිලා. අදටත් මම හිතන්නෙ මර්ඩර් ප්ලොට් එකක් කියලා. ඕකි සුවර් නැහැ ඒ කාලෙ

    තව වැලි පොළඟෙක් පෑගිලා දශ්ඨ කලා, දලේ වැදුනෙ බූට් එකට. පැයක් විතර බයට වෙව්ළුවා. ගැහුව නම් මලාම තමයි, බෝට්ටුවෙන් යන්න ඕන තැනක උනේ. ඊට මාසෙ දෙකකට පස්සෙ නයෙක් ගැහුවා වෙන ගමනක් ගිහින්, ඉස්සරහින් ගිහිපු එකාට පෑගුනෙ පස්සෙන් ගිය මට ගැහුවෙ. බුත්තල ඉස්පිරිතාලෙ දවස් 6ක් තියාගත්තා. මාස 3ක් විතර ජුණ්ඩා හරියට වැඩ කලේ නෑ. ඒකාලෙ හිටපු ටකරං කෑල්ල දාලා ගියා, පස්සෙ හොඳ ඉටිකිරිස් එකක් සෙට් උනා. ටකරං කෑල්ල දැන් කුඩ්ඩාස් ත්‍රීවීල් කාරයෙක් බැඳලා ඩිවෝස් වෙලාලු ලමයි තුන්දෙනෙක් එක්ක (කර්ම)

    (දැන් ජුණ්ඩා හොඳටම වැඩ කරන අතර, නයා ගැසීමට පෙරට වඩා පසුව පර්ෆෝර්මන්ස් සහ වලත්තකම වැඩි බව තහවුරු කරමි
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    (දැන් ජුණ්ඩා හොඳටම වැඩ කරන අතර, නයා ගැසීමට පෙරට වඩා පසුව පර්ෆෝර්මන්ස් සහ වලත්තකම වැඩි බව තහවුරු කරමි
    අඩෝ මේක මරු ,ජීවිතේ පලවෙනි වතාවට මෙහෙම දෙයක් ඇහුවේ. :lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    වෙලාවකට හිතෙද්දීත් මොකද්ද වගේ බන්. එදා මලා නම් කීවෙනි දානේද කියල මතක් වෙනවා :no:

    දෙපාරක් මුදේ ගිලෙන්න ගිහිල්ලා තියෙනවා
    පොඩි කාලේ වෙරළු ඇටයක් උගුරේ හිර වෙලා හෙන වෙලා හුස්ම ගන්න බැරිව හිටිය ලු ලාවට වගේ මතක මට නම් සීන් එක
    highway එකේ drive කරද්දී නින්ද ගිහිල්ලා වාහනේ වැටේ ගෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඇහැරුනා.
    ඇතුලේ යවන්න කලින් එලියට දාගන්න පුළුවන් වෙච්ච වතාවල් තමයි නියර් මිස්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    junda ta kelawenne machan sarpayonge wisata nerve system eka adapana wenawa. ekai
    දොස්තරය කිව්වෙත් මොකක්ද නර්ව් වලට ශොක් එකක් ඇවිත් ද මොකක්ද එකක්. මාස තුනකින් වගේ අර බඩු වැඩ නැති කාලෙ ඇරියස් එකත් එක්කම වැඩ කරන්න ගත්ත. හිතල බැලුවාම දකින දකින හුඹහට හුකන්න පටන් ගෙන තියෙන්නෙ ඔය මගුලෙන් පස්සෙ තමයි. නයි විස...
    අඩෝ මේක මරු ,ජීවිතේ පලවෙනි වතාවට මෙහෙම දෙයක් ඇහුවේ. :lol:
    මගුලක් කතා කරනවා, වෙලාම බලන්න ඕන වේදනාව. යකො මහණ වෙන්න හිතාගෙන හිටියෙ. ඉස්පිරිතාලෙන් ඇවිත් සති තුනකට විතර පස්සෙ අර දාලා ගිහිපු කෑල්ල එක්ක ජින්කිබිරිස් කරන්න ගිහින් බඩු වැඩ කලෙ නැතුවාම අවුරුදු 21-22 එකෙක්ට මොනවා හිතෙන්න ඇද්ද කියල හිතල බලපන් තාම මතකයි අර වේසිගෙ මූන. ඒකි ආයෙ ජීවිතේට හුකාගන්න වෙන්නෙ නෑ කියල හිතාගෙන තමයි වැඩේ නැවැත්තුවෙ. අපරාදෙ කියන්න බෑ ඒකි මාර මහන්සියක් ගත්ත කෙලින් කරගන්න.

    දැන් නම් චීත්තයක් වැලක දැක්කත් ඇති, දෙයියංගෙ පිහිටයි
     
    වරදවා ගන්න එපා,කියල තිබ්බ විදියට හිනා ගියේ.දෙපාරක් මැරෙන්න ගියා කියන්නේ දැන් අපල ඉවරයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    දැං ඔය ඇත්තටම උඹලට වෙන්න ගිය දේවල්නෙ

    OCD වලදි ඇත්තටම වෙච්ච නැති දේවල් ගැනත්, ඔය වගේ බයක් එනව
    හිතා ගන්න බෑ ඇත්තටම එහෙම දෙයක් වුණාද නැත්තං මම මේ බොරුවටද බය වෙලා ඉන්නෙ කියල
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    නුගේගොඩදී 178 පාර මැද තිබ්බ බස් එකට නගින්න ගිහින් පාර අයිනේ තිබ්බ බස් එකේ බග් එක පැටලිලා අත කැඩුන.. තව පොඩ්ඩක් එහා මෙහා උනානම් බස් දෙක මැද්දේ මාව හිර වෙනවා...

    ලොකුවට දැනුනේ නෑ , එහෙම්ම බස් එකෙන් වැටුන වගේ උන, හැබැයි හිටගෙනම බස් එකෙන් පනිනවා වගේ... පෙමට් එකට ආවාම ඇත කන්ට්‍රෝල් නෑ, හොඩවල වගේ, මම හිතුවේ අත පැනලා කියලා කැක්කුම නැති නිසා..බැග් එක පැටලුන බස් එකටත් නැගල අත අරගෙන ඔඩොක්කුවෙන් තියාගත්තා..අයාම කමක් නෑ කෝකටත් බලාගන්නවා කියලා විල් එකක නැගලා කළුබෝවිල ගියා..

    x-ray eke දැක්කේ, දකුණු අතේ වැලමිටට උඩින් අගලක විතර කැල්ලක් කැඩිලා වෙන් වෙලා, ඒ කෑල්ලත් 2ට කැඩිලා.. ස්නායු ඩැමේජ් වෙලා නෑ කියල ඔපරේෂන් කරේ නෑ, මාස 4ක් ප්ලස්ටේර් එක දාගෙන හිටිය..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    වරදවා ගන්න එපා,කියල තිබ්බ විදියට හිනා ගියේ.දෙපාරක් මැරෙන්න ගියා කියන්නේ දැන් අපල ඉවරයි.
    හපෝ නෑ ඊයෙත් පූසෙක් පැටළිලා වැටෙන්න ගියා බර්නර් එක අස්සට තව අපල තියේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පස්සෙන් ගිය මට ගැහුවෙ

    නයි ගැහුවහම රිදෙනවද?

    මන් සර්පයෝ කන්න ගිහින් මිස් වෙච්ච අවස්ථානම් තියෙනවා. පොඩි කාලේ ඇවිදින ගමන් ඉද්දි සර්පයෙක් කකුලට පැන්නා දරන ගහන් ඉදලා. කකුල ගත්තා ඌ පනිනවා එකක්ම මන්. ඒ නිසා වැදුන්නැහැ. තව සෙරෙප්පු නොදා ගිහින් තෙල් කරවල පැටියෙක් පෑගුවා. කෑවේ නැ.
     
    • Like
    Reactions: Yeezus and Asmodeus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    දැන් ජුණ්ඩා හොඳටම වැඩ කරන අතර, නයා ගැසීමට පෙරට වඩා පසුව පර්ෆෝර්මන්ස් සහ වලත්තකම වැඩි බව තහවුරු කරමි
    මේකෙ මෝල් කැම්‍රියො බලෙන් නයි ගස්සවගනී යකෝ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    මුහුද අයිනෙ ඉස්කෝලෙකට ගිහිපු, හොඳටම පීනන්න පුළුවන් PADI Advance Open Water Diver Rating තියෙන මට බැඳපු ගමන් අඩි 4 පූල් එකක මැරෙන්න ගියා ගෑණි බය වෙලා බෙල්ලෙ එල්ලිලා. අදටත් මම හිතන්නෙ මර්ඩර් ප්ලොට් එකක් කියලා. ඕකි සුවර් නැහැ ඒ කාලෙ

    තව වැලි පොළඟෙක් පෑගිලා දශ්ඨ කලා, දලේ වැදුනෙ බූට් එකට. පැයක් විතර බයට වෙව්ළුවා. ගැහුව නම් මලාම තමයි, බෝට්ටුවෙන් යන්න ඕන තැනක උනේ. ඊට මාසෙ දෙකකට පස්සෙ නයෙක් ගැහුවා වෙන ගමනක් ගිහින්, ඉස්සරහින් ගිහිපු එකාට පෑගුනෙ පස්සෙන් ගිය මට ගැහුවෙ. බුත්තල ඉස්පිරිතාලෙ දවස් 6ක් තියාගත්තා. මාස 3ක් විතර ජුණ්ඩා හරියට වැඩ කලේ නෑ. ඒකාලෙ හිටපු ටකරං කෑල්ල දාලා ගියා, පස්සෙ හොඳ ඉටිකිරිස් එකක් සෙට් උනා. ටකරං කෑල්ල දැන් කුඩ්ඩාස් ත්‍රීවීල් කාරයෙක් බැඳලා ඩිවෝස් වෙලාලු ලමයි තුන්දෙනෙක් එක්ක (කර්ම)

    (දැන් ජුණ්ඩා හොඳටම වැඩ කරන අතර, නයා ගැසීමට පෙරට වඩා පසුව පර්ෆෝර්මන්ස් සහ වලත්තකම වැඩි බව තහවුරු කරමි
    Bro, you have a skill in writing, the god-given gift.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    පොඩිකාලේ වැවක ගිලෙන්න ගියා, ලඟ හිටපු එකෙක්ගේ කකුලේ එල්ලිලා බේරුනේ. තාම වතුර එක්ක පොඩ්ඩක් බයයි ඕක නිසා.
    කැම්පස් කාලේ මලක් කඩන් ගෙදර එද්දී මලේ සිහියෙන් ඇවිදපු නිසා කෝච්චියේ හැප්පෙන්න ගියා, තව අඩියක් වේගෙන් ඇවිදල තිබ්බ නම් සවලෙන් ගන්නත් කෑලි නෑ.
    මහරෑ 1 ට විතර ත්‍රිකුණාමලේ ඉඳන් ගෙදර අය එක්ක කොළඹ එද්දි කුරුණෑගල හරියෙදි නින්ද ගියා, ඇහැරෙද්දි වාහනේ ගඟ ගාව පාරෙ අයිනේ. (ගෙදර අයටත් නින්ද ගිහින්)