ඔව් දැන් 2යිකොල්ලා machine 1k අරං වගේ
ඔව් දැන් 2යිකොල්ලා machine 1k අරං වගේ
less than 3ft thama dura.ලැප් එක නේ විදියට use කරද්දි ඩිස්ප්ලේ එක දුර වැඩි වගේ නැද්ද?
මෙහෙම external keyboard එකක් යූස් කරන්න හේතුව මොකක්ද?
Logitech G402? කෝ බං මවුස් පෑඩ් එක? මම control edition mouse pad එකක් හොයනවා, තාම සෙට් උණේ නෑ.. උඹ මොනවැයි ගහන ගේම්? මම නම් ඉතිං තාම CS 1.6 තමාඔව් ඔව් රැට ගේම් තමා.
ඔව් විටත් කනවා තමා අව්ලක් නැනේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කෝටිපතියෝ 350යේ keyboard එකක්ද පාවිච්චි කරන්නේමේ තියෙන්නෙ මගෙ මේසෙ.
![]()

මෙසේ ටියුන් කරලා තියෙන්නේ බන්. අර හෙන පත එකක් තියනවා.ඒක සෙට් වෙන්නේ නැ පුක් ජී ගහනකොට. මම ඉන්ගේම් සෙන්සිටිව් ලෝ කරලා. ලෝ DPI දාල ගහන්නේ. එකෙන් මියා හෙන ලෙනත් එකක් මුව් කරන්න වෙනවා. තව ඉතින් පට්ස් පර්සන් ඒවා ගහනවා. කාර් ගේම් තමා ඉතින් හුගක්ම ගැහෙන්නේ. පොසා හොරයිසන් දාගෙන ගැහුවා. හිට් man අලුත් එක ගැහුවා.Logitech G402? කෝ බං මවුස් පෑඩ් එක? මම control edition mouse pad එකක් හොයනවා, තාම සෙට් උණේ නෑ.. උඹ මොනවැයි ගහන ගේම්? මම නම් ඉතිං තාම CS 1.6 තමා![]()
උඹ මේ අපි ඉන්න එලකිරියෙ නෙමේද ඉන්නේ?View attachment 178745
තව අතෑරපු කොන්ඩොම් කෑලි එහෙම නැතෙයි...![]()
------ Post added on Jul 19, 2022 at 4:30 PM
අඩෝ එහෙනම් උබ මගේ දුරින් නෑයෙක් වෙනවාඅපේ සීයා.![]()
ඒක තමා මාත් බැලුවේ.. ඕක අතෑරුනේ කොහොමද කියලා...උඹ මේ අපි ඉන්න එලකිරියෙ නෙමේද ඉන්නේ?
oya desk eka kohenda gaththe. uba siri lankawe nemei neda inne.තාම cable management කරන්න වෙලාවක් හම්බුනේ නෑ![]()
කාගේ උනත් සීයෙක්නේ බං.. එබැවින් මුනිවත රකිම්...අපේ සීයා.![]()
LTD ne ? 5 strings da ?
දැන් ෆොටෝ දාන්න ලැජ්ජයි, තියෙන ඒව ලිස්ට් එක කියන්නද?
ලැප්ටොප් එක
කී බෝඩ් එක, මවුස් එක
බ්ලූටූත් ස්පීකරේ
සබ් වූෆරේ
මිටිය, අඬුව, ශිෆ්ටරය
ගලෝපු නට් බෝල්ට් ටින් එකක්
ලැප්ටොප් බෑග් එක
කවකටු, විහිත චතුරස්ර
Cr පොත්
ෆයිල් කීපයක්
ඩයරි
ඩ්රෝවිං ශීට්
ටේබල් කැලැන්ඩර්
පෑන්, පැන්සල්
එන්ජින් පැකින් සෙට් එකක්
බවුත් එක, ටෙස්ටරය, ටේප් රෝල
ඉයර් ෆෝන් එක
තුවාය
වතුර බෝතලය
පැනඩෝල් කාඩ් එකක්
නේල් කටර් එක සහ කපන ලද නියපොතු කෑලි 10ක්....
IKEA eken gaththeoya desk eka kohenda gaththe. uba siri lankawe nemei neda inne.
ඇඟ පිහල, ඒකත් විසිකරන්නෙ මේසෙ උඩටමනෙ....LTD ne ? 5 strings da ?
තුවාය
------ Post added on Jul 19, 2022 at 7:18 PM
hari thank you machan.IKEA eken gaththe
na machan
lankawe iddi nam manual desk ekak hadagena thibbe
කෝටිපතියෝ 350යේ keyboard එකක්ද පාවිච්චි කරන්නේ![]()
