කඩ්ඩ පුලුවන් ටච් ටයිපින් වලින්. සිංහල බෑ. කොහොමහරි පුරුදු වෙනවමයි කියලා හිතලා කලොත් දවස් කීපයකින් ගොඩ දාගන්න පුලුවන්. පුරුදු උනාට පස්සේ, තනි වචනේ උනත් ටච් වලින්ම තමා. නිකන්ම position එකට අත යනවා. Professional ගතියක් එනවා කට්ටියක්, ඔෆිස් එකේ අය ඉස්සරහා උනත්. කිසි පාඩුවක් නෑ ටිකක් කාලේ වැය කරලා ඉගෙන ගත්තට. 