උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

rudr@

Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    Mamath karapu lokuma loku waradak tamai oya. Gedarin Maths karapan karapan kiyaddi baka pandithaya wage Bio kala. :(:(

    Mata gedarin kiweth bio karapiya kiyalane bn. Maths karanam ada me inna thanata awith godak kal.
     
    නුගේගොඩ සැසිප් එකේ ලැට් එකේ වතුර තිබේදැයි නොබලා බොක දැමීම :sorry:
    Physics පොතේ නෝට් වලින් බාගයක් ඉවරයි පුක පිහලම :(:(:baffled:

    :baffled::baffled:

    Hiru eken apu call ekak bite ekak kiyala hithala banala cut karapu eka

    Aparade :( :(

    කොරියා ගිහින් සල්ලි ලැබුනා, ඒත් මම ආසයි මේ ජොබ් එකට ;)

    කට්ටිය ටම තග දාගෙන ඉන්න පුලුවන්නේ

    Job eken ain una eka ha minisun onawata wada vishwasa kirima

    මොකද්ද ජොබ

    Maithree ta chande deepu eka

    :lol::rofl:

    yaluwanwa oniwata wada wishwasa kirima

    :( :(


    kalin kella math ekka room yanna ona kiwuwa mama byata giye na. ekita e kale wayasa 15i mata 25i:sorry:

    hnda welawata tho gye naththe


    a mko

    A/L karapu eka.

    a mko

    මිනිස්සුන්ට උදව් කරපු එක, එ මිනිස්සු මන් අමාරුවෙ වැටුනාම මට උදව් කරයි කියල හිතපු එක

    :( :(


    ela
     
    කැළණි ගඟේ වතුර අතින් වහල නවත්තන්න ට්‍රයි කරපු එක.

    :baffled::baffled: a mkatda

    danuwathma gaththe ekama eka moda theeranayay, relationship sambanda ekak, saahena dukvuna, dukwenava eka nisa :oo: :sorry:

    bandada naththm yalu wuna da

    උඹේ ත්‍රේඩ්වලට කමේන්ට්ස් දැමීම

    :baffled::baffled:

    18274859_1906855536215959_7803890928760950376_n.jpg

    :lol::rofl:

    අල්ලපු ගෙදර වැලේ තිබුණු ජන්ගියක් උස්සල කරුවලේම ඒ වෙලාවේම ඉඹල බැලීම (වැල දිගේ පොන්න නය් කුඹි වගයක් ඒකට ඇවිත් මුන පුරාම කෑවා ජන්ගියත් එතනම දාල එන්න උනේ )

    මසාජ් එකකට ගිහින් වැඩේට කලින් කෙල්ලට සල්ලි දීම

    ඒ මොකෝ Happy Ending දුන්නේ නැද්ද :P :P
     
    SE බන් මට පොඩි කලේ ඉදන්ම කරන්න ඕන උනේ A/L තේරුමක් නැහැ ඒ තරම් මේකට.
    O/L කරල degree එක කරා නම් A/L කරලා out වෙන වයස වෙද්දී 3 years විතර experience ඒක වටිනවා ගොඩක් A/L වලට වඩා.

    Hmm


    මම කරපු ලොකුම මෝඩ වැඩේ තමයි , මට එක පාරක් කීල්ස් එකේ office එකේ ජොබ් එකක් හම්බුනා.මම BCS කරන්න පටන් ගත්ත කාලේ.මම ඉතින් BCS එක නිසා ඒ ජොබ් එකට ගියේ නැති එක.අන්තිමට BCS ත් නැහැ job එකත් නැහැ.

    අනිත් එක තමයි A/L කාලේ පන්තියේ හිටිය හොදම සක්කර වට්ටමත් එක්ක යාලු වෙච්ච එක , එකත් ඒකිගේ හැටි දැන දැනම , සහ ඒ joke එකට පටන් ගත්ත එක සීරියස් වීම , සහ එකී නිසා බලාපොරොත්තු ඇති කරගෙන සිටීම සහ , ඒ love එක නිසා A/L කෙලවගත්ත එක

    දැන්නම් දෙයියනේ කියල මොලේ පාවිච්චි කරලා වැඩ කරනවා , plan වලට අනුව.ඉදල හිටලා පොඩි පොඩි ගොන් වැඩත් කරනවා.

    කෑල්ල උබට බූට් එක තිබ්බ ද බන්
    ඇයි සැපක් ගත්තේ නැද්ද :P :P

    Uba ohoma kiyanawa IT karaanam theerei putuwa uda indagena vidina duka stress eka salary adu kama :( kiyanna baa duka hithenawa oooooooooooooooi

    :( :(
    Ayi bn wada wadi da

    3 parath A/L nokarapu eka

    ayi bn meke godak un krpu eka moda kamalu
    uba nokarapu eka moda kamalu
    a mko

    මට මොනව නැති වුනත් මතක තියාගන්නයි අමතක කරලා දාන්නයි හොඳට පුළුවන්
    ඒ හින්ද ඒ ගොඩක් දේවල් අමතක කරලා දාලා තියෙන්නේ
    මේවා ගැන හිත හිතා හිට්‍යම නිකන්ම පිටිපස්ස ට ඇදෙන්නේ

    හ්ම්ම්

    අවුරුද්දකට විතර කලින් යාලු කපල් එකක් එක්ක සහ බැඳල ලිහාගත්ත ගෑනියෙක් එක්ක ට්‍රිපක් ගිහින් ඒකිට සෙට් වෙලා අවුරුද්දක්ම නාස්ති කරපු එක.. නාස්ති කලා කියන්නත් බෑ ගැහුව ඒකට ඩේලි වගේ.. ඊයෙ පෙරේද ලිහල දැම්ම.. අපිත් බඳින වයසනෙ දැන්..

    :P :P

    හෙනයා;21905344 said:
    A/L වලට කොමස් කිරීම.. :(:(:(

    ඒ මොකෝ commerce අවුල් ද බන්


    Ela

    එංගලන්තෙ ඉන්න කාලෙ ලස්සන් ඒත් වලත්ත ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙලා ඒකිත් එක්ක හරි හමන් ආදරයක් නැතුව ඩිස්ටි ඩිඩින් විතරක් කරපු එක.
    ඒකෙ අනිසි ප්‍රතිඵල තාමත් විඳිනවා

    :P :P
    ඉන්දියන් උන්ගේ Performance කොහොමද බන්
    සද්දෙට කෑගහනව ද


    Ela
     
    :yes::yes::yes::sorry:


    sirawata bn mage 1st job ekenuth ain una bn mama :sorry:

    මොකද්ද බන් ජොබ

    සාමාන්‍ය පෙලින් පසුව ජීව වීද්‍යාව තෝරාගැනීම සහ ප්‍රථම රැකියාවෙන් ඉවත්වීම.. යන කාරණා මා ගත් මොඩ තීරණ ලෙස සඳහන් කළ හැක. නමුත් මෙකල්හී පසු තැවීමක් නොමැත:yes:

    මොකද්ද බන් ජොබ
    ඇයි Bio හරි නැද්ද

    මගෙත් ඔය සීන් එක තියෙනව අදටත්. 1ස්ට් ලව අවුල් ගියාට පස්සෙ ආයෙ සිරා කරන්න හිතෙන්නෙ නෑ. ඇන්න පැන්න තමා.. ;)

    :( :(

    ඒව කරන්න පුලුවන් බඳින්න ඉස්සෙල්ලා. ඒත් බැන්දට පස්සෙ ඔක්කොම වෙනස්. මට හරියට වයිෆ්ට ආදරේ කරන්න බැරි වුනා මේ වලත්ති මගේ ෆීලින්ස් කාපු හින්දා. ඒකෙන් සෑහෙන්න අවුල් ඇති වුනා.

    :( :(

    gon wada nam ematai!

    :baffled::baffled:

    Elephant House eke Sales REP bn :(:(

    හොදයි ද බන් ජොබ
    වැඩ අඩුයි පඩි වැඩියි ද
    Elephant House එකේ අලියා නාවන ජොබ් එක සෙට් කරපන්කෝ :P :P

    yaluwoth ekka Second shy A/L karala goda yanna beri una eka
    rathmalane lavtc eke course 1k kirima,:(:(
    Bump

    a mko


    මට අවුල බන්
    වැඩිය හිතන්න පතන්නේ නැතුව හොඳට විවේක තියෙන ජොබ් එක අත්හැරිය එක
    :sorry::sorry:

    මොකද්ද ජොබ

    A/L walata avurudu 2k nasthi karapu eka (2nd shy, 3rd shy nemei hode), eka nokara nam man ada Msc ekath karala.. :D

    Mkadda degree eka thyenne
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    මේ වෙනකන් ලොකුවට පසුතැවෙන්න තරම් තීරණයක් ගෙන නොමැත. සෑම තීරණයකින්ම උගත් දේ බොහෝය. ;)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,413
    20,861
    113
    Panadura
    අල්ලපු ගෙදර වැලේ තිබුණු ජන්ගියක් උස්සල කරුවලේම ඒ වෙලාවේම ඉඹල බැලීම (වැල දිගේ පොන්න නය් කුඹි වගයක් ඒකට ඇවිත් මුන පුරාම කෑවා ජන්ගියත් එතනම දාල එන්න උනේ )

    මසාජ් එකකට ගිහින් වැඩේට කලින් කෙල්ලට සල්ලි දීම

    :rofl: :lol: :lol:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    එංගලන්තෙ ඉන්න කාලෙ ලස්සන් ඒත් වලත්ත ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙලා ඒකිත් එක්ක හරි හමන් ආදරයක් නැතුව ඩිස්ටි ඩිඩින් විතරක් කරපු එක.
    ඒකෙ අනිසි ප්‍රතිඵල තාමත් විඳිනවා

    ???? අනිසි ප්‍රතිඵල ???
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ජොබ් කරපු මුල් කාලෙ කොම්පැනි ගොඩ දාන්න මැරීගෙන(මගෙ අනිත් Exam එහෙමත් අමතක කරලා) වැඩකරපු එක
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ජොබ් කරපු මුල් කාලෙ කොම්පැනි ගොඩ දාන්න මැරීගෙන(මගෙ අනිත් Exam එහෙමත් අමතක කරලා) වැඩකරපු එක

    මමත් ඕක තමා කිව්වේ :sorry:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    1) A/L වලට Maths කිරීම.

    2)ආතල් එකට කරන්න ගත්තු ලව් එක අන්තිමේ සීරියස් ගිහින් ගෙදරට අම්බානෙට නෝන්ඩි වීම.අදටත් ඒ කෙල්ලව තියන් සිටීම(Not for marry.just 4 sex)....:dull:

    3)එළකිරියට සම්බන්ධවීම.. (මෙයට ඇබ්බැහි වී ඇතිබැවින් විශාල වැඩ ප්‍රමානයක් අතපසු වීම )
     
    ..කසාදේ..

    ඒ කිව්වේ වෙන කෙනෙක්ව බැදින්න තිබුනා නම් ද
    නැත්තම් නොබැදම තනිකඩ අනාත කුකුලෙක් වෙන්න ද

    අඩෝ උබට එහෙම හිතෙන්න හේතුව මොකක්ද බං?? මමත් මේපාර රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නෙ ඒත් මම කැමති කැම්පස් එකට/කැමති කෝස් වලට සිලෙක්ට් උන්නැති හින්දා දැන් ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රී එක කරන්න පටන් අරං ඉන්නෙ උබට එහෙම රජයේ කැම්පස් ගියෙ නෑ කියලා දැන් අවුල් යන්න හේතුව පුලුවන්නම් පැහැදිලි කරලා කියහන් මොකද මට තාම ඕනෙනං තීරණේ වෙනස් කරන්න පුලුවන්??

    ඔන්න ඕක කරන් ඉදපන් බන් ඕක හොද නම්
    උබට නිදහස් අජ්ජාපනේ රැකගන්න කියලා කුදලගෙන ගිහිල්ලා කොල්ලුපිටියේ ඉදන් වතුර නානකොට මන් කියපුවා මතක් වෙයි :lol::rofl:

    Same Here bro:sorry::sorry::sorry::(:(:(

    :( :(

    maithreepalata chande deepu eka

    :lol::rofl:

    Ekatath idea ekak thiyanawa job ekak ekka balance karanne kohomei kikiya hitha hitha inne :(



    ape gidak ekalata danuma thibbata company walata sochchamata wahal kam kara kara innawa misak red frame wage entrepreneurial mind ekak ne ban:oo:

    යකෝ උපසංස්කෘති ගිය උන් ජොබ් කරනවා
    අනිත් උන් කම්පැනි දානවා
    ඒකයි System එක

    e hutten laksha 2kata mela wuna. Palaweni business paduwa:sorry:

    :baffled::baffled:
     
    දෙකම නොකරන්න හේතු ගොඩක් තියනව බං මං තේරිලා තියෙන්නෙ හෙන අස්සක තියන කැම්පස් එකකට අනික තේරිච්ච කෝස් එක ඇප්ලයිඩ් සයන්ස් මම ආස IT ෆීල්ඩ් එකට.... ආස/පුලුවන් දෙයක් නැතුව නොමිලේ හම්බුනා කියලා ආස නැති ඩිමාන්ඩ් එකකුත් නැති බැරි මගුලක් ඉගෙනගෙන වැඩක් නෑනෙ බං??දැන් ප්‍රයිවට් කරන්නෙත් SLIIT එකේ IT degree එක..මම ආස කරන ෆීල්ඩ් එකේ ජොබ් එකකට යන්න ඕන IT degree එකක් විතරයි SLIIT degree එක UGC approved හින්දා SLIIT degree එක කරලා UCSC/Mora වලින් වගේ Msc එකක් කරන්න උනත් අවුලක් නෑ ඉස්සරහට යන්න පාත් එකත් පැහැදිලියි... අනික ස්ලිට් එකේ නියම කොල්ලො කෙල්ලො සෙට් එකකුත් සෙට් උනා රැග් නෑ අන්තරයක් නෑ ගොන් ආතල් නෑ පිකට් නෑ අපි ඇකඩමික් වැඩත් හොදට කරනවා ආතලුත් ගන්නවා......

    එහෙම සුපිරියට ඔක්කොම කරගෙන යන අතරෙ රජයේ කැම්පස් එකකට රිංගන්න ගියොත් ඔය ඔක්කොම අවුල් වෙනවා බං අන්තරේ පොන්නයොන්ගෙන් රැග් කන්නයි පිකට් වල චාටර් වෙන්නයි අනික මගෙ ඉස්සර ඉදලම තියෙන්නෙත් අන්තරේ විරෝධී ආකල්ප (මගෙ මතය සයිටම් ජනසතු කරන්නත් ඕන නෑ කියන එක) අනික මගෙ ඉවසීමත් අන්තිම නරකයි මොකෙක් හරි මගෙ ලිමිට් පැන්නුවොත් අතපය ඔටෝම ඉස්සෙනවා තැන සහ පුද්ගලයා මොකා උනත් ඕක හින්දා හොදට පොලිසි වල චාටර් කාල තියනවා ඒහින්දා නිකං ඕවා අස්සට ගිහිං අන්තරේ උන් එක්ක මරාගෙන උසාව් පොලිසි ඉස්පිරිතාල ගානෙ ලගින්නයි ඕනෙ නෑනෙ බං... අනික දෙකම කරන්න ගියොත් ජීවිතයක් නෑ මැරෙන්න වෙන්නෙ වැඩකරලා....ස්ලිට් එකේ ඩිග්‍රී එකත් කරන්න ලේසි නෑ බං සල්ලි දුන්නට ආ ගනිං කියලා ඩිග්‍රිය දෙන්නෑ ඒකෙ කට්ට දන්නෙ කරන උන්ම තමා අනිත් කේස් එක දුර....අනික ඔය කටු ඔක්කොම කාලත් රජයේ කැම්පස් ඩිග්‍රීය කරත් මෙලෝ තේරුමක් නෑ IT ෆීල්ඩ් එකේ වැඩ කරන්න ඇප්ලයිඩ් සයන්ස්/ පිසිකල් ඩිග්‍රී එකකින් සතපහක වැඩක් නෑනෙ බං???(හැබැයි මගෙ සිහින කැම්පස් එක වෙච්ච පේරා :love::love::love: සිලෙක්ට් වෙලා computer science ඩිග්‍රී එක වගේ කරන්න මම සිලෙක්ට් උනානං ඔය කටු ඔක්කොම කාගෙන හරි මම ඒක කරනවා....ඒක වෙනම කතාවක්)

    ඔක්කොම සලකලා බලලා තාත්තගෙනුත් ඇහුවම තාත්තා කිව්වෙත් ඇප්ලයිඩ් සයන්ස්,පිසිකල් කරලා අනාගතයක් නෑනෙ ස්ලිට් එකේ ඩිග්‍රී එකම කරන්න දෙකම පටලවගෙන දෙකම අවුල් කරගන්නැතුව වියදම් කරන එක එයා බලාගන්නං කියලා...ඒ හින්දා තමා දෙයියනේ කියලා ස්ලිට් එකේ ඩිග්‍රී එකම කරගෙන ඉන්නවා කියලා ඉන්නෙ....

    ඒ වුනාට රජයේ කැම්පස් ගියපු අදුරන අයියලා, නෑදෑයො, ගෙවල් පැත්තෙ ඇන්ටිලා දැනට කැම්පස් වල ඉන්න අදුරන කොල්ලො ඔක්කොම මේ මුලු කතාවම පැහැදිලි කරලා කිව්වත් කියන්නෙ කොහොමහරි රජයේ කැම්පස් ඩිග්‍රී එකම කරපන්(ඩිග්‍රී එක පිසිකල් උනත් ඇප්ලයිඩ් සයන්ස් උනත් කොටින්ම හෝම් සයන්ස් උනත් රජයේ එකම කරපන්ලු:rofl::P) නැත්තං පස්සෙ පසුතැවෙන්න වෙයිලු??ඇයි එහෙම කියන්න හේතුව කියලා ඇහුවම කියන්න හරි හේතුවකුත් උන්ට නෑ ඒත් කියනවා ඒක එහෙම තමයිලු???ඔය අස්සෙ තමා මේ පොරත් දාල තිබ්බෙ ඌ පසු තැවෙනවා කියලා රජයේ කැම්පස් සිලෙක්ට් වෙලා ඉදලා ප්‍රයිවට් ඩිග්‍රියක් කරපු එකට මම මේ රිප්ලයි එකක් දාල බැලුවෙ ඌවත් හරියට පැහැදිලි කරලා හේතුව කියයිද කියලා එහෙම පසුතැවෙන්න???

    උබට SLIIT එක හොදයි ආයේ මොන හුත්තකට ද අන්තරේ පයියවල් අස්සේ රින්ගන්න යන්නේ
    තෝ SLITT යන්නේ ගෙදර ඉදන් ද ආතල් ද
    එහෙනම් ඕක කරපන් හුකෝගන්නේ නැතුව වෙන වෙන හුත්තෝ කියන ලබ්බවල් නොකර
    ඔය උපසංස්කෘති ගිය උන් හිතන් ඉන්නේ උන් යන එකම තමා හොද කියලා
    ඒකනේ ඔය වෙන එකෙක් Campus යන්වට කැමති නැත්තේ (හැම එකාම නොවන බව සලකන්න)

    උබට ඔන්න සුද්ද සිංහලෙන් කිව්වා
    ඒත් උබට ඕන නම් ඕන හුට්ටක් කරගනින් ටෞකන්ඩ :baffled::baffled:

    අන්න හරි ඒ ත්‍රෙඩ් එක දාපු එක තමයි :sorry::sorry::sorry:

    :lol::rofl:
    රනිල් කතා කරා
    රෙකෝඩ් එකක් උනත් මන් කිව්වා අනිවා දෙනවා කියලා :lol::rofl:

    හම්මෝ ඒක :D

    ඇඩ්මින්ට කියල ඒක ක්ලෝස් කරපන් බන් වැඩේ ඉවරයි නෙ.

    බැරි හින්දානේ මූ කිව්වේ මෝඩම තීරණේ කියලා :lol::rofl:


    Msc kiyala kiwe mokakda bn,????
    A/L nokara komada bn, Msc karanne???:confused:

    Msc kiyanne Master
    a kynne bachelor ekata passe ganna degree eka

    මේ තර්ඩ් එකට රිප්ලයි දෑමිම

    :baffled::baffled:
     
    Why do you build me up (build me up) Buttercup, baby
    Just to let me down (let me down) and mess me around
    And then worst of all (worst of all) you never call, baby
    When you say you will (say you will) but I love you still
    I need you (I need you) more than anyone, darlin'
    You know that I have from the start
    So build me up (build me up) Buttercup, don't break my heart


    Didn't Understand bro !!
    Could you please elaborate more !!

    Kellek set karagattha eka
    Salli poliyata gattha eka
    Igena gena wedak nehe kiyala hitala padam weda pahu karapu eka

    :( :(

    කෙල්ලෙක්ට සිරාවට love කරලා රෝමියෝ වෙන්න ගියපු එක :growl:
    (ඔය වරද time travel කරලා හරි හරි ගස්සන්න පුළුවන් උනා නම් කරනවා ):sorry:

    :lol::rofl:
    කෙල්ල Boot ද
     
    Athe gahala bedshit eke pihidapu eka bn

    :baffled::baffled:
    අපරාදේ අපත යැව්ව එක ගැනද උබට දුක



    programing ata erapu eka :(

    Programming කරන් උන Programming වලට කැමති නෑ
    Programming නොකරන උන් Programming වලට කැමති
    ඒ මොකෝ බන්


    Ela

    25n marry karapu eka

    ඒ මොකෝ
    Party එකකට ගිහින් 8 ට ආව වගේ එකක් ද :lol::rofl:

    A/l walata bio karapu eka. Matha karanam hoda.

    ගොඩක් උන් Bio වලට කැමති නෑ
    ඒ මොකෝ
     
    ජොබ් කරපු මුල් කාලෙ කොම්පැනි ගොඩ දාන්න මැරීගෙන(මගෙ අනිත් Exam එහෙමත් අමතක කරලා) වැඩකරපු එක

    :( :(
    Sirawata oya wade num math kala.

    :( :(
    මමත් ඕක තමා කිව්වේ :sorry:

    :( :(
    Mamath karapu lokuma loku waradak tamai oya. Gedarin Maths karapan karapan kiyaddi baka pandithaya wage Bio kala. :(:(

    බොරු කියන්න එපා යකෝ තෝ දැන් ඩොකෙක් නේ
    හොද නැද්ද

    මේ වෙනකන් ලොකුවට පසුතැවෙන්න තරම් තීරණයක් ගෙන නොමැත. සෑම තීරණයකින්ම උගත් දේ බොහෝය. ;)

    එල එල

    monawada nokale hamadema gon wada


    :( :(

    1) A/L වලට Maths කිරීම.

    2)ආතල් එකට කරන්න ගත්තු ලව් එක අන්තිමේ සීරියස් ගිහින් ගෙදරට අම්බානෙට නෝන්ඩි වීම.අදටත් ඒ කෙල්ලව තියන් සිටීම(Not for marry.just 4 sex)....:dull:

    3)එළකිරියට සම්බන්ධවීම.. (මෙයට ඇබ්බැහි වී ඇතිබැවින් විශාල වැඩ ප්‍රමානයක් අතපසු වීම )

    1. Maths අවුල් ද බන්
    දැන් එතකොට කරන්න එකක් නැති වෙලා නේ
    හේතුවත් කියපන්

    2. ඇයි කෙල්ල හරි නැද්ද
    Performance නම් හොද ඇති
    ඒකනේ උබ තියන් ඉන්නේ :P :P

    3. ඔව් බන් මටත් එහෙම වෙලා තියෙන්නේ
    ඒත් මේකෙන්, ඉන්න උන්ගෙන් ගොඩක් දේවල් දැනගත්තා