wadak karaganna giyama Mac epa wenawa. habai designers, photohraphers lata wage awulak na mama hithanne..මම අවුරුදු 15 විතර වින්ඩෝස් පාවිච්චි කලේ. පස්සේ මම වැඩ කරන තැනින් මැක්බුක් එකක් දුන්න දැන් අවුරුදු හතරකට විතර කලින්. එත් මට තාම ඒක වින්ඩෝස් තරම් සෙට් නැනේ බන්. වින්ඩෝස් වල stuck වෙන සීන් එහෙම තිබුනට macOS එකට වඩා යුසර් ෆ්රෙන්ඩ්ලි ගතියක් උබලට දැනේනේ නැද්ද ?
mage requirement eke hatiyata ussala polawe gahanna witharai mata nam set wenne. podi de karannath waka pute yanna ona.. less apps compared to my requirement.
mokak hari issue ekak awama (software level) fix karanna giyama epa wenawa
windows harima confusing...