උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සිවිල් ඉංජිනියරිංකරපු එක
    අම්මප දන්න එකෙකුට කරන්න දෙන්නෙ නෑ ලොකුවට ස්ටේටස් එකට ඉංජිනියර් කියන්න පුලුවන් උනාට අම්බෝ කන කට්ට... ඔෆිස් එකක පුටුවක වාඩි වෙලා කරන වැඩ වගෙ නෙමේ කට්ට අව්වෙ දූවිල්ලෙන් පිරුනු තැනක නූගත් මිනිස්සුත් එක්ක වැඩකරන එක .
     
    • Like
    Reactions: siri_ayya

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    සිවිල් ඉංජිනියරිංකරපු එක
    අම්මප දන්න එකෙකුට කරන්න දෙන්නෙ නෑ ලොකුවට ස්ටේටස් එකට ඉංජිනියර් කියන්න පුලුවන් උනාට අම්බෝ කන කට්ට... ඔෆිස් එකක පුටුවක වාඩි වෙලා කරන වැඩ වගෙ නෙමේ කට්ට අව්වෙ දූවිල්ලෙන් පිරුනු තැනක නූගත් මිනිස්සුත් එක්ක වැඩකරන එක .

    Mage dream job eka ban umba karanne. Mama sse kenek. Job maru karanna thibba nam
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සිවිල් ඉංජිනියරිංකරපු එක
    අම්මප දන්න එකෙකුට කරන්න දෙන්නෙ නෑ ලොකුවට ස්ටේටස් එකට ඉංජිනියර් කියන්න පුලුවන් උනාට අම්බෝ කන කට්ට... ඔෆිස් එකක පුටුවක වාඩි වෙලා කරන වැඩ වගෙ නෙමේ කට්ට අව්වෙ දූවිල්ලෙන් පිරුනු තැනක නූගත් මිනිස්සුත් එක්ක වැඩකරන එක .
    :yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොබයිල් ක්‍රශර් එකක් ගෙන්නලා බරගානක් කෙලෝගත්තු එක
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බස් එකකදී පිටකොටුවේ ඉදන් මහරගමට යනකම් අක්කා කෙනෙක් ගේ තට්ටම් දෙක මිරිකපු එක .

    ps : eya tama ada badala inne mn :sorry:

    :dull: :dull: :dull:
    චූටිව ලග නවපු එක...

    මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න කැමතියි .. මොකද අපේ ජීවිත වලටත් මේ වගේ අවස්තාවක් ආවොත් අපිට හොඳට හිතල තීරණයක් ගන්න පුළුවන් එතකොට අපේ ජීවිතේ ගැන .. ඇට් ද සෙම් ටයිම් පයිය පොඩ්ඩක් නග්ගගන්නත් පුළුවන්නේ !

    ඒ නිසා කියන්න මගෙ යාලුස් බලන්න ඔයාලගෙ කතන්දරේ :love:
     
    එහෙම තීරණ අරගෙන නෑ. මම අනුන් වෙනුවෙන් කරපුවගේ කළගුණ සළකලා සමහර උන් මට ලුබ්ස් නොදාම ඇරලා තියෙන කොට ඒ දේවල් ගැන කළකිරීමක් ආවත් උන් කරගන්න දේවල් උන්ට මම කරගන්න දේවල් මට කියලා හිනා වෙලා හිත හදාගෙන තියෙනවා.

    Hmm

    A/L 3 n parak karapu eka
    :yes::yes::yes:

    ඕක නම් ගොඩක් උන් කියනවා
    උප සංස්කෘති යන්න බැරි උනා ද

    :dull: :dull: :dull:
    චූටිව ලග නවපු එක...

    මොකෝ Avatar මාරු කරලා

    යේක මාතියා මන් ඔද මුනිය තමා. ශින්හලයෝ යෙක්ක සහජිවනෙන් ඉන්න බෙලපු යෙක තමා මෝඩ කම :sorry:

    යෙපිලට අල්ලා දෙවි පිහිටයි

    1.hariyata igena nogaththa eka
    2.gedara kamaththata pitin marry karapu eka saha e marriage eka wadi kal thibunne nathi eka..
    thawa boho de atha pothak liyanna tharam....

    :( :(

    ඉපදිච්ච එක

    මේ ප්‍රශ්න ඔක්කොටම මුල ඒක තමා :( :(

    clash of clans kiyana game eka gahapu eka thiyana yalu mithrakam adu una meka nisa :(

    :( :(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සිවිල් ඉංජිනියරිංකරපු එක
    අම්මප දන්න එකෙකුට කරන්න දෙන්නෙ නෑ ලොකුවට ස්ටේටස් එකට ඉංජිනියර් කියන්න පුලුවන් උනාට අම්බෝ කන කට්ට... ඔෆිස් එකක පුටුවක වාඩි වෙලා කරන වැඩ වගෙ නෙමේ කට්ට අව්වෙ දූවිල්ලෙන් පිරුනු තැනක නූගත් මිනිස්සුත් එක්ක වැඩකරන එක .
    tahike ai me ridawanne. mata water board gihin athal eke inna hithai mewa dakkama:oo:
     
    මොබයිල් ක්‍රශර් එකක් ගෙන්නලා බරගානක් කෙලෝගත්තු එක

    උබ ඉතින් සල්ලි කාරයා නේ මිනිහෝ
    කොමිස් කාක්කෙක් නේ තෝ
    පොටෝ එකක් දාපන් ඔය අටමගලේ

    hariyata igena nogaththa eka

    :( :(
    ඉගෙන නොගත්තා කියලා සල්ලි හොයන්න බැරි කමක් නෑ බන්
    ගොඩක් Business කාරයෝ දුරට ඉගෙන ගත්තු අය නෙවේ

    Mage dream job eka ban umba karanne. Mama sse kenek. Job maru karanna thibba nam

    ඒ මොකෝ බන්

    සිවිල් ඉංජිනියරිංකරපු එක
    අම්මප දන්න එකෙකුට කරන්න දෙන්නෙ නෑ ලොකුවට ස්ටේටස් එකට ඉංජිනියර් කියන්න පුලුවන් උනාට අම්බෝ කන කට්ට... ඔෆිස් එකක පුටුවක වාඩි වෙලා කරන වැඩ වගෙ නෙමේ කට්ට අව්වෙ දූවිල්ලෙන් පිරුනු තැනක නූගත් මිනිස්සුත් එක්ක වැඩකරන එක .

    තැනින් තැනට යන්නත් ඕන නේද බන් :( :(
    කොහෙද උබ වැඩ

    Aqua ekak gatta eka :sorry:

    ඇයි යකෝ තෙල් වැඩ කරන්නේ නැද්ද

    IT KARAPU EKA.

    ඒ මොකෝ

    O/L පාස් උනාට පස්සේ ෆෝන් එකක් ගැනීම සහ එකට COC දාගැනීම
    :sorry::sorry::sorry:

    Hmm

    මෛත්‍රීපාල සිරිසේන මූසලයව ජනාධිපති කරන්නේ ඡන්දය පාවිච්චි කිරීම

    :lol::rofl:
     
    බයිද වේ .. මුළු ජීවිතේම වැඩි හරියක් ගත්තේ මෝඩ තීරණ තමයි .. :rofl:

    :baffled::baffled:

    වෙන රටක පදිංචියට නොගිය එක.:sorry:

    ඇයි බන් ලංකාව හරි නැද්ද

    tahike ai me ridawanne. mata water board gihin athal eke inna hithai mewa dakkama:oo:

    තෝ සිවිල් ද කරන්නේ
    අනාතයා
    තොට අර Red Frame එක්ක පාරක් තාර දාන්නම් සෙට් වෙයන් :lol::rofl: