උබලා කාටද touch typing පුළුවන් ?

මට touch typing

  • පුළුවන්

    Votes: 42 67.7%
  • බැහැ බන්

    Votes: 20 32.3%

  • Total voters
    62

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    කඩ්ඩ පුලුවන් ටච් ටයිපින් වලින්. සිංහල බෑ. කොහොමහරි පුරුදු වෙනවමයි කියලා හිතලා කලොත් දවස් කීපයකින් ගොඩ දාගන්න පුලුවන්. පුරුදු උනාට පස්සේ, තනි වචනේ උනත් ටච් වලින්ම තමා. නිකන්ම position එකට අත යනවා. Professional ගතියක් එනවා කට්ටියක්, ඔෆිස් එකේ අය ඉස්සරහා උනත්. කිසි පාඩුවක් නෑ ටිකක් කාලේ වැය කරලා ඉගෙන ගත්තට. 👍
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    if you can follow along and complete a lesson based program like typing master you'll automatically gain the skill.
    make sure to follow through to the end (it can get a bit boring)
    you can try your speed with something like 10fastfingers.com and see how far you've progressed.
    currently I'm trying to get to 100 😅 😅 😅
    good luck(y)(y)(y)
    1601195382756.png
     

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    O/L kale siyage type writer ekakin sinhala purudu una. Pothakuth tibba mathakai. Eke tibba beginner friendly activities set ekk,
    උදාහරණයක් විදියට

    කවටයා විටින් විට කියවන්නේ නවකතාය
    kiyana eka middle line eken witharak type karanna puluwan. Ita passe tika tika advanced wenawa.
    English nam ehema purudu une ne. Nikanma purudu una ithin. programming ne karanne ekai.
     
    • Like
    Reactions: S_M_S

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සිංහල ඉංග්‍රීසි දෙකම පුලුවන්. පොඩි ගේම් එකක් බාගෙන පුරුදු උණා (සිංහල, ඉංග්‍රීසි දෙකට වෙන වෙනම ගේම් දෙකක්).
    ගේම් එක දෙන පිලිවලට මුල ඉඳන්ම කරා. පස්සෙ පොත්, පත්තර වල තියෙන ඒව ටයිප් කරල පුරුදු උණා.

    එක දිගට ටච්එක තියාගත්තෙ නැත්තං කාලයක් යනකොට පුරුදු නැතුව යනව. ඒ හින්ද පුරුදු උණාට පස්සෙත් ටච් එක තියාගන්න ඕනෙ.
    Mokakda ban e game 2ka Link eka dapan.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Mokakda ban e game 2ka Link eka dapan.
    දැන් ඒව නෑ මචෝ. ගූගල් කරල හොයාගත්ත පොඩි සොෆ්ට්වෙයා එකක්.
    සිංහල එකේ අයිකන් එකට මානෙල් මලක් තිබුණෙ. සියපත, හරි හෙලබස වගේ නමක් තිබුණෙ
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Igena gaththe ne. Type karalama thama puluwan une. muladi key bord eka balan type kala awuruddak withara, passe dannema nathiwa type wenawa