උබලා අදුරන lottery winners

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    Mata nm ekek thama bn hambela thiyenne jeevitha kaaletama..ubalata hambela thiyanavada oya koti 6 ,7 Adichcha un?

    Mata nm maximum hambela thiyenne Rs.100 :lol:
    ඔව්. අපේ දුරින් නෑ වෙන ඩයල් එකක් ඉන්නවා කොටි 5ක් ඇදිච්ච. දැන් හෝටලයක් කරනවා,
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔව්. අපේ දුරින් නෑ වෙන ඩයල් එකක් ඉන්නවා කොටි 5ක් ඇදිච්ච. දැන් හෝටලයක් කරනවා,
    අපේ ගෙදර paint කරන්න ආපු ඩයල් එකට ඇදුනා කෝටි 2 ක්...හැබැයි ඌ තාම painting වැඩ කරන්නේ. කෝටි ගානක් ඇදුනත් ඌ රස්සාව අතෑරියේ නැහැ. :lol:


    වියදම් කරපු ගානවත් රිටන් හම්බුනේ නෑ මූට
    ------ Post added on Sep 1, 2021 at 8:08 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මට රුපියල් 1000 ක් ඇදුනා අවුරුද්දකට කලින්. ටිකට් එක දීලා සල්ලි ගන්න ගියාම ඒජන්ට්ගෙන් ඌ රුපියල් සීයක ටිකට් ගත්තොත් විතරයි සල්ලි දෙන්න පුළුවන් කිව්වා .. :baffled:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...
    ඔහොම පව්කාරයො ඉන්නවා
    තියන ඒවයින් සැපවිදින්නත් පින් තියෙන්න ඕන
    Ehema kiyanna be ban..u eken hodata gewal ehema haduwa..ituru salli pothe dagena purudu job ekama kranwa..mam nam hitanne itin u hari..mokada godak unta salli godak eka para labuna gman idapu tanath amataka wenwane..ehema una seen ekakuth tynwa mam danna..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මාම කෙනෙක්ට 10lks ඒවා දෙකක් ඇදුනා ජීවිත කාලෙ තුල.... පලවෙනි එකනම් අපි දන්නෙත් නෑ අම්මා තමා කිව්වෙ කලිනුත් ඇදුනා කියලා... දෙවෙනි එක දැන් අවුරුදු 2කට විතර කලින්...
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,669
    113
    Govisetha 1st prize aduna kollek set wuna cab driver kenek uu.
    Uu pickme uber duwanawa wagon R ekakin ugema salli walin gaththu.
    Prize money koti 4 gaanak. Uuta ticket ekka wikka ekaata mu laksha 20ka geyak hadala deela.
    Balance ewa fd daala mu kdh ekak aran daala ekath hire ekata daala. Wagon r ekath cash pay karala aran thibbe. Loans leasing mukuth nalu.
    Game gedarath hodatala hadala. Dan uge target eka per day 3K hoyana eka. Maaseta 90K hewwoth uuta athilu.
    3K hewwama uu offline yanawa. Gedara yanawalu target eka hewwama.
    Sape innawa kolla. Mata hambune 2019 wage.
     

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Mata nm ekek thama bn hambela thiyenne jeevitha kaaletama..ubalata hambela thiyanavada oya koti 6 ,7 Adichcha un?

    Mata nm maximum hambela thiyenne Rs.100 :lol:

    ඉන්නව බං, අපේ හන්දියෙ ලොතරැයි විකුණන එකා...
    අපි අරං තියෙන තිවිල්ලටම ඕක කෝටිපතියෙක් වෙන්න ඇති