උබලාට උපරිම එකදිගට ඩිප් කියක් ගහන්න පුලු&#3520

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    තව එකක් අහන්න අමතක උනා ...ඩිප් ගහද්දි ජෝකෙක් අදින්නම ඕනෙද ...නොඇද ගහන්න හොද නැද්ද ...:P

    සපෝටර් එකක් ගහන්නම ඕන කියල නෑ නමුත් ට්‍රේනින් වෙනවනම් හොදයි. උබට 5ක්නම් ගහන්න පුලුවන් උපරිම උබේ ෆිට්නස් පට්ටම අඩුයි බන්.

    ඕවට කියන්නේ pushups කියල මමත් දැන් අවුරුද 4ක ඉදන් දවසක් ඇර දවසක් ට්‍රේනින් කරනව. පටන් ගත්ත මුල් කාලේ පුලුවන් 12ක් වගේ. දවස් කීපයක් ට්‍රේනින් කලාම 15ක් වගේ පුලුවන් උනා. මම 15 ගාන සෙට් 4ක් දවසක් ඇර දවසක් ගැහුව. මාස ගානක් එක දිගට කීයක් ගහන්න පුලුවන්ද කියල චෙක් කරේ නෑ.

    පස්සේ චෙක් කරල බැලුව. ටිකක් ස්පීඩ් ගහනව නම් 45-52 ට වගේ ගහන්න පුලුවන්, හෙමින් ගහනව නම් 35-38 ත් අතර පුලුවන්.

    අත් ගොඩක් ඈත් කරල ගහනව නම් 30ක් වගේ. ඩයමන්ඩ් පුශප්ස් 22ක් වගේ පුලුවන් වන් ආරම් පුශප්ස් 5ක් වගේ තමයි උපරිම පුලුවන්.

    පුශප්ස් ගහන්න නම් ට්‍රයිසෙප්ස්, තව ෆෝආර්ම් එකේ මසල්ස් හොදට බිල්ඩ්අප් වෙන්න ඕන. අත් දෙක ඈත් කරල ගහන කොට පපුවට වදින්නේ. අනිත් දවසේ ගහන කොට අත් දෙපැත්තට යන්නේ නැතුව ඇගට සමාන්තරව තියන් ගහපන් ටික දවසක් ගහල ඩයමන්ඩ් පුශප්ස් ගහපන්. තව ඩම්බෙල් එකක් අරන් අත් දෙකෙන් අල්ලන් ඔලුව උඩින් පිටුපස්සට දාල කරපන්, ඕව වදිනව ට්‍රයි සෙප්ස් වලට සුපිරියටම. මාස කීපයක් ට්‍රේනින් වෙනකොට ගින්නනක් නෑබන්.

    තව ප්ලෑන්ක්ස ගහපන්. ඒකෙන් කෝ එක ගොඩක් හයිය වෙනව. අනිත් එක ගන්න කැලරි ගානත් බලපානව අඩුවෙන් කෑම කෑවම ශක්තියෙ මදිනේ.

    දිගටම සෙල්ලම් කරපන් මචං නවත්වන්න එපා. උබට ඉක්මනටම 25ට එන්න පුුලවන්. එතනින් එහාට ගන්න කට්ටක් කන්න වෙනව. :)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    onawata wada speed gahala godak gahanna ba.uparima gahanna puluwan 100% nan 60 - 70% wage speed ekakin gahanna ona.

    අනිවා හරි ස්පීඩ් එකයි, ඉරියව්වයි මෙන්ටලිටි එකයි ඒ මොහොතේ තියෙන ශක්තියයි ගොඩක් වැදගත්.
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    maasa dekkata kalin ekak wath ba, dan eka digata 35k withara puluwan. rest aran karanwanan 100k withara puluwan,,, hamadama eka eka wadi karanda balapn .ethakota gahanda pluwan...maximum gahanda try karapan
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    joint awl yanne nadda bn :D
    mage awl giya bn.eka athakata avama ekata pana yanakan paththu bandala bandala adu vela sathi 2k vage giyama anith athatath ava.kohoma hari ath dekatama haduna.
    atha harahata diga arinna baruva yanava bn.belle indan ridilla enne :(

    pushups ගාන වැඩි කරන වේගය වැඩි උනාම මම හිතන්නෙ ඕක වෙන්නේ. supporting tendons develop වෙන්න කල් යනව muscles වලට වඩා. අවුරුදු 4ක් එක දිගට martial arts කරල තමයි මාත් 150ක් ගහන තරමට ආවෙ. මුළු ඇගේම fitness වැඩි වෙන්න ඕන shoulders අවුල් යන්නෙ නැතුව එච්චර ගහන්න. ඒක නිසා pushup විතරක්ම ගහන්නේ නැතුව මුළු ඇඟටම exercise එක දෙන්න. supporting muscles ටික හදාගන්න, pushups බිම ගහනව වෙනුවට, angle වෙන්න පුටුවකට අත් දෙක තියල වැඩි reps ගානක් ගහන්න. එතකොට shoulder joint එකට වැටෙන stress එක අඩුයි.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,958
    3,002
    113
    කඩ්ඩ බැරි එකා;21431014 said:
    ඔය ගාන ගහන්න පුලුවන් කියන්නේ උබේ ෆිට්නස් හොදයි. උබ ට්‍රේනින් කරනවද?

    nikan inna welawata excercise krnwa bn :rolleyes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    pushups ගාන වැඩි කරන වේගය වැඩි උනාම මම හිතන්නෙ ඕක වෙන්නේ. supporting tendons develop වෙන්න කල් යනව muscles වලට වඩා. අවුරුදු 4ක් එක දිගට martial arts කරල තමයි මාත් 150ක් ගහන තරමට ආවෙ. මුළු ඇගේම fitness වැඩි වෙන්න ඕන shoulders අවුල් යන්නෙ නැතුව එච්චර ගහන්න. ඒක නිසා pushup විතරක්ම ගහන්නේ නැතුව මුළු ඇඟටම exercise එක දෙන්න. supporting muscles ටික හදාගන්න, pushups බිම ගහනව වෙනුවට, angle වෙන්න පුටුවකට අත් දෙක තියල වැඩි reps ගානක් ගහන්න. එතකොට shoulder joint එකට වැටෙන stress එක අඩුයි.

    machan ehema putuvakata thiyala gahuvama vadinne papuvata vitharai neda??
    ath dekata vadinava madi neda??
    mage joints awl giye kakul ussala gahanna gihin bn :D balance nathuva ibagathe mul tika vadinna gaththa.eka hithanne nathuva gahan gihin kelava gaththa :D awruddak vithara paththu banda thavva thel nava
    epaama una.adu venneth na bn lesiyen :baffled:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    machan ehema putuvakata thiyala gahuvama vadinne papuvata vitharai neda??
    ath dekata vadinava madi neda??
    mage joints awl giye kakul ussala gahanna gihin bn :D balance nathuva ibagathe mul tika vadinna gaththa.eka hithanne nathuva gahan gihin kelava gaththa :D awruddak vithara paththu banda thavva thel nava
    epaama una.adu venneth na bn lesiyen :baffled:

    ඔයා technique එක නාගෙන. balance නැතුව කිසි exercise එකක් කරන්න එපා. ඉල්ලන් කනවා වගේ වැඩක්. ඔයාගෙ shoulders පොඩ්ඩක් dislocate වෙලා nerves touch වෙලා ඇත්තෙ. shoulder joint එක හරි තැනට වට්ටන්නේ නැතුව තෙල් ගෑවට permanent හරි යන්නෙ නෑ. physical therapy හරි chiropractor කෙනෙක් හරි මුණගැහිලා joint එක හරියට දාගන්න.

    පුටුවට අත් තිබ්බම බිමට වඩා ලේසියි. වදින ප්‍රමාණය අඩුයි. ඒක නිසා core එකට, arm වලට වෙනම exercise කරන්න. පුළුවන් තරම් shoulders rest කරන්න බලන්න.

    මාත් ලඟදි weights උස්සන එක වැරදියට කරල දකුණු shoulder එකට බඩු උනා. joint එක හදාගෙන දැන් recovery mode එකේ ඉන්නෙ. තව මාසයක්වත් යයි ආයෙත් weights උස්සන්න.:rofl:
     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    matath uparima 5k vage thamai bn puluvan... :no::no:

    ට්‍රයිසෙප්ස්, තව ෆෝආර්ම් එකේ මසල්ස් හොදට බිල්ඩ්අප් වෙන්නෑ නේ බන් කොච්චර ට්‍රය් කලත්. gym නම් යන්න ටය්ම් එකක් නෑ බන්. home workout තමය්. ඩම්බෙල් එකෙන් exercise කලාට වැඩක් නැත්ද බන් . මසල්ස් බිල්ඩ්අප් වෙන් නැත්ද :baffled::baffled:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔයා technique එක නාගෙන. balance නැතුව කිසි exercise එකක් කරන්න එපා. ඉල්ලන් කනවා වගේ වැඩක්. ඔයාගෙ shoulders පොඩ්ඩක් dislocate වෙලා nerves touch වෙලා ඇත්තෙ. shoulder joint එක හරි තැනට වට්ටන්නේ නැතුව තෙල් ගෑවට permanent හරි යන්නෙ නෑ. physical therapy හරි chiropractor කෙනෙක් හරි මුණගැහිලා joint එක හරියට දාගන්න.

    පුටුවට අත් තිබ්බම බිමට වඩා ලේසියි. වදින ප්‍රමාණය අඩුයි. ඒක නිසා core එකට, arm වලට වෙනම exercise කරන්න. පුළුවන් තරම් shoulders rest කරන්න බලන්න.

    මාත් ලඟදි weights උස්සන එක වැරදියට කරල දකුණු shoulder එකට බඩු උනා. joint එක හදාගෙන දැන් recovery mode එකේ ඉන්නෙ. තව මාසයක්වත් යයි ආයෙත් weights උස්සන්න.
    :rofl:

    eka thamai machan,poddak balance awl yanava kakul uthsagena gahanna gannakota bn :D

    mage eka athaka shoulder joint eka harithanata damma bn.pissu kora venava e time ekata.:baffled::baffled:

    anith athenam thel ganna una vitharai deiyane kiyala :D

    dannam awlk na bn ath deke.mn kalin vage exercises karanna giye na bn.baye ba aye hadeida danne na kiyala :D patta mala vadayak bn :(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අමාරුවෙන් 12ක් වගේ ගැහුවෑකි හැබැයි එක පාරයි ඒ ගහල ඉවර වුනාට පස්සෙ අත් දෙක නෑ වගේ :sorry: :sorry:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    eka thamai machan,poddak balance awl yanava kakul uthsagena gahanna gannakota bn :D

    mage eka athaka shoulder joint eka harithanata damma bn.pissu kora venava e time ekata.:baffled::baffled:

    anith athenam thel ganna una vitharai deiyane kiyala :D

    dannam awlk na bn ath deke.mn kalin vage exercises karanna giye na bn.baye ba aye hadeida danne na kiyala :D patta mala vadayak bn :(:(

    අත් දෙක ගොඩ දාගත්තනම් ලොකු දෙයක් machan. එක පාරක් කට්ට කාපු එකේ shoulders වලට වැඩිය බර වැටෙන්නෙ නැති ඒවම කරන්න. good luck.:)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අත් දෙක ගොඩ දාගත්තනම් ලොකු දෙයක් machan. එක පාරක් කට්ට කාපු එකේ shoulders වලට වැඩිය බර වැටෙන්නෙ නැති ඒවම කරන්න. good luck.:)
    amme ow bn.nannaththara vela unne.epa venava bn vedakam karanna giyama ovata :D
    ela machooo :)