උබලා ඉන්න පැත්තේ සුවපෙත map එක කොහොමද?

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕක විශ්වාස කරන්න එපා මචන්ලා.
    මගේ මස්සිනා කෙනෙක්ට ගිය බ්‍රහස්පතින්දා පොසිටිව් වෙලා යවන්න තැනක් නෑ කියලා ගෙදරම ඉන්න කිව්වා. දැන් මිනිහා අපේ ගෙදරටි මීටර් 500-700 වගේ දුරකින් ඉන්නවා ඒත් app එකේ පෙන්නන්නේ නෑ. උගේ ගෙදර location එක විදියට දුන්නත් ඌව පෙන්නන්නේ නෑ. :D
    ඔකේ ගානට වඩා වැඩි වෙනවා මිසක් අඩු නෙමේනේ වෙන්නේ .. ඔකේ ගැන 3 වගේ වැඩි කරලා ගන්න ..
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මාත් DOWNLOAD කරා ඕක REGISTER වෙද්දී SENSITIVE INFORMATION COLLECT කරනවා කියල වැටෙනවනෙ බන්.