උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    1. රෙන්න යනකොට පෝන් එක අරන් යන්න, වෙන එකක් තියා කොච්චර බෙට්ට පාත් වෙලා තිබ්බත්, අදාල වීඩියො එක හරි ආටිකල් එක හරි ලෝඩ් කරගන්න කන් රෙන්නෙත් නෑ.
    2. ඊලගට චූ කරලා, කොන හෝදනවා. නිකන්ම ගසල දාගෙන එන්නෙ නෑ.
    3. ආයෙ බයික් එක ස්ටාර්ට් කරලා, Engine head එක අතින් අල්ලන්න බැරි ගානට රත් වෙලා එනකන් යන්නෙ නෑ.
    4. හෝටලෙකට / වෙන ගෙදරකට කන්න ගියාට, ට්‍රයි එකක් දෙනවා කෙලින්ම ටැප් එකෙන් වතුර බොන්න. පුරුදු නැති කෝප්ප අප්පිරියයි :baffled:
    5. ගෙදර ඉන්න බල්ලගෙ ඇට දෙකෙන් අදිනවා, ඌ ගොරොනවා වෙලාවකට. ගෙදර එකා විතරයි, පාරෙ එවුන් ඇල්ලුවට ඇට මිරිකන්න යන්නෙ නෑ :baffled::baffled:
    2, 4 මාත්...

    ඊට අමතරව,

    නාහෙ මයිල් ගස් ගලවනව,

    කකුලෙ මහපට ඇඟිල්ලෙන්, ඊට එහාපැත්තෙ තියෙන ඇඟිල්ලෙ ඇටේ කඩනව.

    වැඩක් නැති වෙලාවට ගැරේජ් එකට වෙලා වාහනේ ටයර් වලට කකුලෙන් අනිනව, නිකරුනේ බොනට් එක ඇරගෙන ඉන්නව..

    අයියගෙ පොඩි එකාව කුචු කවනව..

    නියපොතු කපන වෙලාවට නියපොතු ටික එකතුකරල විසිකරන්න කලින් ගණිනව. අඩුවුනොත් කොහොම හරි නැතිවුණ එක හොයා ගන්නව.

    ඉස්සර පුරුද්දක් තිබුණ, ලොකු ගණං හිතෙන් ගුණ කරන්න, බෙදන්න ප්‍රැක්ටිස් වෙනව. දැන් ඒක නෑ..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    1. රෙන්න යනකොට පෝන් එක අරන් යන්න, වෙන එකක් තියා කොච්චර බෙට්ට පාත් වෙලා තිබ්බත්, අදාල වීඩියො එක හරි ආටිකල් එක හරි ලෝඩ් කරගන්න කන් රෙන්නෙත් නෑ.
    2. ඊලගට චූ කරලා, කොන හෝදනවා. නිකන්ම ගසල දාගෙන එන්නෙ නෑ.
    3. ආයෙ බයික් එක ස්ටාර්ට් කරලා, Engine head එක අතින් අල්ලන්න බැරි ගානට රත් වෙලා එනකන් යන්නෙ නෑ.
    4. හෝටලෙකට / වෙන ගෙදරකට කන්න ගියාට, ට්‍රයි එකක් දෙනවා කෙලින්ම ටැප් එකෙන් වතුර බොන්න. පුරුදු නැති කෝප්ප අප්පිරියයි :baffled:
    5. ගෙදර ඉන්න බල්ලගෙ ඇට දෙකෙන් අදිනවා, ඌ ගොරොනවා වෙලාවකට. ගෙදර එකා විතරයි, පාරෙ එවුන් ඇල්ලුවට ඇට මිරිකන්න යන්නෙ නෑ :baffled::baffled:
    1,2,4 matath thiyenawa
     
    • Haha
    Reactions: Solo Rider

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    ගෙදර කාමරේට වෙලා ඉන්න එක... කන්නෙත් කාමරේ... කොයි වෙලෙත් කාමරේ... එක්කෝ phone එකේ...එක්කෝ lap එකේ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    5. ගෙදර ඉන්න බල්ලගෙ ඇට දෙකෙන් අදිනවා, ඌ ගොරොනවා වෙලාවකට. ගෙදර එකා විතරයි, පාරෙ එවුන් ඇල්ලුවට ඇට මිරිකන්න යන්නෙ නෑ :baffled::baffled:
    සත්ව හින්සනය මේක ඔටාරට යවන්න ඕනි :baffled: :baffled: :baffled:

    ඒකිත් මාත් එහෙමයි කියයිද දන්නෑ ඉතින්
     
    • Haha
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    සාමාන්‍යෙන් මම විනාඩි පහට වගේ කෑම එක කන්න පුරුදු වෙලා තියෙනවා. ඒත් ආස කෑම ජාති හැන්දෙන් ටික ටික තමයි කන්නෙ. එතකොට ගොඩක් වෙලා කන්න පුළුවන්නෙ.

    එලාම් එක නැතත් උදේට අනිවා ඇහැරෙනවා, ඒත් නිදාගන්න කලින් එලාම් එක ඔන්ද කියලා අනිවා චෙක් කරනවා.

    ජෙනරලි බැනුම් අහන්න ආසයි. නොකරපු වැරද්දකට බැනුම් අහනකොට ආතල් වැඩියි.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    sun-crush-lemon-sparkling.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    wada kal dana eka nm mara karumayak wela thiyenne mata
    freelance wada thunak dan on time deliver krganna bariuna and thama karanawa.
    anith eka social media..phone eka athata gaththoth fb <-> twitter <-> linkedin <-> elakiri <-> whtsapp
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    toilet yanakota kiyawanna monawa hari aran yanna ona mathath
    procrastination... I'm doing it right now :lol: :lol: :lol:
    can't seem to work on time no matter what. I'm late to work and everything else
    seems like most of us have some quirk or another.. thanks for starting the thread op. this is really great :lol::lol:
     
    • Like
    Reactions: NRTG and siri_ayya