මුහුද අයිනෙ ඉස්කෝලෙකට ගිහිපු, හොඳටම පීනන්න පුළුවන් PADI Advance Open Water Diver Rating තියෙන මට බැඳපු ගමන් අඩි 4 පූල් එකක මැරෙන්න ගියා ගෑණි බය වෙලා බෙල්ලෙ එල්ලිලා. අදටත් මම හිතන්නෙ මර්ඩර් ප්ලොට් එකක් කියලා. ඕකි සුවර් නැහැ ඒ කාලෙ
තව වැලි පොළඟෙක් පෑගිලා දශ්ඨ කලා, දලේ වැදුනෙ බූට් එකට. පැයක් විතර බයට වෙව්ළුවා. ගැහුව නම් මලාම තමයි, බෝට්ටුවෙන් යන්න ඕන තැනක උනේ. ඊට මාසෙ දෙකකට පස්සෙ නයෙක් ගැහුවා වෙන ගමනක් ගිහින්, ඉස්සරහින් ගිහිපු එකාට පෑගුනෙ පස්සෙන් ගිය මට ගැහුවෙ. බුත්තල ඉස්පිරිතාලෙ දවස් 6ක් තියාගත්තා. මාස 3ක් විතර ජුණ්ඩා හරියට වැඩ කලේ නෑ. ඒකාලෙ හිටපු ටකරං කෑල්ල දාලා ගියා, පස්සෙ හොඳ ඉටිකිරිස් එකක් සෙට් උනා. ටකරං කෑල්ල දැන් කුඩ්ඩාස් ත්‍රීවීල් කාරයෙක් බැඳලා ඩිවෝස් වෙලාලු ලමයි තුන්දෙනෙක් එක්ක (කර්ම)
(දැන් ජුණ්ඩා හොඳටම වැඩ කරන අතර, නයා ගැසීමට පෙරට වඩා පසුව පර්ෆෝර්මන්ස් සහ වලත්තකම වැඩි බව තහවුරු කරමි