උබලා මේ පාර මොකද කරන්නේ? මොකාට ජන්දේ දෙනවත හිතා ගන්න බෑ. හොරු ටික ආයි ගෙන්න ගන්න ඕනිත් නෑ. ආයිම රටට කෙල කරගන්න ඕනිත් නෑ. මොකද කරන්නේ?
රටේ වෙන දේවල් එක්ක දවසින් දවස වෙනස් වෙනවා ජනමතය.ජුලි මාසේ ඡන්දෙ තියලා ඉවරයිනේ
https://elakiri.com/threads/ජනපති-වරණය-ඇළකිරි-ජූලි-මස-සමීක්ෂණය.2162738/post-29931035
62% in elakiri means Anura will loose. because last time Gota got over 70%. but actual results were about 52%.ජුලි මාසේ ඡන්දෙ තියලා ඉවරයිනේ
https://elakiri.com/threads/ජනපති-වරණය-ඇළකිරි-ජූලි-මස-සමීක්ෂණය.2162738/post-29931035
මහින්ද හොරා කියලා කියන් නැති කෙනෙක් නැනේ. ඒකයි ඕම දැම්මේ.රනිල් සර් හොරෙක් නෙමෙයිද?මහ බැංකු හොරකම.., යහපාලනය අාවට පස්සේ මහින්ද ගෙදර යනකොට රටේ තිබ්බ ඩොලර් ටිකත් වාශ්ප වුන ඒවා ඵහෙම මතක නෑ වගේ..![]()
We need to remove number of fake accounts. as per my calculation anura will get 30% in actual one62% in elakiri means Anura will loose. because last time Gota got over 70%. but actual results were about 52%.
රනිල් ස'ට
පුංචි අම්මලා එක්ක ඇමිනුන පරයන්ට චන්දේ දෙන්නෙ නෑ
පොහොට්ටුවේ රූකඩේට දෙනවට වඩා පොහොට්ටුවටම දෙන එක හොඳ නැද්ද බයියනිවර්ජන නැති කරන්න නම් රනිල් තමා... මාලිමාවේ වසන්ත කියන්නෙත් රනිල් ඉන්නකන් ආයේ වර්ජන කරන්නේ නෑ කියලා
I concur with you62% in elakiri means Anura will loose. because last time Gota got over 70%. but actual results were about 52%.
