සිරා කතාව එක හරිඋබල කොහේ හරි ගිහින් ඇවිත් වෙච්ච දේවල් අම්මා එක්ක හරි කියවනව නේහ්. ඒ වගේ තමයි ජීවිතේ කවුරුහරි අපිට වටිනාකමක් දෙන කෙනෙක් ඉන්න ඕනෙ. කෑමක් කෑවත් ඒක රහද නැද්ද කියල හරි කතා කරන්න කෙනෙක් ඕනෙ. නැත්තන් කොච්චර දේවල් තිබ්බත් වයස යද්දි තනිකමක් දැනෙයි. 20 ගණන් කියන්නෙ මිනිහෙක්ට වැඩියෙන්ම සමාජෙ පිලිගැනීමක් හම්බෙන කාලෙ හින්ද ඒ කාලේ ඕක තේරෙන් නෑ. මං දන්නෑ මගේ අදහස. මටත් තාම 20 ගනන්.
ජිවිතේ බෙදා ගන්න කෙනෙක් ඉන්න එක වටිනවා
තනියෙම ස්කවිය වගේ ඉන්නවා කියන්නේ ඌ පිස්සෙක්ම වෙන්න ඕනේ
සාමාන්‍ය මිනිහෙක්ට එහෙම ඉන්න බැහැ