Mamath karapu lokuma loku waradak tamai oya. Gedarin Maths karapan karapan kiyaddi baka pandithaya wage Bio kala.![]()
Mata gedarin kiweth bio karapiya kiyalane bn. Maths karanam ada me inna thanata awith godak kal.
Mamath karapu lokuma loku waradak tamai oya. Gedarin Maths karapan karapan kiyaddi baka pandithaya wage Bio kala.![]()
නුගේගොඩ සැසිප් එකේ ලැට් එකේ වතුර තිබේදැයි නොබලා බොක දැමීම
Physics පොතේ නෝට් වලින් බාගයක් ඉවරයි පුක පිහලම![]()

Hiru eken apu call ekak bite ekak kiyala hithala banala cut karapu eka
කොරියා ගිහින් සල්ලි ලැබුනා, ඒත් මම ආසයි මේ ජොබ් එකට![]()
Job eken ain una eka ha minisun onawata wada vishwasa kirima
Maithree ta chande deepu eka

yaluwanwa oniwata wada wishwasa kirima
kalin kella math ekka room yanna ona kiwuwa mama byata giye na. ekita e kale wayasa 15i mata 25i![]()
A/L karapu eka.
මිනිස්සුන්ට උදව් කරපු එක, එ මිනිස්සු මන් අමාරුවෙ වැටුනාම මට උදව් කරයි කියල හිතපු එක
Bump
කැළණි ගඟේ වතුර අතින් වහල නවත්තන්න ට්‍රයි කරපු එක.

a mkatda danuwathma gaththe ekama eka moda theeranayay, relationship sambanda ekak, saahena dukvuna, dukwenava eka nisa![]()
![]()
උඹේ ත්‍රේඩ්වලට කමේන්ට්ස් දැමීම


අල්ලපු ගෙදර වැලේ තිබුණු ජන්ගියක් උස්සල කරුවලේම ඒ වෙලාවේම ඉඹල බැලීම (වැල දිගේ පොන්න නය් කුඹි වගයක් ඒකට ඇවිත් මුන පුරාම කෑවා ජන්ගියත් එතනම දාල එන්න උනේ )
මසාජ් එකකට ගිහින් වැඩේට කලින් කෙල්ලට සල්ලි දීම

SE බන් මට පොඩි කලේ ඉදන්ම කරන්න ඕන උනේ A/L තේරුමක් නැහැ ඒ තරම් මේකට.
O/L කරල degree එක කරා නම් A/L කරලා out වෙන වයස වෙද්දී 3 years විතර experience ඒක වටිනවා ගොඩක් A/L වලට වඩා.
මම කරපු ලොකුම මෝඩ වැඩේ තමයි , මට එක පාරක් කීල්ස් එකේ office එකේ ජොබ් එකක් හම්බුනා.මම BCS කරන්න පටන් ගත්ත කාලේ.මම ඉතින් BCS එක නිසා ඒ ජොබ් එකට ගියේ නැති එක.අන්තිමට BCS ත් නැහැ job එකත් නැහැ.
අනිත් එක තමයි A/L කාලේ පන්තියේ හිටිය හොදම සක්කර වට්ටමත් එක්ක යාලු වෙච්ච එක , එකත් ඒකිගේ හැටි දැන දැනම , සහ ඒ joke එකට පටන් ගත්ත එක සීරියස් වීම , සහ එකී නිසා බලාපොරොත්තු ඇති කරගෙන සිටීම සහ , ඒ love එක නිසා A/L කෙලවගත්ත එක
දැන්නම් දෙයියනේ කියල මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා , plan වලට අනුව.ඉදල හිටලා පොඩි පොඩි ගොන් වැඩත් කරනවා.
Uba ohoma kiyanawa IT karaanam theerei putuwa uda indagena vidina duka stress eka salary adu kamakiyanna baa duka hithenawa oooooooooooooooi
3 parath A/L nokarapu eka
මට මොනව නැති වුනත් මතක තියාගන්නයි අමතක කරලා දාන්නයි හොඳට පුළුවන්
ඒ හින්ද ඒ ගොඩක් දේවල් අමතක කරලා දාලා තියෙන්නේ
මේවා ගැන හිත හිතා හිට්යම නිකන්ම පිටිපස්ස ට ඇදෙන්නේ
අවුරුද්දකට විතර කලින් යාලු කපල් එකක් එක්ක සහ බැඳල ලිහාගත්ත ගෑනියෙක් එක්ක ට්‍රිපක් ගිහින් ඒකිට සෙට් වෙලා අවුරුද්දක්ම නාස්ති කරපු එක.. නාස්ති කලා කියන්නත් බෑ ගැහුව ඒකට ඩේලි වගේ.. ඊයෙ පෙරේද ලිහල දැම්ම.. අපිත් බඳින වයසනෙ දැන්..
හෙනයා;21905344 said:A/L වලට කොමස් කිරීම..![]()
bump
එංගලන්තෙ ඉන්න කාලෙ ලස්සන් ඒත් වලත්ත ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙලා ඒකිත් එක්ක හරි හමන් ආදරයක් නැතුව ඩිස්ටි ඩිඩින් විතරක් කරපු එක.
ඒකෙ අනිසි ප්‍රතිඵල තාමත් විඳිනවා
bump
sirawata bn mage 1st job ekenuth ain una bn mama![]()
සාමාන්‍ය පෙලින් පසුව ජීව වීද්‍යාව තෝරාගැනීම සහ ප්‍රථම රැකියාවෙන් ඉවත්වීම.. යන කාරණා මා ගත් මොඩ තීරණ ලෙස සඳහන් කළ හැක. නමුත් මෙකල්හී පසු තැවීමක් නොමැත![]()
මගෙත් ඔය සීන් එක තියෙනව අදටත්. 1ස්ට් ලව අවුල් ගියාට පස්සෙ ආයෙ සිරා කරන්න හිතෙන්නෙ නෑ. ඇන්න පැන්න තමා..![]()
ඒව කරන්න පුලුවන් බඳින්න ඉස්සෙල්ලා. ඒත් බැන්දට පස්සෙ ඔක්කොම වෙනස්. මට හරියට වයිෆ්ට ආදරේ කරන්න බැරි වුනා මේ වලත්ති මගේ ෆීලින්ස් කාපු හින්දා. ඒකෙන් සෑහෙන්න අවුල් ඇති වුනා.
gon wada nam ematai!

Elephant House eke Sales REP bn![]()
yaluwoth ekka Second shy A/L karala goda yanna beri una eka
rathmalane lavtc eke course 1k kirima,
Bump
මට අවුල බන්
වැඩිය හිතන්න පතන්නේ නැතුව හොඳට විවේක තියෙන ජොබ් එක අත්හැරිය එක
![]()
A/L walata avurudu 2k nasthi karapu eka (2nd shy, 3rd shy nemei hode), eka nokara nam man ada Msc ekath karala..![]()
අල්ලපු ගෙදර වැලේ තිබුණු ජන්ගියක් උස්සල කරුවලේම ඒ වෙලාවේම ඉඹල බැලීම (වැල දිගේ පොන්න නය් කුඹි වගයක් ඒකට ඇවිත් මුන පුරාම කෑවා ජන්ගියත් එතනම දාල එන්න උනේ )
මසාජ් එකකට ගිහින් වැඩේට කලින් කෙල්ලට සල්ලි දීම
එංගලන්තෙ ඉන්න කාලෙ ලස්සන් ඒත් වලත්ත ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙලා ඒකිත් එක්ක හරි හමන් ආදරයක් නැතුව ඩිස්ටි ඩිඩින් විතරක් කරපු එක.
ඒකෙ අනිසි ප්‍රතිඵල තාමත් විඳිනවා
Sirawata oya wade num math kala.ජොබ් කරපු මුල් කාලෙ කොම්පැනි ගොඩ දාන්න මැරීගෙන(මගෙ අනිත් Exam එහෙමත් අමතක කරලා) වැඩකරපු එක
ජොබ් කරපු මුල් කාලෙ කොම්පැනි ගොඩ දාන්න මැරීගෙන(මගෙ අනිත් Exam එහෙමත් අමතක කරලා) වැඩකරපු එක

..කසාදේ..
අඩෝ උබට එහෙම හිතෙන්න හේතුව මොකක්ද බං?? මමත් මේපාර රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නෙ ඒත් මම කැමති කැම්පස් එකට/කැමති කෝස් වලට සිලෙක්ට් උන්නැති හින්දා දැන් ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රී එක කරන්න පටන් අරං ඉන්නෙ උබට එහෙම රජයේ කැම්පස් ගියෙ නෑ කියලා දැන් අවුල් යන්න හේතුව පුලුවන්නම් පැහැදිලි කරලා කියහන් මොකද මට තාම ඕනෙනං තීරණේ වෙනස් කරන්න පුලුවන්??

Same Here bro![]()
maithreepalata chande deepu eka

Ekatath idea ekak thiyanawa job ekak ekka balance karanne kohomei kikiya hitha hitha inne
ape gidak ekalata danuma thibbata company walata sochchamata wahal kam kara kara innawa misak red frame wage entrepreneurial mind ekak ne ban![]()
e hutten laksha 2kata mela wuna. Palaweni business paduwa![]()


දෙකම නොකරන්න හේතු ගොඩක් තියනව බං මං තේරිලා තියෙන්නෙ හෙන අස්සක තියන කැම්පස් එකකට අනික තේරිච්ච කෝස් එක ඇප්ලයිඩ් සයන්ස් මම ආස IT ෆීල්ඩ් එකට.... ආස/පුලුවන් දෙයක් නැතුව නොමිලේ හම්බුනා කියලා ආස නැති ඩිමාන්ඩ් එකකුත් නැති බැරි මගුලක් ඉගෙනගෙන වැඩක් නෑනෙ බං??දැන් ප්‍රයිවට් කරන්නෙත් SLIIT එකේ IT degree එක..මම ආස කරන ෆීල්ඩ් එකේ ජොබ් එකකට යන්න ඕන IT degree එකක් විතරයි SLIIT degree එක UGC approved හින්දා SLIIT degree එක කරලා UCSC/Mora වලින් වගේ Msc එකක් කරන්න උනත් අවුලක් නෑ ඉස්සරහට යන්න පාත් එකත් පැහැදිලියි... අනික ස්ලිට් එකේ නියම කොල්ලො කෙල්ලො සෙට් එකකුත් සෙට් උනා රැග් නෑ අන්තරයක් නෑ ගොන් ආතල් නෑ පිකට් නෑ අපි ඇකඩමික් වැඩත් හොදට කරනවා ආතලුත් ගන්නවා......
එහෙම සුපිරියට ඔක්කොම කරගෙන යන අතරෙ රජයේ කැම්පස් එකකට රිංගන්න ගියොත් ඔය ඔක්කොම අවුල් වෙනවා බං අන්තරේ පොන්නයොන්ගෙන් රැග් කන්නයි පිකට් වල චාටර් වෙන්නයි අනික මගෙ ඉස්සර ඉදලම තියෙන්නෙත් අන්තරේ විරෝධී ආකල්ප (මගෙ මතය සයිටම් ජනසතු කරන්නත් ඕන නෑ කියන එක) අනික මගෙ ඉවසීමත් අන්තිම නරකයි මොකෙක් හරි මගෙ ලිමිට් පැන්නුවොත් අතපය ඔටෝම ඉස්සෙනවා තැන සහ පුද්ගලයා මොකා උනත් ඕක හින්දා හොදට පොලිසි වල චාටර් කාල තියනවා ඒහින්දා නිකං ඕවා අස්සට ගිහිං අන්තරේ උන් එක්ක මරාගෙන උසාව් පොලිසි ඉස්පිරිතාල ගානෙ ලගින්නයි ඕනෙ නෑනෙ බං... අනික දෙකම කරන්න ගියොත් ජීවිතයක් නෑ මැරෙන්න වෙන්නෙ වැඩකරලා....ස්ලිට් එකේ ඩිග්‍රී එකත් කරන්න ලේසි නෑ බං සල්ලි දුන්නට ආ ගනිං කියලා ඩිග්‍රිය දෙන්නෑ ඒකෙ කට්ට දන්නෙ කරන උන්ම තමා අනිත් කේස් එක දුර....අනික ඔය කටු ඔක්කොම කාලත් රජයේ කැම්පස් ඩිග්‍රීය කරත් මෙලෝ තේරුමක් නෑ IT ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඇප්ලයිඩ් සයන්ස්/ පිසිකල් ඩිග්‍රී එකකින් සතපහක වැඩක් නෑනෙ බං???(හැබැයි මගෙ සිහින කැම්පස් එක වෙච්ච පේරාසිලෙක්ට් වෙලා computer science ඩිග්‍රී එක වගේ කරන්න මම සිලෙක්ට් උනානං ඔය කටු ඔක්කොම කාගෙන හරි මම ඒක කරනවා....ඒක වෙනම කතාවක්)
ඔක්කොම සලකලා බලලා තාත්තගෙනුත් ඇහුවම තාත්තා කිව්වෙත් ඇප්ලයිඩ් සයන්ස්,පිසිකල් කරලා අනාගතයක් නෑනෙ ස්ලිට් එකේ ඩිග්‍රී එකම කරන්න දෙකම පටලවගෙන දෙකම අවුල් කරගන්නැතුව වියදම් කරන එක එයා බලාගන්නං කියලා...ඒ හින්දා තමා දෙයියනේ කියලා ස්ලිට් එකේ ඩිග්‍රී එකම කරගෙන ඉන්නවා කියලා ඉන්නෙ....
ඒ වුනාට රජයේ කැම්පස් ගියපු අදුරන අයියලා, නෑදෑයො, ගෙවල් පැත්තෙ ඇන්ටිලා දැනට කැම්පස් වල ඉන්න අදුරන කොල්ලො ඔක්කොම මේ මුලු කතාවම පැහැදිලි කරලා කිව්වත් කියන්නෙ කොහොමහරි රජයේ කැම්පස් ඩිග්‍රී එකම කරපන්(ඩිග්‍රී එක පිසිකල් උනත් ඇප්ලයිඩ් සයන්ස් උනත් කොටින්ම හෝම් සයන්ස් උනත් රජයේ එකම කරපන්ලු) නැත්තං පස්සෙ පසුතැවෙන්න වෙයිලු??ඇයි එහෙම කියන්න හේතුව කියලා ඇහුවම කියන්න හරි හේතුවකුත් උන්ට නෑ ඒත් කියනවා ඒක එහෙම තමයිලු???ඔය අස්සෙ තමා මේ පොරත් දාල තිබ්බෙ ඌ පසු තැවෙනවා කියලා රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා ඉදලා ප්‍රයිවට් ඩිග්රියක් කරපු එකට මම මේ රිප්ලයි එකක් දාල බැලුවෙ ඌවත් හරියට පැහැදිලි කරලා හේතුව කියයිද කියලා එහෙම පසුතැවෙන්න???

අන්න හරි ඒ ත්‍රෙඩ් එක දාපු එක තමයි![]()


හම්මෝ ඒක
ඇඩ්මින්ට කියල ඒක ක්ලෝස් කරපන් බන් වැඩේ ඉවරයි නෙ.

Msc kiyala kiwe mokakda bn,????
A/L nokara komada bn, Msc karanne???![]()
මේ තර්ඩ් එකට රිප්ලයි දෑමිම


Why do you build me up (build me up) Buttercup, baby
Just to let me down (let me down) and mess me around
And then worst of all (worst of all) you never call, baby
When you say you will (say you will) but I love you still
I need you (I need you) more than anyone, darlin'
You know that I have from the start
So build me up (build me up) Buttercup, don't break my heart
Kellek set karagattha eka
Salli poliyata gattha eka
Igena gena wedak nehe kiyala hitala padam weda pahu karapu eka
කෙල්ලෙක්ට සිරාවට love කරලා රෝමියෝ වෙන්න ගියපු එක
(ඔය වරද time travel කරලා හරි හරි ගස්සන්න පුළුවන් උනා නම් කරනවා )![]()

Athe gahala bedshit eke pihidapu eka bn

programing ata erapu eka![]()
bump
25n marry karapu eka

A/l walata bio karapu eka. Matha karanam hoda.
ජොබ් කරපු මුල් කාලෙ කොම්පැනි ගොඩ දාන්න මැරීගෙන(මගෙ අනිත් Exam එහෙමත් අමතක කරලා) වැඩකරපු එක
Sirawata oya wade num math kala.
මමත් ඕක තමා කිව්වේ![]()
Mamath karapu lokuma loku waradak tamai oya. Gedarin Maths karapan karapan kiyaddi baka pandithaya wage Bio kala.![]()
මේ වෙනකන් ලොකුවට පසුතැවෙන්න තරම් තීරණයක් ගෙන නොමැත. සෑම තීරණයකින්ම උගත් දේ බොහෝය.![]()
monawada nokale hamadema gon wada
1) A/L වලට Maths කිරීම.
2)ආතල් එකට කරන්න ගත්තු ලව් එක අන්තිමේ සීරියස් ගිහින් ගෙදරට අම්බානෙට නෝන්ඩි වීම.අදටත් ඒ කෙල්ලව තියන් සිටීම(Not for marry.just 4 sex)....![]()
3)එළකිරියට සම්බන්ධවීම.. (මෙයට ඇබ්බැහි වී ඇතිබැවින් විශාල වැඩ ප්‍රමානයක් අතපසු වීම )