වෛරස් ගාඩ් එකක් දාගන්න වෙයි වගේ,මන් එහෙම පිටින් ඇප් මුකුත් දාන්නත් නෑ බං,thanx machnMacho phone ekata internet security daganna. Phone walala save wela thiyena cards tama eka eka tool or software walin hacker's la ganne. Hema thissema android or Apple original play store apps witharak ma device wala insall karanna.
Puluwan nam e commerce walata separate card ekak thiyaganna.
cc cracking කියන්නේ මොකක්ද බංCC Cracking wenna puluwan, or payment gateway leak ekak nisa wennath puluwan. Card eka hack wenna.
අනේ මන්දා බං දාන්නම් බයත් හිතෙනවාඋබර් /පික්මී ඇඩ් කරන එකත් අවුල්ද බන්
මොන OTP ද බන්, ඌන් OTP බයිපාස් කරනවා ක්ෂනිකව....Credit card walin nam amarui mama hithanne OTP eken verify karanna ona nisa
bank wala BIN leak unama, CC numbers generate karala, valid cards check karanawa. Valid ewa set unama un online purchases walata use karawa, godak un ganne giftcards, games wage resell karanna puluwan dewal.cc cracking කියන්නේ මොකක්ද බං
WePay කාඩ් එක බන් වැඩ ද උබේ? එක බන් වැඩ කරන්නෙ නෑ නේ සල්ලි තිබ්බත්.Virtual cards use karapnko ban.. Frimi ekei, Sampath WePay ekei denawa. Poddak balapan. A welwata, ape wadeta api upload karana salli tika tika thama tiyenne.
Debit eketh otp tiyenawaCredit card walin nam amarui mama hithanne OTP eken verify karanna ona nisa
Wada karanwa ban... Uba Mulin ma wallet ekak salli upload karala inna oni. Eeta passe tama virtual card eken ewa viyadam karanna puluwan. Sampath account wala tibbata ba. Simple easy process ekak tiyenne.WePay කාඩ් එක බන් වැඩ ද උබේ? එක බන් වැඩ කරන්නෙ නෑ නේ සල්ලි තිබ්බත්.
මේක සිරා කතාව. මමත් ඒම තාම කරල තියෙන්නේ. කොම් බැන්ක් එකේ අකවුන්ට් එකක් තියෙයි. උපරිම 30 ක් වගේ දාලා තියෙන්නේ. කඩවල් වල බඩු ගන්නේ උනත් ඒකෙන්. ඔන්ලයින් යූස් කරන්නෙත් ඒකෙන්. ඕන උනාම තව සල්ලි ට්‍රාන්සෆර් කරගන්නව ඒ අකවුට් එකට.හොඳම වැඩේ ඔය වගේ දේවල් වලට වෙනම එකවුන්ට් එකක් තියාගන්න එක.
ඒකට පොඩි ගාණක් ට්‍රාන්සර් කරල අදාල පේමන්ට් කරන එක.
ක්‍රෙඩිට් කාඩ්නං ඉතිං සොරි තමයි....


වර්චුවල් කාඩ් යූස් තරන එකත් සිරා තමා.. මේ ළගදි මම ගත්තා ඔන්ලිෆෑන්ස් එකක්Virtual cards use karapnko ban.. Frimi ekei, Sampath WePay ekei denawa. Poddak balapan. A welwata, ape wadeta api upload karana salli tika tika thama tiyenne.

එහෙම වෙන්න bani බං,එකම username එකක් දෙන්නෙක්ට use කරන්න දෙන් නැනි සිස්ටම් එකෙන් බ්ලොක් කරණවනිමටත් ඊයෙ අමුතු සීන් එකක් උනා.
NDB එකෙන් sms එකක් ආවා Neos app එක ලොක් කරා කියල due to exceeding the max allowed invalid login attempt කියලා.
හැබැයි මම දවස් දෙක තුනකින්ම ඇප් එකට ලොග් වෙන්න ට්‍රයි කරේ නෑ...
කාඩ් සෙන්ටර් කතා කරාම කෙල්ලෙක් කතා කරල කිව්වා මගේ යූසර් නේම් එකම තියන වෙන කෙනෙක් වැරදි පාස්වර්ඩ් එක ගහන්න ඇති, එතකොට එහෙම ලොක් වෙනව කියල. එහෙම වෙන්න පුලුවන්ද බන් ?
ඒකි ඊට පස්සෙ පාස්වර්ඩ් එක රීසෙට් කරල දුන්නා. ඒත් ඉතින් ඒකි කියන එකේ ලොජික් එකක් නැහැනෙ බන්...
මොනවත් sure නෑ බං දන් නම්Apple phones wala security eka gana Mokada hithanne? Mage CC ekath apps wala thiyanawa, hebai thawama nam aul wela neha![]()
ඔව් බං මන් බයේ ඉන්නේ දැන්,Credit Card නම් පරිස්සමින් පුතා... මේ කාලේ වංචාව වැඩියි.... කාඩ් හොරු OTP එකත් Bypass කරනවා කියලා අහලා තියේ..........
antimata kawadada oken transaction ekak kale? kadekata gihinwath lagakadi transaction ekak kale nedda? mehemai e a pereda nokala kiala ne ban. smaahra un maasekata kalin wage unath owa aragena gemak denna puluwan.මචංලා මට මේ දැන් උණු දෙයක් මේ,(4.40AM),NDB bank එකෙන් කෝල් එකක් ආවා ,කාඩ් සෙන්ටර් එකෙන් මොනවා හරි payment එකක් කරන්න ට්‍රයි කරාද කියලා අහලා කාඩ් එකෙන්,මන් නෑ කිව්වා,,පිටරට site වගයක්,මන් ඉන්නේ රට ද කියලා ඇහුවා,මන් නෑ කිව්වා,මේ වගේ තුන් සරයක් පේ කරන්න ට්‍රයි කරලා තියෙනවා ලු,ඊට පස්සේ මන් කිව්වා කාඩ් ඒක බ්ලොක් කරන්න කියලා,වැඩේ කියන්නේ මන් මේකෙන් මේ ලඟදි ඔන්ලයින් මුකුත් පේ කරේ නෑ,ez cash ඇප් එකට ඇඩ් කරන්න ට්‍රයි කරා,අය ඩයලොග් ජිනි ඇප් එකට ඇඩ් කරා,උබලාත් පරිස්සමෙන,debit කාඩ් ,ක්‍රෙඩිට් කාඩ් වල වෙන ගනුදෙනු ගැන නිතරම awadaanen හිටපල්ලා