උබලා කාටද ජන්දේ දෙන්නේ?

කාටද දෙන්නේ?

  • රනිල්

  • අනුර

  • සජිත්

  • මහින්ද ඇතුලු හොර සෙට් එක

  • වෙනත්

  • කටු ගානවා

  • දෙන්නේ නෑ. ගෙදර වැඩක් කරගන්නවා


Results are only viewable after voting.

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    anthima mohotha wenakan balanwa,
    kalin GOTA ge time eke wage,

    hariyanne naththan chande katuganwa

    hamogema patan ganma harima interesting, lassanayi, goda dayi kiyala hithenwa

    habayi tika tika kal yaddi thamayi monarage puka penwa wage aththa eliyata enne,
     
    • Like
    Reactions: amilapradeep100

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    anthima mohotha wenakan balanwa,
    kalin GOTA ge time eke wage,

    hariyanne naththan chande katuganwa

    hamogema patan ganma harima interesting, lassanayi, goda dayi kiyala hithenwa

    habayi tika tika kal yaddi thamayi monarage puka penwa wage aththa eliyata enne,
    🫡

    umbala hithanawa nam akd waddek kiyala poddak balapn an enawad kiylaa
    Ranil hodai kiylada kiynne?
    ------ Post added on Jul 14, 2024 at 1:54 PM
     
    • Like
    Reactions: itguy77

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    ආවත් නැතත් පොඩිමහරි වෙනසක් කරොත් ඒ AKD විතරමයි.
    korai kiyala baya balapnko deela umbala thamai giya para gotata deeela ara ganna aththe aniwa

    🫡


    Ranil hodai kiylada kiynne?
    ------ Post added on Jul 14, 2024 at 1:54 PM
    hondai kiyanna ba eth me welawe man thamai hariyanne .akd awith karai kiyala hithnawa nam umbala kanne bath wenna nam ba
    ------ Post added on Jul 14, 2024 at 2:18 PM
     
    • Like
    Reactions: amilapradeep100

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    korai kiyala baya balapnko deela umbala thamai giya para gotata deeela ara ganna aththe aniwa


    hondai kiyanna ba eth me welawe man thamai hariyanne .akd awith karai kiyala hithnawa nam umbala kanne bath wenna nam ba
    ------ Post added on Jul 14, 2024 at 2:18 PM
    IMF ekata ona dewal una misak ranil kara kiyala mata hithenneth na. Anurata dena eke risk ekakuth thynawa. Ranil ekka horu set ekak enawa ewagema horu tika lassanata gemak gahanawa ranil ekka. Anurawa wishawasa karannath baha. Ranil gana hoda pahadeemak nam aththema na.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    korai kiyala baya balapnko deela umbala thamai giya para gotata deeela ara ganna aththe aniwa
    මමනම් ගෝටට දුන්නෙ නෑ උඹල තමා දීල දැන් පරන එකව්න්ට් එකෙන් එන්න බැරුව අලුත් ඒව අටවගෙන ආයෙම පරන හොර රැලටම කඩේ යන්නෙ.

    උඹ පේන බලන්න දන්නෙ නෑනෙ දැං ඉන්න උන් කොහොමත් ෆේල් හින්ද වෙන එකෙක්ට දීල බලන එක තමා මිනිස්සුන්ට කරන්න තියෙන හොඳමදේ පේන බල බල හැමදාම එකම හොරුන්ට දෙන්න ඕනනෑනෙ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලක්ෂ 55ක් සජිත්ට තියෙන්නේ.
    රනිල් ඉල්ලන්නේ නෑ.

    ඔය UNP චන්ද දෙකට කඩා ගන්න තරම් ඌ බූරුවෙක් නෙමෙයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මාලිමා වසන්ත වපරයාගේ වෘතිය සමිති කතාව නම් අටර් ෆේලිරය් එකක්... අල්ලපු හන්දියේ ස්ටැන්ඩ් එකේ ස්ටිකර් ගහගෙන ඉන්න උන් පවා පොඩ්ඩක් අවුලෙන් ඔය කතාවට.​

     
    • Like
    Reactions: amilapradeep100

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    @ruchira55 AKD 40% level eketa bassuwa ehenan

    වෙන කවුරුත් නෙවෙයි..​

    සුනිල් හඳුන්නෙත්ති.​

    ලාල් කාන්ත.​

    හරිනි​

    සුනිල් වටගල වගේ උන් තමා බැස්සුවේ.​


    ඔන්න දැන් තව ටිහකින් හොග් බලකාය එනවා...

    451163874_500377442444885_6492656521869166446_n.jpg

    ------ Post added on Jul 14, 2024 at 6:01 PM
     
    • Like
    • Haha
    Reactions: EVC and dayt0na

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දනවාදී ලිබලර් රනිල් වික්‍රමසිංහ ට.

    යාළුවන්ගේ ටැක්ස් එකතු කරන්නේ නෑ කියන්නේ ධනවාදය ද?

    LGBTQ+ පනත නිසාද ලිබරල් කියන්නේ?
     
    • Like
    Reactions: amilapradeep100