උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Marine Engineering karala nawata aapu eka.
    Maseta dawas 29k ma oka moda wadak kiyala hithunata salary hambena dawasata ehema hithenne nehe kollo
     
    yes hyde park

    karanna one une business management but kare computer network n security

    dan thathwe nan danne na macho man 2012 di out una. e kaledi nan hoday

    dan thathwe gana hariyata danne na but still good can recommend.

    Ela Ela
    Good Luck
    :yes: APIIT hdai okama thama mge cousin malli kenek kranne.. okamai karanna oni kiala apiit damma last year

    Hmm
    Gana ehema khmada bn
    Management side ekath IT wage oke hnda da
    ekama kenata deparak samawa deema saha wishwasa kirima.
    :baffled::baffled:
    kawuda kalla da
    api karana kale nan patta dan kohomada kiyala danne nan na :)

    yeh apiit is one of the best private campus :)
    And a Prime Location :P :P Hyde Park
    a/l bio karapu eka yako.hama thissema mathak wenawwa maths kalanum hodai kiyala
    a mko :baffled::baffled:
    IT thama ban. :yes:

    Ela Ela
    Good Luck
    1. MSC එකක් කරන්නෙ නැතුව MBA එකක් කරපු එක
    2. අඩු පඩියට හොඳ කොම්පැනියක වැඩ කරල එක්ස්පීරියන්ස් ගන්න තිබුන චාන්ස් එක අත ඇරල වැඩි පඩියට රජයේ කෝපරේශන් එකක වැඩ කරපු එක

    Msc එකේ මොකද්ද හේතුව
    රජයේ හොදයි නේ යකෝ
    Permanent නෙවේද
    Msc kiyanne Masters bn, Bsc ekak thiyenna one MSc karanna, A/L nokara FIT wage karala BIT karanna puluwan ne bn, Nathtan Foundation diploma ekak karala HND ekak karala BSc top-up karanna puluwan ne.



    Bsc (Hons) in Computing - First Class :D
    Ela Ela
    ඇඩ්මින්ලට කිවුව ගමන් උනුත් රේප් කපනවා යකෝ එකේ තියෙන ඒවා දැකලා ....:dull::dull::dull::sorry::sorry:

    සංසාරේ අම්පාරේ

    :lol::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Podi Silva - පොඩි සිල්වා;22028851 said:
    Ela Ela
    Good Luck


    Hmm
    Gana ehema khmada bn
    Management side ekath IT wage oke hnda da

    :baffled::baffled:
    kawuda kalla da

    And a Prime Location :P :P Hyde Park

    a mko :baffled::baffled:


    Ela Ela
    Good Luck


    Msc එකේ මොකද්ද හේතුව
    රජයේ හොදයි නේ යකෝ
    Permanent නෙවේද

    Ela Ela


    :lol::rofl:

    මිනිසුන්ට වැරදුන තැන් කිඋවහම එල එල කියන එකෙක් දැක්කමයි .....හීනෙන් මංගලව පෙනීයන් :angry::angry:
     
    A/L වලට සතියක් තිබියදීත් පාඩන් නොකර සිටීම

    සතිය නම් නොකර ඉදපු එකම හොදයි :lol::rofl:
    kellekta bokken love karapu eka

    :lol::rofl:
    Marine Engineering karala nawata aapu eka.
    Maseta dawas 29k ma oka moda wadak kiyala hithunata salary hambena dawasata ehema hithenne nehe kollo

    :lol::rofl:
    mko niwadu nadda
    අවුරුදු 17 න් love කරන්න ගත්ත එක. :angry::yes:

    :love::love:
    කසාද බැදපු එක තමයි ඉතින් :baffled: :rofl:

    :baffled::baffled:
    badinna hadissi wechcha eka

    :baffled::baffled: wayasa kyda ubata
     
    මිනිසුන්ට වැරදුන තැන් කිඋවහම එල එල කියන එකෙක් දැක්කමයි .....හීනෙන් මංගලව පෙනීයන් :angry::angry:

    ටෞකන්ඩ ඇයි යකෝ ඌ දැන් හොද ජොබක් කරනවා කියලා නෙවේද කිව්වේ
    මන්ගල එක්ක උබේ සම්බන්ධයක් තියෙනවා වගේ :baffled::baffled:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ලැට් එකට ගිහින් සද්දෙන් පඩයක් යවන්න තීරණය කරපු එක. ලැට් එකේ වහල කඩන් වැටුණ ඔළුවට. :sorry:
     
    • Haha
    Reactions: Nidarshana_k

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    983
    113
    V
    ඒ උබල හිතන හැටි. වෙන ප්‍රශ්න නැත්නම්, පවුලක් ගෙනියන්න අසයිනම්, කෙනෙක් බදින්න එලම වයස තමා 25

    and how is that turning out to be now? :rolleyes:
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    phi awith giye ne,
    hndit karala maga dala awa eka,
    bit eka bageta kirima,
    kadda hadagenne nathuwa thamath pissu kelima
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    🦊A/L කරන කාලේ ලස්සන කෙල්ලෙක් මගෙන් යාලු වෙන්න ඇහුවා .. A/L නිසා මම බැ කිව්වා :(
     
    • Sad
    Reactions: Nidarshana_k

    blue_in_rio

    Well-known member
  • එහෙම එකක් කියලා නෑ බන්.ගත්තු තරමක් ගත්තේ මෝඩ තකතීරු ගොන් තීරණ.ඊවායෙන් කෙල උනා කියලා පාඩමක් ඉගෙන ගත්තද ? නෑනේ, නෑනේ....තාමත් ගන්න තරමක් ගන්නේ මෝඩ තීරණම තමා.කොටින්ම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කිරීමත් ඇතුලුව. :sorry::sorry: