උබලා කම්පියුටර් මේසේ ෆොටෝ එකක් දාපල්ලා

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,744
    31,085
    113
    අපායෙ දොරකඩ
    ලැප් එක නේ විදියට use කරද්දි ඩිස්ප්ලේ එක දුර වැඩි වගේ නැද්ද?

    මෙහෙම external keyboard එකක් යූස් කරන්න හේතුව මොකක්ද?
    less than 3ft thama dura.
    reson 2k thiyenawa. ekak lap eke keyboard eka US neme (3 extra letters with different layout). anika lap eka discolour wena nisa. mama oya use karana external eka Rs.800 ta pitakotuwen gaththe. mainly use karanne desktop replacement eka widihata nisa nitharama lape use karaddi external keyboard ekak thiyena eka lesi.
     
    • Like
    Reactions: Kolama

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    photo_2022-07-19_18-17-57.jpg

    MATH DAMMA BOSA
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ඔව් ඔව් රැට ගේම් තමා.
    ඔව් විටත් කනවා තමා අව්ලක් නැනේ

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol::lol::lol::lol::lol:
    IMG20220110221822.jpg
    Logitech G402? කෝ බං මවුස් පෑඩ් එක? මම control edition mouse pad එකක් හොයනවා, තාම සෙට් උණේ නෑ.. උඹ මොනවැයි ගහන ගේම්? මම නම් ඉතිං තාම CS 1.6 තමා 😍
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Logitech G402? කෝ බං මවුස් පෑඩ් එක? මම control edition mouse pad එකක් හොයනවා, තාම සෙට් උණේ නෑ.. උඹ මොනවැයි ගහන ගේම්? මම නම් ඉතිං තාම CS 1.6 තමා 😍
    මෙසේ ටියුන් කරලා තියෙන්නේ බන්. අර හෙන පත එකක් තියනවා.ඒක සෙට් වෙන්නේ නැ පුක් ජී ගහනකොට. මම ඉන්ගේම් සෙන්සිටිව් ලෝ කරලා. ලෝ DPI දාල ගහන්නේ. එකෙන් මියා හෙන ලෙනත් එකක් මුව් කරන්න වෙනවා. තව ඉතින් පට්ස් පර්සන් ඒවා ගහනවා. කාර් ගේම් තමා ඉතින් හුගක්ම ගැහෙන්නේ. පොසා හොරයිසන් දාගෙන ගැහුවා. හිට් man අලුත් එක ගැහුවා.
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    LTD ne ? 5 strings da ?

    දැන් ෆොටෝ දාන්න ලැජ්ජයි, තියෙන ඒව ලිස්ට් එක කියන්නද?

    ලැප්ටොප් එක
    කී බෝඩ් එක, මවුස් එක
    බ්ලූටූත් ස්පීකරේ
    සබ් වූෆරේ
    මිටිය, අඬුව, ශිෆ්ටරය
    ගලෝපු නට් බෝල්ට් ටින් එකක්
    ලැප්ටොප් බෑග් එක
    කවකටු, විහිත චතුරස්‍ර
    Cr පොත්
    ෆයිල් කීපයක්
    ඩයරි
    ඩ්‍රෝවිං ශීට්
    ටේබල් කැලැන්ඩර්
    පෑන්, පැන්සල්
    එන්ජින් පැකින් සෙට් එකක්
    බවුත් එක, ටෙස්ටරය, ටේප් රෝල
    ඉයර් ෆෝන් එක
    තුවාය
    වතුර බෝතලය
    පැනඩෝල් කාඩ් එකක්
    නේල් කටර් එක සහ කපන ලද නියපොතු කෑලි 10ක්....

    තුවාය 🤔🤔🤔🤔
    ------ Post added on Jul 19, 2022 at 7:18 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    LTD ne ? 5 strings da ?



    තුවාය 🤔🤔🤔🤔
    ------ Post added on Jul 19, 2022 at 7:18 PM
    ඇඟ පිහල, ඒකත් විසිකරන්නෙ මේසෙ උඩටමනෙ....😅

    අප්ඩේට්,
    ටෝච් එකක්
    සැනටයිසර් එකක්
    ඉන්ටීරියර් ක්ලීනර් එකක්
    පේපර් කටර් එකක්
    ග්‍රීස් ටබ් එකක්