උබලා කසාද බදින්නේ ඇයි?

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    තනියම ඉන්න පුළුවන් බන් ටික කාලයක් යද්දී ජීවිතේ හිස් බවක් ඇතිවෙනවා ⁣මේ දේවල් (සල්ලි ගෙවල් දොරවල්,යාන වාහන) මොකටද කියල හිතෙනවා..

    ලංකාවේ ගොඩක් දෙමව්පියෝ
    දරැවෙක්ට තනියම ඩිශිෂන් එකක් ගන්න දෙන්නේ නෑ ..දරැවො ලොකු උනත් හැමදේටම අත දානව ..

    අම්මලා තාත්තාල ඕන විදියට නෙවේ..උබ කැමති විදියකට ජීවිත් වෙයන්

    ලිවින් ටුගෙදර් ඉන්න කැමති නම් එහෙම කෙල්ලෙක් හොයා ගනින් ..උබ බදින්න කැමති නම් එහෙම කෙල්ලෙක් හොයා ගනින්..විදින්න තියෙන ජීවිතේ විද වන්න එපා...

    ලංකාවේ හරි අමාරැයි බන් ලිවින් ටුගෙදර් දේවල් කරන්න..එහෙම කෙල්ලෙක් සෙට් වුනත්..
    මාත් කැමති ලිවින් ටුගෙදර් ඉන්න :P
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    බොහෝ විට මේකේ comments දාපු ගොඩාක් අය අවු :30 ට අඩු අය වෙන්න ඕනේ, මමත් 29 witara වෙනකම්ම හිටියේ ඔය මතේ තමයි කසාද බදින්නේ නෑ කියලා. හැබැයි දැන් නම් wife natuhuwa ජීවිතේ ගැන හිතන්නත් බැ, ඒ තරමටම ජීවිතේ වෙනස් වෙලා, ඔය කසාද බදින්න හොද නෑ කියන්නේ එක්කෝ කසාද බැදලා මගුල ඇරිච්ච එවුන් නැත්නම් තාම ඇටෙන් පොත්තෙන් පැනපු නැති එවුන්
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    බොහෝ විට මේකේ comments දාපු ගොඩාක් අය අවු :30 ට අඩු අය වෙන්න ඕනේ, මමත් 29 witara වෙනකම්ම හිටියේ ඔය මතේ තමයි කසාද බදින්නේ නෑ කියලා. හැබැයි දැන් නම් wife natuhuwa ජීවිතේ ගැන හිතන්නත් බැ, ඒ තරමටම ජීවිතේ වෙනස් වෙලා, ඔය කසාද බදින්න හොද නෑ කියන්නේ එක්කෝ කසාද බැදලා මගුල ඇරිච්ච එවුන් නැත්නම් තාම ඇටෙන් පොත්තෙන් පැනපු නැති එවුන්
    උබ ලිදේ පැන්නා කියල අනිත් එවුනුත් පනින්න ඕන ද මචන්:lol:

    ගෑනි ජීවිතේ කරන් ඉන්න එවුන්ට ගෑනි දාල ගියාම දාරාගන්න බැරැව හොටු පෙර පෙර අඩන්න තමයි වෙන්නේ :lol:
     

    nidarsha91

    Well-known member
  • uba ubawa hoyaaganin. ethanai ube prashneta wisaduma thiyenne. ubawa me loketa irattek widiyata ewala thiyenne mokatada kiyala hariyatama hoyala balapan. mokada anith un mehema kala e nisa mehema karnawa kiyala koranawata wada, ubawa programme wela thiyenne mokatada kiyala balapan. i8 dora udata areddi lassanai kiyala 520D ekakata daala set laragannawata wada 520D dorama agillen thallu karala wahaganna eka sapai.

    welawen welawata apita hithena deta wada, ape script kiyawala balala theerana ganin.

    theruwan saranai !
     

    nidarsha91

    Well-known member
  • බොහෝ විට මේකේ comments දාපු ගොඩාක් අය අවු :30 ට අඩු අය වෙන්න ඕනේ, මමත් 29 witara වෙනකම්ම හිටියේ ඔය මතේ තමයි කසාද බදින්නේ නෑ කියලා. හැබැයි දැන් නම් wife natuhuwa ජීවිතේ ගැන හිතන්නත් බැ, ඒ තරමටම ජීවිතේ වෙනස් වෙලා, ඔය කසාද බදින්න හොද නෑ කියන්නේ එක්කෝ කසාද බැදලා මගුල ඇරිච්ච එවුන් නැත්නම් තාම ඇටෙන් පොත්තෙන් පැනපු නැති එවුන්

    Respect you bro !
    Wish your family to have good children and good family life ! 🍀
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    උබ ලිදේ පැන්නා කියල අනිත් එවුනුත් පනින්න ඕන ද මචන්:lol:

    ගෑනි ජීවිතේ කරන් ඉන්න එවුන්ට ගෑනි දාල ගියාම දාරාගන්න බැරැව හොටු පෙර පෙර අඩන්න තමයි වෙන්නේ :lol:
    ගැනී ජීවිතේ කරන් ඉන්නවා කියලා නෙවයි මේකෙන් අදහස් වෙන්නේ. උබේ මේ comment එකෙන්ම් තේරෙනවා උබේ පරිනතබවය.ගැනී ජීවිතේ කරගන්න ඕනේ නෑ. හරි හමන් කෙනෙක් හම්බුනාම ඉබේම ජීවිතේ වෙනවා
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    NGO සීන් එකක්ද මන්ද? කසාද බදින්න බැ කියලා කීයක් thread වැටෙනව ද? එහෙයින් ළමයි හදන්න එපා කියලා thread වැටෙනවා. සිංහලයෝ නැති කරන උපක්‍රම.:confused2:

    කසාද බඳින්න කෙල්ලෝ නැතිකොට living together ඉන්න කෙල්ලො ඉඳියිද. ඊබේ eke බඩුවක් search කරනවා වගේ කරපන්. beautiful girls කියලා ගහපන්. ඊට පස්සේ මේ වගේ එවට tick දාල sort out කරගනින්.

    skin colour
    with or without box
    කොට මොඩල් ලඟ පිකප්
    උස model දිගු දුර විහිදුම්
    used item
    With children without children
    Dowry
    Child abuse

    තව ඕනේ නම් ඇඩ්වාන්ස් search bar එකට යන්න පුළුවන්.

    සේරටම ටික් දාලා එන්ට ගැහුවොත්.

    No result found
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මේකනේ පයියට සිතල හැදුනම උණුසුම්ව තියාගන්න ඔබන්න එකක් ඕනෙනේ :lol: :D

    එකෙන් වැඩක් නැ මොනවා වුනත් බැදපන් එතන තමයි සතුට තියෙන්නේ වැඩි විස්තර ලියන්නේ නැ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113
    මොකක් හෝ ක්‍රමයකින් ජාන පරම්පරාව ඉදිරියට ප්‍රවර්ධනය කිරීමෙ කර්තව්‍යය වෙනුවෙන්ම මොළයෙ ක්‍රියාකාරීත්වය ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන නිසා. ලිබිඩොවෙ උපදින ලිංගික උවමනා එපාකම් වල ඉඳල සෙනෙහස වගේ රසායනික ක්‍රියාවලීන් වෙනකම් ඔක්කොම දේවල් ටිකම.

    මෙහෙමයි, ඔය උඩ තියෙන එක මන් සිරා ගන්නව, ඒක ඇත්ත බව ලොවෙත් පැහැදිලියි. ඒත් එක්කම ආදරෙත් කරනව, රිලේශන්ෂිප් වල තියෙන ආතල් එක විඳිනව, තාම බැන්දෙ නෑ ඒකත් වෙයි කවදහරි.

    උඩ ජේදෙයි යට එකෙයි සීන්කෝන් දෙකේ කන්ට්‍රැඩික්ෂන් එකක් නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    මුලින් හිතුවේ ගමන් යන්න කෙනෙක් ඕනේ නිසා..... කයිය ගගහා ඉන්න.

    later I met her

    ලස්සන, උගත්, ඉතා හොඳ, මට ගෞරව කරන කෙනෙක් බැන්දේ ඒ ජාතියේ කෙනෙක් දාහකට එකක් වත් නැති නිසා... විවාහ වෙලා දුක් විඳින අයට ආදර්ශයක් වෙන්න.

    මම දැන් කලින්ටත් වඩා ජොලියෙන් ඉන්නේ.... අම්මාගෙන් තරම් වත් කරදර නෑ..

    කේන්දර එහෙම ගලපලා කලේ.... උදව් ඕනේ අය එන්න.
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,607
    2
    1,779
    113
    On a Cloud
    uba ubawa hoyaaganin. ethanai ube prashneta wisaduma thiyenne. ubawa me loketa irattek widiyata ewala thiyenne mokatada kiyala hariyatama hoyala balapan. mokada anith un mehema kala e nisa mehema karnawa kiyala koranawata wada, ubawa programme wela thiyenne mokatada kiyala balapan. i8 dora udata areddi lassanai kiyala 520D ekakata daala set laragannawata wada 520D dorama agillen thallu karala wahaganna eka sapai.

    welawen welawata apita hithena deta wada, ape script kiyawala balala theerana ganin.

    theruwan saranai !
    _____ සිරා කතාව _____
     
    • Like
    Reactions: JohnSnow

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    ubata danma therun nathi unata wasata yanakota uba thani wela wage danei. ubage yaluwo nayo weddings events walata family ekath ekka enakota uba thaniyama unage table eke inna wei. ethaktoa nikanma ubata uba gana kalakireemak athi wenwa mhcn. habai ethakota ubata hoda kellek hoyaganna amarui. godak ewa therichcha kello inne. lamai inna aya. ubata dan amma thaththa athi uyala denna. ubage dewal karala denna. habai uba thani wuna dawasata uba gana care karanna kawuruthma nathi wenwa.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    උබල කොහේ හරි ගිහින් ඇවිත් වෙච්ච දේවල් අම්මා එක්ක හරි කියවනව නේහ්. ඒ වගේ තමයි ජීවිතේ කවුරුහරි අපිට වටිනාකමක් දෙන කෙනෙක් ඉන්න ඕනෙ. කෑමක් කෑවත් ඒක රහද නැද්ද කියල හරි කතා කරන්න කෙනෙක් ඕනෙ. නැත්තන් කොච්චර දේවල් තිබ්බත් වයස යද්දි තනිකමක් දැනෙයි. 20 ගණන් කියන්නෙ මිනිහෙක්ට වැඩියෙන්ම සමාජෙ පිලිගැනීමක් හම්බෙන කාලෙ හින්ද ඒ කාලේ ඕක තේරෙන් නෑ. මං දන්නෑ මගේ අදහස. මටත් තාම 20 ගනන්.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    මුලින් හිතුවේ ගමන් යන්න කෙනෙක් ඕනේ නිසා..... කයිය ගගහා ඉන්න.

    later I met her

    ලස්සන, උගත්, ඉතා හොඳ, මට ගෞරව කරන කෙනෙක් බැන්දේ ඒ ජාතියේ කෙනෙක් දාහකට එකක් වත් නැති නිසා... විවාහ වෙලා දුක් විඳින අයට ආදර්ශයක් වෙන්න.

    මම දැන් කලින්ටත් වඩා ජොලියෙන් ඉන්නේ.... අම්මාගෙන් තරම් වත් කරදර නෑ..

    කේන්දර එහෙම ගලපලා කලේ.... උදව් ඕනේ අය එන්න.
    love da? proposal da?