බුල්ටෝ නම් තියෙනවා.මට අහම්බෙන් වගේ හම්බුනා
නාරං බික් විතරක් නෙමෙයි, අයිසිං මල් තියෙන ජෙම් බිස්කටුයි, බුල්ටොයි, මී බෙටියි, තල කැරලියි.
මගේ ඇස් අදහගන්න බැරි වුනා![]()

made in korea නන් තමයි.ඕකෙ ඔරිජිනල් එක නම් නියමයි..![]()
උබට ශුගර් තියෙනවද?සීනි වැඩිවෙලාද මංද අද ටිකක් හරි නෑ ඇගට![]()
ඔව්, රසේ වෙනස නං දැනුන. එක කෑමකවත් ඉස්සර රසතිබුනේ නෑ. ඒත් ඉතින් ඇහැට දැක්කත් සතුටුයි.බුල්ටෝ නම් තියෙනවා.
ඒවා ඒ උනාට ඉස්සර වගේ රස නෑ බන්.
ඉස්සර වගේ කටේ ඇලෙන්නෙත් නෑ එච්චර.
ඉස්සර බුල්ටෝ එකක් හැපුවම හකු දෙක පූට්ටු වෙනවා ගලවගන්නත් බෑ![]()
මට චොකලට් වගේ ඒවා ගොඩක් කෑවට බූන්දි පැනිවලලු වගේ අයිටම් ගොඩක් කන්න බෑ බන්අද බූංදි 250g ක් අරන් කෑව.![]()
ඔයානං හොදට කකා බිබි ඉන්නව නේද...ඕකෙ ඔරිජිනල් එක නම් නියමයි..![]()
ආ උබ රට කිව්වා නේ ඉන්නේ.ඔව්, රසේ වෙනස නං දැනුන. එක කෑමකවත් ඉස්සර රසතිබුනේ නෑ. ඒත් ඉතින් ඇහැට දැක්කත් සතුටුයි.
ඇඹුල් කෙසෙල් ටිකක් කන්න හරි ආසයි කාලෙකින් සෙට්වුනේ නෑ![]()
බූන්දි නෙමෙයි පුහුල්දෝසි රස.අද බූංදි 250g ක් අරන් කෑව.![]()
මට නම් ඉතින් මස්කට් තමයිබූන්දි නෙමෙයි පුහුල්දෝසි රස.![]()
ඇතිවෙලා බං එකම ජාතියේ කෙසෙල් කාල.ආ උබ රට කිව්වා නේ ඉන්නේ.
මම නම් කන්නෙ සීනි කෙසෙල්
මස්කට් වල තෙල් රස වැඩියි. කලුදොදොල් පට්ටමට නම් ඉතින් මස්කට් තමයි
හම්මේ
මගේ නම් ගේ පිටිපස්සේ ඉඩමේ කෙසෙල්, අඹ, රඹුටන්, අන්නාසි, බට් ඇඹරාල්ලා, ජම්බු ඒ විතරක් නෙමෙයි තඩි අලිගැට පේර ගහකුත් තියෙනවා.ඇතිවෙලා බං එකම ජාතියේ කෙසෙල් කාල.. කැනේ ඉදුන ඇඹුල් කෙසෙල් වල රසට ගහන්න එකක් නෑ
![]()
Eye gani hitiye ne ban. Man thaniyen hada gaththeඊයේ උබත් කාල තිබ්බනේ.
අද මටත් කන්න හිතුනා![]()
මට නම් බත් ඕනේ බන් කලාතුරකින් මේ වගේ මගුල් කන්නේEye gani hitiye ne ban. Man thaniyen hada gaththe![]()
Matath bath one. Nathnam raata badagini wela ninda yanne neමට නම් බත් ඕනේ බන් කලාතුරකින් මේ වගේ මගුල් කන්නේ
ඔව් දැන් කෙලවෙලා තියෙන්නේ.කන්න සල්ලි නෑ..![]()