original ramen gnna tynne koheda mchn?Orginal ramen newe.ramen shop ekak tiyenawa
Suchi kai Thalawathugodarasathee?
original ramen gnna tynne koheda mchn?
------ Post added on Jan 27, 2023 at 1:35 PM
මාත් නිතර කන්නේ නෑ බන්korean kama nm mala jarawak mata nm penna ba
ඔව් කොලබ ගියාම මම සූශි, සශිමි ඉදලා හරියට කනවා.Orginal ramen newe.ramen shop ekak tiyenawa
එහෙම ලොකු කොලිටියක් නෑ බන්.rasathee?
original ramen gnna tynne koheda mchn?
------ Post added on Jan 27, 2023 at 1:35 PM
උබ රටද ඉන්නේ?5k 5700i
koreawe me pack ekak 1000k wath nathuwa athi


මම මේ කල්පණා කරේ උඹ කන්න බොන්න නෑ කිය කිය ගිලින චොක්ලට් ගාන.උබ රටද ඉන්නේ?
මෙහේ කෑම බීම ගිණි ගණන් බන් දැන් කන්න බොන්න බෑ
නොමැරී ඉන්න ඕන නිසා යන්තන් මොනාහරි ගිලිනවා![]()
ඒක මතක් කරන්න එපා.අනේ මංදා බං උබලත්. කැල් එක නැතිවෙලා හත් දවස් ගියේ නෑ මෙතන පැලෙන්න කනවා.![]()

ඉස්සර අපි කන්නේ නාරං බික්.මම මේ කල්පණා කරේ උඹ කන්න බොන්න නෑ කිය කිය ගිලින චොක්ලට් ගාන.
අපිනං රුපියල් පහේ ටින්ටින් රූපෙ තියෙන චොකලට් එකක් කාල ඉන්නවා.![]()
ඒක මතක් කරන්න එපා.
දුකයි
ඉස්සර අපි කන්නේ නාරං බික්.
ඒවා නැද්ද කොහෙද දැන්
------ Post added on Jan 27, 2023 at 4:51 PM