උබලත් පරිස්සමෙන්්-කාඩ් payment

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    Macho phone ekata internet security daganna. Phone walala save wela thiyena cards tama eka eka tool or software walin hacker's la ganne. Hema thissema android or Apple original play store apps witharak ma device wala insall karanna.

    Puluwan nam e commerce walata separate card ekak thiyaganna.
    වෛරස් ගාඩ් එකක් දාගන්න වෙයි වගේ,මන් එහෙම පිටින් ඇප් මුකුත් දාන්නත් නෑ බං,thanx machn
    CC Cracking wenna puluwan, or payment gateway leak ekak nisa wennath puluwan. Card eka hack wenna.
    cc cracking කියන්නේ මොකක්ද බං
    උබර් /පික්මී ඇඩ් කරන එකත් අවුල්ද බන්
    අනේ මන්දා බං දාන්නම් බයත් හිතෙනවා
     
    • Sad
    Reactions: Aluth Eka

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Virtual cards use karapnko ban.. Frimi ekei, Sampath WePay ekei denawa. Poddak balapan. A welwata, ape wadeta api upload karana salli tika tika thama tiyenne.
    WePay කාඩ් එක බන් වැඩ ද උබේ? එක බන් වැඩ කරන්නෙ නෑ නේ සල්ලි තිබ්බත්.
     
    • Like
    Reactions: NRTG and Phonemy

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    NDB neos app එකෙන් අපිටම කාඩ් එක activate /deactivate කරන්න පුළුවන් අවශ්‍ය නැතිවෙලවට deactivate ඕන වෙලාවට විතරක් activate එවලේම activate /deactivate කරන්න පුළුවන්
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    WePay කාඩ් එක බන් වැඩ ද උබේ? එක බන් වැඩ කරන්නෙ නෑ නේ සල්ලි තිබ්බත්.
    Wada karanwa ban... Uba Mulin ma wallet ekak salli upload karala inna oni. Eeta passe tama virtual card eken ewa viyadam karanna puluwan. Sampath account wala tibbata ba. Simple easy process ekak tiyenne.
     
    • Like
    Reactions: Phonemy

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Math Frimi virtual card eka use karanne
    Eth sure ne, Random credit card numbers genrate karala
    Un card numbers allagannawa
    Card eka damme nathath kela wenwa
    OTP eka enne nethi welawaka ehema dannema nathuwa kela wenda puluwan
    Puduma kalayak meka nam :(
     
    • Like
    Reactions: Phonemy

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මටත් ඊයෙ අමුතු සීන් එකක් උනා.
    NDB එකෙන් sms එකක් ආවා Neos app එක ලොක් කරා කියල due to exceeding the max allowed invalid login attempt කියලා.
    හැබැයි මම දවස් දෙක තුනකින්ම ඇප් එකට ලොග් වෙන්න ට්‍රයි කරේ නෑ...
    කාඩ් සෙන්ටර් කතා කරාම කෙල්ලෙක් කතා කරල කිව්වා මගේ යූසර් නේම් එකම තියන වෙන කෙනෙක් වැරදි පාස්වර්ඩ් එක ගහන්න ඇති, එතකොට එහෙම ලොක් වෙනව කියල. එහෙම වෙන්න පුලුවන්ද බන් ?
    ඒකි ඊට පස්සෙ පාස්වර්ඩ් එක රීසෙට් කරල දුන්නා. ඒත් ඉතින් ඒකි කියන එකේ ලොජික් එකක් නැහැනෙ බන්...
     
    • Like
    Reactions: Ozone4 and Phonemy

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හොඳම වැඩේ ඔය වගේ දේවල් වලට වෙනම එකවුන්ට් එකක් තියාගන්න එක.
    ඒකට පොඩි ගාණක් ට්‍රාන්සර් කරල අදාල පේමන්ට් කරන එක.

    ක්‍රෙඩිට් කාඩ්නං ඉතිං සොරි තමයි....
    මේක සිරා කතාව. මමත් ඒම තාම කරල තියෙන්නේ. කොම් බැන්ක් එකේ අකවුන්ට් එකක් තියෙයි. උපරිම 30 ක් වගේ දාලා තියෙන්නේ. කඩවල් වල බඩු ගන්නේ උනත් ඒකෙන්. ඔන්ලයින් යූස් කරන්නෙත් ඒකෙන්. ඕන උනාම තව සල්ලි ට්‍රාන්සෆර් කරගන්නව ඒ අකවුට් එකට.;):yes:
    Virtual cards use karapnko ban.. Frimi ekei, Sampath WePay ekei denawa. Poddak balapan. A welwata, ape wadeta api upload karana salli tika tika thama tiyenne.
    වර්චුවල් කාඩ් යූස් තරන එකත් සිරා තමා.. මේ ළගදි මම ගත්තා ඔන්ලිෆෑන්ස් එකක් :D :lol:
     

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    Credit Card නම් පරිස්සමින් පුතා... මේ කාලේ වංචාව වැඩියි.... කාඩ් හොරු OTP එකත් Bypass කරනවා කියලා අහලා තියේ..........
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    මටත් ඊයෙ අමුතු සීන් එකක් උනා.
    NDB එකෙන් sms එකක් ආවා Neos app එක ලොක් කරා කියල due to exceeding the max allowed invalid login attempt කියලා.
    හැබැයි මම දවස් දෙක තුනකින්ම ඇප් එකට ලොග් වෙන්න ට්‍රයි කරේ නෑ...
    කාඩ් සෙන්ටර් කතා කරාම කෙල්ලෙක් කතා කරල කිව්වා මගේ යූසර් නේම් එකම තියන වෙන කෙනෙක් වැරදි පාස්වර්ඩ් එක ගහන්න ඇති, එතකොට එහෙම ලොක් වෙනව කියල. එහෙම වෙන්න පුලුවන්ද බන් ?
    ඒකි ඊට පස්සෙ පාස්වර්ඩ් එක රීසෙට් කරල දුන්නා. ඒත් ඉතින් ඒකි කියන එකේ ලොජික් එකක් නැහැනෙ බන්...
    එහෙම වෙන්න bani බං,එකම username එකක් දෙන්නෙක්ට use කරන්න දෙන් නැනි සිස්ටම් එකෙන් බ්ලොක් කරණවනි
    Apple phones wala security eka gana Mokada hithanne? Mage CC ekath apps wala thiyanawa, hebai thawama nam aul wela neha 😒
    මොනවත් sure නෑ බං දන් නම්
    Credit Card නම් පරිස්සමින් පුතා... මේ කාලේ වංචාව වැඩියි.... කාඩ් හොරු OTP එකත් Bypass කරනවා කියලා අහලා තියේ..........
    ඔව් බං මන් බයේ ඉන්නේ දැන්,
     
    • Like
    Reactions: Ozone4

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචංලා මට මේ දැන් උණු දෙයක් මේ,(4.40AM),NDB bank එකෙන් කෝල් එකක් ආවා ,කාඩ් සෙන්ටර් එකෙන් මොනවා හරි payment එකක් කරන්න ට්‍රයි කරාද කියලා අහලා කාඩ් එකෙන්,මන් නෑ කිව්වා,,පිටරට site වගයක්,මන් ඉන්නේ රට ද කියලා ඇහුවා,මන් නෑ කිව්වා,මේ වගේ තුන් සරයක් පේ කරන්න ට්‍රයි කරලා තියෙනවා ලු,ඊට පස්සේ මන් කිව්වා කාඩ් ඒක බ්ලොක් කරන්න කියලා,වැඩේ කියන්නේ මන් මේකෙන් මේ ලඟදි ඔන්ලයින් මුකුත් පේ කරේ නෑ,ez cash ඇප් එකට ඇඩ් කරන්න ට්‍රයි කරා,අය ඩයලොග් ජිනි ඇප් එකට ඇඩ් කරා,උබලාත් පරිස්සමෙන,debit කාඩ් ,ක්‍රෙඩිට් කාඩ් වල වෙන ගනුදෙනු ගැන නිතරම awadaanen හිටපල්ලා
    antimata kawadada oken transaction ekak kale? kadekata gihinwath lagakadi transaction ekak kale nedda? mehemai e a pereda nokala kiala ne ban. smaahra un maasekata kalin wage unath owa aragena gemak denna puluwan.
     
    • Like
    Reactions: Phonemy

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    danuwath keeriima hondai ....
    eekane man twama kolee puroola bill eka pay karanne .... (old school style karadarai thamyi eeth aulak naa ne..... )
     
    • Like
    Reactions: Phonemy