උබලට macOS එක සෙට් වෙනවද බන් ?

EON

Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    මම අවුරුදු 15 විතර වින්ඩෝස් පාවිච්චි කලේ. පස්සේ මම වැඩ කරන තැනින් මැක්බුක් එකක් දුන්න දැන් අවුරුදු හතරකට විතර කලින්. එත් මට තාම ඒක වින්ඩෝස් තරම් සෙට් නැනේ බන්. වින්ඩෝස් වල stuck වෙන සීන් එහෙම තිබුනට macOS එකට වඩා යුසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් උබලට දැනේනේ නැද්ද ?
    wadak karaganna giyama Mac epa wenawa. habai designers, photohraphers lata wage awulak na mama hithanne..
    mage requirement eke hatiyata ussala polawe gahanna witharai mata nam set wenne. podi de karannath waka pute yanna ona.. less apps compared to my requirement.

    mokak hari issue ekak awama (software level) fix karanna giyama epa wenawa
     
    • Like
    Reactions: Mr Bones and NRTG

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    iya bn windows/ androidnam patta boka matanam macbook kiyanne kelinma thada feeling colors sounds friendly pawichchi karanawanam apple thama ithin matanam.. ubalata feel wena widiya wenas athine..since 2014 only apple products.. windows dakinakotat epa wenawa bnn mekata huru unata passe
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    Yes, Windows is better. සමහර වැඩ වලදි අත්දෙක බැඳල වගේ. සෑහෙන්න වටේ යන්න ඕන. මමත් mac එක තිබුනත්. windows එක තමයි use කරන්නෙ ගොඩක්
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මම දැන් පාවිච්චි කරන්නෙ Mac. Windoes අවුරුද්දකට 2-3 format කරන්න වෙනවාමයි. Mac එහෙම නෑ. ටිකක් පුරුදු වුනහම ලේසියි. Ipad, Iphone එක්ක ලේසියි.
    දැනම මම Mac M1 සහ Windows Surface දෙකම පාවිච්චි කරනවා. දෙකම 16GB.
     
    • Like
    Reactions: Mr Bones and NRTG

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    linux use karapu kenekta echaeama aulak na

    aurudu ganak windows use karala oluwa e box eka athulene tynne .. out of box hthana ekekta ikmanata set wenawa

    ehma nathuwa wenas wenna kamathi nathi eka thnaama wage pal wena eunta set wenne na... man danna widihata
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    crack software naththan windows stuck wenne naha..

    mac hardware hondai. but Windows thama best OS

    mac m series chip with native windows support.... dream