උබලයි විනෝදාංශ මොනවද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    heyivci-ukraine-september-farmer-digging-potatoes-hand-tractor-farm-197938258.jpg

    Since 2000…….
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Computer games/films & TV series/ eating & drinking


    I think I wached more than 2000 movies and more than 500 TV series's. I have Amazon prime video,Netflix, Disney and Now TV so plenty of choice.
    Do you write reviews too? seems like you have seen more than enough to comment on them.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    තනියම Drive කරන එක. ලඟදි 400km+ තනියම Drive කලා..

    Cha4Sna.jpg


    Lockdown එකේ drive කලේ. අවිස්සාවෙල්ල චෙක් පොයින්ට් එකේ පොලිස්කාරය බැන්න පලු යන්න.. ඔක්කොම පළාත් චෙක් පොයින්ට් 7ක් අහු උනා.

    C7bvuaT.jpg
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    තනියම Drive කරන එක. ලඟදි 400km+ තනියම Drive කලා..

    Cha4Sna.jpg


    Lockdown එකේ drive කලේ. අවිස්සාවෙල්ල චෙක් පොයින්ට් එකේ පොලිස්කාරය බැන්න පලු යන්න.. ඔක්කොම පළාත් චෙක් පොයින්ට් 7ක් අහු උනා.

    කාර්ද? බයික්ද?
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තනියම Drive කරන එක. ලඟදි 400km+ තනියම Drive කලා..

    Cha4Sna.jpg


    Lockdown එකේ drive කලේ. අවිස්සාවෙල්ල චෙක් පොයින්ට් එකේ පොලිස්කාරය බැන්න පලු යන්න.. ඔක්කොම පළාත් චෙක් පොයින්ට් 7ක් අහු උනා.

    C7bvuaT.jpg
    මාත් ආසයි ඕකට ඒත් කරන්න නිදහසක් නෑ.

    ගෙදර වයිෆ්ට ළමයිව බලාගන්න වැඩ කරන්න දීලා මට ඔහොම යන්න බෑනෙ.

    1. බයිසිකල් පැදීම - සමහර දවසට කිලෝමීටර් 100ත් පැදලා එන්නෙ. මගේ නෝමල් ස්පීඩ් එක 25Km/h පැය 4 1/2 විතර තිබ්බනම් ඇති. ගොඩක් වෙලේට කළේ සෙනසුරාදා, ඉරිදා පාන්දර 4 ට විතර නැගිටලා පදින එක. එතකොට 9ට කලින් ගෙදර ආවැකි. ඒත් කොරෝනා පටන් ගත්තත් හරි එක දවසක් බයිසිකල් එක එළියට ගත්තෙ නෑ. :(

    2. Swimming - හොඳම ව්‍යායාමය , කොරෝනත් එක්ක ඒකත් ඉවරයි. :(

    3. Badminton - ඒකත් නෑ. :(

    4. වාහනේ එළවන එක. දුර ට්‍රිප් යද්දි මම මයි එළවන්නෙ. කිසි මහන්සියක් දැනෙන්නෙ නෑ. හැම දිස්ත්‍රික්කෙටම ගිහින් තියෙනවා.

    තනියම එළවන්න ආසයි. ඒත් වෙලාවක් නෑ.

    5. Playing the Guitar. යන්තම් ඒක කලෑකි.

    6. එළකිරි - දැන්නම් නවත්වන්න හිතිලා තියෙන්නෙ.
    ------ Post added on Sep 5, 2021 at 7:16 PM
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    1. මෝටර් බයිසිකලයෙන් තනියම කොහේ හරි ඇවිදින්න යනවා (ගැමි පරිසර, වනාන්තර, ඇල/දොළ /ගංගා)
    2. කෘෂිකර්මය
    3. ගස්/ වැල්/ සත්තු/ ගැන පොත් කියවීම
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පිස්සෙක් වගේ පොත් කියවන එක.
    මුද්දර එකතු කරපු එක පොඩි කාලේ කළා. (තාම ඒ මුද්දර තියෙනවා)
    අසරණ අයට උදවු කරන එක.
    එහෙ මෙහෙ ඇවිදින එක. (සිහිනය trans siberian train එකේ යන එක සහ භූතානයට යන එක)
    අලුත් fashions ට්‍රයි කරලා බලන එක.
    කෑම එක එක විදිහට හදලා කන එක සහ ෆොටෝ ගහන එක.