මචංලා මට මේ දැන් උණු දෙයක් මේ,(4.40AM),NDB bank එකෙන් කෝල් එකක් ආවා ,කාඩ් සෙන්ටර් එකෙන් මොනවා හරි payment එකක් කරන්න ට්‍රයි කරාද කියලා අහලා කාඩ් එකෙන්,මන් නෑ කිව්වා,,පිටරට site වගයක්,මන් ඉන්නේ රට ද කියලා ඇහුවා,මන් නෑ කිව්වා,මේ වගේ තුන් සරයක් පේ කරන්න ට්‍රයි කරලා තියෙනවා ලු,ඊට පස්සේ මන් කිව්වා කාඩ් ඒක බ්ලොක් කරන්න කියලා,වැඩේ කියන්නේ මන් මේකෙන් මේ ලඟදි ඔන්ලයින් මුකුත් පේ කරේ නෑ,ez cash ඇප් එකට ඇඩ් කරන්න ට්‍රයි කරා,අය ඩයලොග් ජිනි ඇප් එකට ඇඩ් කරා,උබලාත් පරිස්සමෙන,debit කාඩ් ,ක්‍රෙඩිට් කාඩ් වල වෙන ගනුදෙනු ගැන නිතරම awadaanen හිටපල්ලා

