උබලට වෙච්ච Near Miss මොනවද

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    Class iwara wela bicycle eken eddi kari lorry karayek waddagena giya.. pitipasse rodey kana gawin giye.. kariya nawaththuwe wath na...

    Sourthern Highway eke nam ninda gihin wata imbinna 4 parak withara gihin thiyanawa.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    699
    2,034
    93
    33
    අපේ මහ ගෙදර වත්ත ගෙදරට උඩින් තියෙන්නේ. පඩිපෙල නැගලා එකේ උඩටම ගියාම උඳුපියලිය වැවිච්ච බැම්මක් තියෙනවා. පහළට අඩි 20ක් විතර තියෙනවා. මම පොඩි කාලේ පොත් කියවන්නේ ඔයා උඳුපියලිය ගොල්ල උඩ වාඩි වෙලා බෑවුමෙන් කකුල් පහළට දාගෙන. 3 හරි 4 වසරේදී මම ඔය බැම්මෙන් ලිස්සල ගියා. පොත බිමට අත ඇරලා බෑවුමෙන් අල්ලා ගත්තා. දවල්ට ගෙදර කවුරුත් නෑ. Choice දෙකයි තිබ්බේ. එක්කෝ අත ඇරලා පහළට වැටෙන එක. නැත්නම් වෙර දාලා උඩට නගිනවා එක. මම බෑවුම් එල්ලිලා ඉන්න ගමන් පහළ බැලුවා ඇත ඇරියෝත් වැටෙන තැන. ඒ කාලේ කකුල කැඩෙයි, කොන්ද කැඩෙයි කියල ගානක් නෑනේ. කොහොම හරි කකුල ගහලා උඩට බඩ ගාගත්තා. එදා වැටුණ නම් මොකක් හරි වෙනවා. මැරෙන එකක් නම් නැති වෙයි. ඒත් ඒක නිසා වෙන්න ඇති උස තැන් වලට ගියාම අත් වලට දාඩිය දානවා. Acrophobia වෙන්න ඇති. එහෙම වුණා කියල උස තැන් මග ඇරලා ඉන්න තරමට phobia එකක් නෑ. ඒත් හිත යටින් පොඩි uncomfortable ගතියක් තියෙනවා උස තැන් වලදී
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    ඇතුලේ යවන්න කලින් එලියට දාගන්න පුළුවන් වෙච්ච වතාවල් තමයි නියර් මිස්
    ඔහොමම හිතන් ඉදපන්. වැඩි විස්තර පොඩි එකාගෙ ඩයිපරේ මාරුකරල ඇවිත් කියන්නම්

    නයි ගැහුවහම රිදෙනවද?

    මන් සර්පයෝ කන්න ගිහින් මිස් වෙච්ච අවස්ථානම් තියෙනවා. පොඩි කාලේ ඇවිදින ගමන් ඉද්දි සර්පයෙක් කකුලට පැන්නා දරන ගහන් ඉදලා. කකුල ගත්තා ඌ පනිනවා එකක්ම මන්. ඒ නිසා වැදුන්නැහැ. තව සෙරෙප්පු නොදා ගිහින් තෙල් කරවල පැටියෙක් පෑගුවා. කෑවේ නැ.
    පිහියෙන් ඇන්නා වගේ. මුළු ඇගම පණ නැති වෙලා ගැහෙන්න වගේ ගත්තා මතකයි. අදටත් ඒ වැදුන මසල් එක හරියට දැනෙන්නෙ නෑ. දවස් ගාණක් ඇග ඇතුලෙන් අඹරනවා වගේ. පුදුම වේදනාවක්. එක දලයක් වැදිලා තිබ්බෙ. මට ගොඩක් දේවල් මතක නෑ දවස් දෙක තුනක, හෝන්තුවෙන් වගේ හිටියෙ. ඉස්පිරිතාලෙන් ආවාම නැවතිලා හිටපු තැන ඩේලි ෆ්‍රෙශ් ගංජා ගහන්න දුන්නා කබලෙ බැදලා ඔතලා. කොහොමත් ඒ දව්ස් ටික නම් මතකම නෑ. ගෙදර ගියෙ මාසෙකට විතරපස්සෙ.

    මේකෙ මෝල් කැම්‍රියො බලෙන් නයි ගස්සවගනී යකෝ

    එකෙන්ම

    Bro, you have a skill in writing, the god-given gift.
    දැන් රස්සාවට කරන්නෙ බොරු ලියන එක මේ සීන් දෙක නම් ඇත්ත
    machan naya ge contact number ekak nedda?
    ඔව් ඌ දැන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක් දාගෙන ඉන්නවාලු බුත්තල ටවුන් එකේ. ලිංගික අප්‍රාණිකත්වයට හෙළ විශදුමක් කියලා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    බැඳලා ටික දවසකින් සින්ගපුරුවේ ගියා . . Cove water පාර්ක් එකට ගියේ ඒ ට්‍රිප් එකේ 3 වෙනි දවසේ ..
    එදා චූටි මොන්ටිසෝරි යන චීන පොඩි උන් ටිකක් ආවා . 50 විතර ඉන්න ඇති . අපි හිටියේ main පූල් එක ලග .. එකට බහින්න මම හිතලා තිබුනේ නෑ .. අර පොඩි උන් සෙට් එක පෝලිමට ගිහින් මෙතනින් පූල් එකට ජම්ප් එක දානවා ..

    iWUu9QyO75CLoEalM5f3dmOUikY.jpg

    ඉතින් සහෝදර වරුනි මටත් හිතුනා මේ මොන හූනු පැටව්ද ? තොපිලාට ජම්ප් කරන සැටි මම පෙන්වමි කියලා ..
    උන්ගේ පෝලිමේ අන්තිම එකාට පිටිපස්සෙන් වීරයෙක් වගේ හිට ගත්තා . .

    එක එකා පූල් එකට ජම්ප් කරලා පීනලා ගොඩට ගියා ..
    ඊට පස්සේ මගේ වාරය ආවා ..
    ඔය රූපයේ ඉන්න එකා වගේ ගෙන ගැම්මෙන් පාන්නේ ..
    වතුර කකුලේ ගෑ වෙනකොටම අල්ලාගෙන හිටිය හුස්ම ගියා ..
    empty පෙනහල්ලෙන් පූල් එකට land කරා ..
    එතන ඉදන් ටයිටනික් යටට ගියා වගේ යනවා යනවා ඉවරයක් නෑ ..

    අන්තිමට පූල් එකේ යට කකුල වැදුනා . හෙන පුෂ් එකක් දීලා උඩට එන්න හැදුවට පපුවේ හුලන් නැති හින්දා අමාරු උනා ..
    පිස්සෙක් වගේ දගලන්න ඇති ..
    ටික වෙලාවකින් එකෙන් tube එකක් දැම්ම ..
    තෙමිනු පූසෙක් වගේ එකේ එල්ලිලා අවා
    අර pool ගාර්ඩ් කාරයා මොනවදෝ කිව්වා ..
    මට තේරුනේ නෑ ..
    Iam OK කියලා ලිස්සලා අවා ..
    එන ගමන් නිකමට පූල් floor එකේ ගහලා තියන deep එක බැලුව .
    12 feet .. ඒ කාලේ මට පීනන්න බෑ ..
    එහෙම තියෙද්දිත් 12 පන්නා කියන්නේ ඉතින් සුපිරි වීර ක්‍රියාවක් තමයි .
    හොද වෙලාවට wife හිටියේ නෑ මේක වෙනකොට ..
    නැත්නම් divorce කරයි කරපු ලැජ්ජාවට ..
    මේ වගේ එකක් උනා පොඩි කාලෙ කුඹුක් ගහකට නැගලා ඇනිකට් එකක් ලග වලකට පනින්න ගිහින්. කකුල තත්පර ගාණකට මඩේ හිර උනා. කොහොම බේරුනාද මතක නෑ.

    එතනම මරණ වෙලා තියෙලු. පස්සෙ තමයි දන්නෙ. වතුර ගැඹුර උනාට යටරොන් මඩ

    අතුරු ප්‍රශ්ණයක්. බැදපු අලුත ගෑණි තියලා උබ තනියම නාන්න ගියෙ ඇයි
     
    • Wow
    Reactions: Asmodeus

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,844
    113
    kandy
    මේ වගේ එකක් උනා පොඩි කාලෙ කුඹුක් ගහකට නැගලා ඇනිකට් එකක් ලග වලකට පනින්න ගිහින්. කකුල තත්පර ගාණකට මඩේ හිර උනා. කොහොම බේරුනාද මතක නෑ.

    එතනම මරණ වෙලා තියෙලු. පස්සෙ තමයි දන්නෙ. වතුර ගැඹුර උනාට යටරොන් මඩ

    අතුරු ප්‍රශ්ණයක්. බැදපු අලුත ගෑණි තියලා උබ තනියම නාන්න ගියෙ ඇයි
    ගියේ තව සෙට් එකක් එක්ක බන් . තව කෙල්ලෝ 2 හිටියා . wife හිටියේ එයාලත් එක්ක . මම ඉතින් park එකේ පොඩි රවුමක් දාලා සිරි නරබුව .. ඒ අතරදී තමයි මේ සන්තැසිය උනේ ..
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මතක් වෙද්දිත් බය හිතෙනවා අවස්ථා දෙකක් තියෙනවා.
    දෙකම ගෙදරට කැන්වසින් ආපු පොදු පෙරමුණ සෙට් එකක් මට ලිංගික අතවර කරන්න ආපුවා. ඒ කාලේ මම පොඩියි. පළවෙනි පාර නම් බේරුණා. දෙවෙනි පාර ආපු හතර දෙනාම මට පුකේ ඇරියා. අදටත් මහින්ද කියලා ඇහෙද්දි පුක දනවා.
    1000021456.png
     
    • Haha
    Reactions: max_pain

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    ගියේ තව සෙට් එකක් එක්ක බන් . තව කෙල්ලෝ 2 හිටියා . wife හිටියේ එයාලත් එක්ක . මම ඉතින් park එකේ පොඩි රවුමක් දාලා සිරි නරබුව .. ඒ අතරදී තමයි මේ සන්තැසිය උනේ ..
    හුකනවා හඳේ ලන්තෑරුම ලිඳේ කිව්වළු.
     
    • Haha
    Reactions: san**

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    (දැන් ජුණ්ඩා හොඳටම වැඩ කරන අතර, නයා ගැසීමට පෙරට වඩා පසුව පර්ෆෝර්මන්ස් සහ වලත්තකම වැඩි බව තහවුරු කරමි
    න‍යෙක් හොයාගත්තනම් හරි නේ ඒකියන්නෙ
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    අපේ මහ ගෙදර වත්ත ගෙදරට උඩින් තියෙන්නේ. පඩිපෙල නැගලා එකේ උඩටම ගියාම උඳුපියලිය වැවිච්ච බැම්මක් තියෙනවා. පහළට අඩි 20ක් විතර තියෙනවා. මම පොඩි කාලේ පොත් කියවන්නේ ඔයා උඳුපියලිය ගොල්ල උඩ වාඩි වෙලා බෑවුමෙන් කකුල් පහළට දාගෙන. 3 හරි 4 වසරේදී මම ඔය බැම්මෙන් ලිස්සල ගියා. පොත බිමට අත ඇරලා බෑවුමෙන් අල්ලා ගත්තා. දවල්ට ගෙදර කවුරුත් නෑ. Choice දෙකයි තිබ්බේ. එක්කෝ අත ඇරලා පහළට වැටෙන එක. නැත්නම් වෙර දාලා උඩට නගිනවා එක. මම බෑවුම් එල්ලිලා ඉන්න ගමන් පහළ බැලුවා ඇත ඇරියෝත් වැටෙන තැන. ඒ කාලේ කකුල කැඩෙයි, කොන්ද කැඩෙයි කියල ගානක් නෑනේ. කොහොම හරි කකුල ගහලා උඩට බඩ ගාගත්තා. එදා වැටුණ නම් මොකක් හරි වෙනවා. මැරෙන එකක් නම් නැති වෙයි. ඒත් ඒක නිසා වෙන්න ඇති උස තැන් වලට ගියාම අත් වලට දාඩිය දානවා. Acrophobia වෙන්න ඇති. එහෙම වුණා කියල උස තැන් මග ඇරලා ඉන්න තරමට phobia එකක් නෑ. ඒත් හිත යටින් පොඩි uncomfortable ගතියක් තියෙනවා උස තැන් වලදී
    Ammo ban
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    මුහුද අයිනෙ ඉස්කෝලෙකට ගිහිපු, හොඳටම පීනන්න පුළුවන් PADI Advance Open Water Diver Rating තියෙන මට බැඳපු ගමන් අඩි 4 පූල් එකක මැරෙන්න ගියා ගෑණි බය වෙලා බෙල්ලෙ එල්ලිලා. අදටත් මම හිතන්නෙ මර්ඩර් ප්ලොට් එකක් කියලා. ඕකි සුවර් නැහැ ඒ කාලෙ

    තව වැලි පොළඟෙක් පෑගිලා දශ්ඨ කලා, දලේ වැදුනෙ බූට් එකට. පැයක් විතර බයට වෙව්ළුවා. ගැහුව නම් මලාම තමයි, බෝට්ටුවෙන් යන්න ඕන තැනක උනේ. ඊට මාසෙ දෙකකට පස්සෙ නයෙක් ගැහුවා වෙන ගමනක් ගිහින්, ඉස්සරහින් ගිහිපු එකාට පෑගුනෙ පස්සෙන් ගිය මට ගැහුවෙ. බුත්තල ඉස්පිරිතාලෙ දවස් 6ක් තියාගත්තා. මාස 3ක් විතර ජුණ්ඩා හරියට වැඩ කලේ නෑ. ඒකාලෙ හිටපු ටකරං කෑල්ල දාලා ගියා, පස්සෙ හොඳ ඉටිකිරිස් එකක් සෙට් උනා. ටකරං කෑල්ල දැන් කුඩ්ඩාස් ත්‍රීවීල් කාරයෙක් බැඳලා ඩිවෝස් වෙලාලු ලමයි තුන්දෙනෙක් එක්ක (කර්ම)

    (දැන් ජුණ්ඩා හොඳටම වැඩ කරන අතර, නයා ගැසීමට පෙරට වඩා පසුව පර්ෆෝර්මන්ස් සහ වලත්තකම වැඩි බව තහවුරු කරමි

    උබේ ලමයට සර්ප භාෂාව පුලුවන් වෙයි 😁

    ප.ලි:-
    ප යිය නැග්ගම 'ප' යන්නක් පේනවද? 😅
     
    • Haha
    Reactions: Max_r

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    න‍යෙක් හොයාගත්තනම් හරි නේ ඒකියන්නෙ
    මට ගහපු එකා PP කරනවලු දැන්, ගිහින් කව්වා ගනින්
    උබේ ලමයට සර්ප භාෂාව පුලුවන් වෙයි 😁

    ප.ලි:-
    ප යිය නැග්ගම 'ප' යන්නක් පේනවද? 😅
    කොහොමත් ඕකි දැනටම වෝල්ඩමොන්ට් ගෙ නංගි වගේ වැඩ තමයි කරන්නෙ, අදත් යාළුවෙක්ගෙ ස්ටුඩියෝ එකක නිකොන් DSLR එකකට කෙලිනවා තව ටිකෙන්
    පයන්නෙ සීන් එක හවසට බලලා කියන්නම්. ගෝණුස්සා මාක් නම් නෑ. නයෙක්ගෙ හැඩේට කොන කපපු එකෙක් නම් දන්නවා. ඌට ලෙඩකට කපල තියෙන්නෙ පොඩි කාලෙ. කියෝ කියෝ හිටියා නයෙක් වගේ හැඩේට කපලා කියලා.
     
    • Haha
    Reactions: Asmodeus

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,198
    113
    මුහුද අයිනෙ ඉස්කෝලෙකට ගිහිපු, හොඳටම පීනන්න පුළුවන් PADI Advance Open Water Diver Rating තියෙන මට බැඳපු ගමන් අඩි 4 පූල් එකක මැරෙන්න ගියා ගෑණි බය වෙලා බෙල්ලෙ එල්ලිලා. අදටත් මම හිතන්නෙ මර්ඩර් ප්ලොට් එකක් කියලා. ඕකි සුවර් නැහැ ඒ කාලෙ

    තව වැලි පොළඟෙක් පෑගිලා දශ්ඨ කලා, දලේ වැදුනෙ බූට් එකට. පැයක් විතර බයට වෙව්ළුවා. ගැහුව නම් මලාම තමයි, බෝට්ටුවෙන් යන්න ඕන තැනක උනේ. ඊට මාසෙ දෙකකට පස්සෙ නයෙක් ගැහුවා වෙන ගමනක් ගිහින්, ඉස්සරහින් ගිහිපු එකාට පෑගුනෙ පස්සෙන් ගිය මට ගැහුවෙ. බුත්තල ඉස්පිරිතාලෙ දවස් 6ක් තියාගත්තා. මාස 3ක් විතර ජුණ්ඩා හරියට වැඩ කලේ නෑ. ඒකාලෙ හිටපු ටකරං කෑල්ල දාලා ගියා, පස්සෙ හොඳ ඉටිකිරිස් එකක් සෙට් උනා. ටකරං කෑල්ල දැන් කුඩ්ඩාස් ත්‍රීවීල් කාරයෙක් බැඳලා ඩිවෝස් වෙලාලු ලමයි තුන්දෙනෙක් එක්ක (කර්ම)

    (දැන් ජුණ්ඩා හොඳටම වැඩ කරන අතර, නයා ගැසීමට පෙරට වඩා පසුව පර්ෆෝර්මන්ස් සහ වලත්තකම වැඩි බව තහවුරු කරමි
    ශුවර් නැ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,251
    8,105
    113
    Galaha
    මේ මෑතකදි (2018) ගෙදර තනියම ඉන්න වෙලාවක හුස්ම ගන්න බැරි උනා. මම ගෙවල් ලඟ යාලුවෙක්ට කෝල කරා. වෙලාවට ඌ ජෝක් එකක් කියල හිතන්නෙ නැතුව ආව ඇවිල්ල මාව හොස්පිටල් ගිහින් දැම්මා. ඌ එදා ඒක ජෝක එකක් කියල හිතල නාවනම් මම මැරිලා. අන්තිම හුස්ම ඩිංගෙන් කෝල් කරේ උට හිතුනලු සිරාම තමයි කියලා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    මේ මෑතකදි (2018) ගෙදර තනියම ඉන්න වෙලාවක හුස්ම ගන්න බැරි උනා. මම ගෙවල් ලඟ යාලුවෙක්ට කෝල කරා. වෙලාවට ඌ ජෝක් එකක් කියල හිතන්නෙ නැතුව ආව ඇවිල්ල මාව හොස්පිටල් ගිහින් දැම්මා. ඌ එදා ඒක ජෝක එකක් කියල හිතල නාවනම් මම මැරිලා. අන්තිම හුස්ම ඩිංගෙන් කෝල් කරේ උට හිතුනලු සිරාම තමයි කියලා.
    hethuwa??
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,251
    8,105
    113
    Galaha
    hethuwa??
    දූවිල්ලට මකුලුදැල් වලට එහෙම මට හුස්ම ගන්න අමාරු වෙනව. ඔය සිද්දියෙන් පස්සෙ මම ඉන්හේලර් එකක් තියන් ඉන්නෙ. පාවිච්චි කරන්නනම් වෙලා නෑ. ඒත් ස්ටැන්ඩ්බයි නිතරම එකක් ගෙදර තියෙයි.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දෙපාරක් ඩෙංගු හැදුනා. පළවෙනි සැරේදී කවුන්ට් එක 20000ට වඩා අඩු උනා. ප්ලාස්මා දෙන්න උනා. දෙවෙනි සැරේ කෙලින්ම ICU. කෝමා වෙලා දවස් 2ක් හිටියා.

    CT 100 එකක් ගෙවල් පාරේ හෙල්මට් එකක් නැතුව පැදලා කොහෙන්ද ආපු බල්ලෙක් බේරන්න ගිහින් තාප්පෙකුයි ලයිට් කණුවකුයි අතර හිර වෙලා ඔළුව පැලිලා මැහුම් 14 දැම්මා. තව නූලෙන් වැලිගම්පිටි.

    කොරෝනා හැදිලා දවස් 20 විතර ඇඳේ හිටියා හරියට කන්න බොන්න බැරුව. නිව්මෝනියාව හැදුනේ නැහැ හොඳ වෙලාවට.

    2 වසරෙදි විතර මැණික් ගඟේ නාන්න ගිහින් වැලි ගොඩ දාලා හෑරිච්ච වලකට වැටිලා ගිලෙන්න ගියා.