උබලා අදුරන lottery winners

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඕව ඇදුනට පස්සෙ ගාඩ්ලා එහෙම ගන්න ඕන්නැද්ද බන්? සේෆ්ටියට මොනාත් කරගෙන නෑනෙ ඕව ඇදුන උන් බහුතරයක් *මේකෙම තිබ්බේ.

    ජීවිතෙට හානියක් වෙන්ට පුලුවන්නෙ :confused:

    සොර සතුරු බිය එහෙම.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    තාත්තාගේ අක්කට ඇදුනා ලක්ෂ 20ක්. දැන් අවුරුදු 12/13කට විතර කලින් වගේ මතක විදියට. ලක්ෂ 2ක් රජයෙ බදු විදියට කපාගෙන 18ක් ද කොහෙද දීලා තිබ්බේ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    මං 7 වසරෙ වගේ ඉද්දි අම්මට මහජන සම්පත ඇදුනා 10,000ක් මට මවුන්ටන් බයිසිකල් එකක් අරන් දුන්න,

    ගෙවල් ලඟ කඩයක් කරන ගෑනූ කෙනෙක්ට ට කෝටි 5ක් ඇදුන, ඊට පස්සේ අවුරුද්දේ තව ලක්ශ 10ක් ඇදුන, පුදුම කරුමයක් ඒක නම්
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    Kalutara North wala innawa bn Maalu wikunana dial ekak, bicycle eke yana level eke htye.
    uuta aduna 1st price eka, uu eken bagayaka aye tickets gatta rata watema gihin.
    aye aduna 1st price eka. dan uu montero ekak use karanne. uge wife tikak educated. gani thama molen gema gahala tyenne 2nd win ekata. dan uu hodin innawa ban. as i know ac bus kipayak tynwa porata.
    balapan sinhalu minisunge life eka turn wena ikmana...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තාත්තාගේ අක්කට ඇදුනා ලක්ෂ 20ක්. දැන් අවුරුදු 12/13කට විතර කලින් වගේ මතක විදියට. ලක්ෂ 2ක් රජයෙ බදු විදියට කපාගෙන 18ක් ද කොහෙද දීලා තිබ්බේ.
    Ammage mallita aduna govi setha laksha 20k, Tax kapala deela thibbe 18y.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Govisetha 1st prize aduna kollek set wuna cab driver kenek uu.
    Uu pickme uber duwanawa wagon R ekakin ugema salli walin gaththu.
    Prize money koti 4 gaanak. Uuta ticket ekka wikka ekaata mu laksha 20ka geyak hadala deela.
    Balance ewa fd daala mu kdh ekak aran daala ekath hire ekata daala. Wagon r ekath cash pay karala aran thibbe. Loans leasing mukuth nalu.
    Game gedarath hodatala hadala. Dan uge target eka per day 3K hoyana eka. Maaseta 90K hewwoth uuta athilu.
    3K hewwama uu offline yanawa. Gedara yanawalu target eka hewwama.
    Sape innawa kolla. Mata hambune 2019 wage.
    Anna ehemai mole thyena ekekt adunhma:love: but lankawe godk adenne mole nthi ada adunoth heta kabasiniyaa karaganna unta....


    Kalutara North wala innawa bn Maalu wikunana dial ekak, bicycle eke yana level eke htye.
    uuta aduna 1st price eka, uu eken bagayaka aye tickets gatta rata watema gihin.
    aye aduna 1st price eka.
    dan uu montero ekak use karanne. uge wife tikak educated. gani thama molen gema gahala tyenne 2nd win ekata. dan uu hodin innawa ban. as i know ac bus kipayak tynwa porata.
    balapan sinhalu minisunge life eka turn wena ikmana...
    me method eke waasiyak thiynv thmaa neehh... aduma thwa 10lks hri goda daagnn plwn...:P (bagekama gththa eknm risk ek wdii hbaii 10% wthr gnna thbbee... btw depend on luck thma hbai)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,682
    113
    Gampaha
    මම දන්න මනුස්සයෙකුට කාලෙකට කලින් ඇදිල තිබුණ... ඇදුන ගාණ හරියට දන්නෙ නෑ.. ටිකක් ලොකු ගාණක්.

    මනුස්සය සූදු කෙළල, බීල ඒ සල්ලි නාස්ති කරා. පහුවෙනකොට බීලම පිස්සු වැටුන, කාත් කවුරුවත් නැතුව පොඩි කඩ කෑල්ලක් වගේ ගේක හිටියෙ. ජීවත් වෙන්න ලඟ තිබුණ හාඩ්වෙයාර් එකක සිමෙන්ති කොට්ට කරගැහුව.
    පස්සෙ කකුලකට බරව හැදිල, කුළී වැඩක්වත් කරගන්න බැරිවුණා. අහල පහල අය තමයි කන්න දුන්නෙත්.
    අන්තිම කාලෙ වෙනකොට පිස්සුවත් වැඩිවෙලා, එකතැන් වෙලා, දුක් විඳල නැතිවුණා.....
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අපේ ගෙවල් ලග එකෙක්ට ඇදුන, එක ලග සති දෙකට ලක්ෂ 10 ඒව දෙකක්. සෑහෙන්න ණය වෙලා හිටිය මනුස්සයෙක්, ඔක්කොම ගෙවල නිදහස් උනා. :yes:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මට නම් 1000 හම්බවෙලා තියෙනවා
    අපේ ගෙවල් පැත්තේ අරක්කු කොම්පැනියක් තියෙන එකෙකුට බෙන්ස් කාර් එකක් ඇදිලා තියෙනවා
     
    • Like
    Reactions: NRTG