A/L වලට සතියක් තිබියදීත් පාඩන් නොකර සිටීම
සතියකින් නම් පාඩම් නොකරන එකමයි බන් හොද ?



A/L වලට සතියක් තිබියදීත් පාඩන් නොකර සිටීම



ඇඩ්මින්ලට කිවුව ගමන් උනුත් රේප් කපනවා යකෝ එකේ තියෙන ඒවා දැකලා ....
සංසාරේ අම්පාරේ

yes hyde park
karanna one une business management but kare computer network n security
dan thathwe nan danne na macho man 2012 di out una. e kaledi nan hoday
dan thathwe gana hariyata danne na but still good can recommend.
APIIT hdai okama thama mge cousin malli kenek kranne.. okamai karanna oni kiala apiit damma last year
ekama kenata deparak samawa deema saha wishwasa kirima.

And a Prime Locationapi karana kale nan patta dan kohomada kiyala danne nan na![]()
yeh apiit is one of the best private campus![]()
Hyde Park a mkoa/l bio karapu eka yako.hama thissema mathak wenawwa maths kalanum hodai kiyala

IT thama ban.![]()
1. MSC එකක් කරන්නෙ නැතුව MBA එකක් කරපු එක
2. අඩු පඩියට හොඳ කොම්පැනියක වැඩ කරල එක්ස්පීරියන්ස් ගන්න තිබුන චාන්ස් එක අත ඇරල වැඩි පඩියට රජයේ කෝපරේශන් එකක වැඩ කරපු එක
Ela ElaMsc kiyanne Masters bn, Bsc ekak thiyenna one MSc karanna, A/L nokara FIT wage karala BIT karanna puluwan ne bn, Nathtan Foundation diploma ekak karala HND ekak karala BSc top-up karanna puluwan ne.
Bsc (Hons) in Computing - First Class![]()
ඇඩ්මින්ලට කිවුව ගමන් උනුත් රේප් කපනවා යකෝ එකේ තියෙන ඒවා දැකලා ....
සංසාරේ අම්පාරේ


Podi Silva - පොඩි සිල්වා;22028851 said:Ela Ela
Good Luck
Hmm
Gana ehema khmada bn
Management side ekath IT wage oke hnda da
![]()
kawuda kalla da
And a Prime Location![]()
Hyde Park
a mko![]()
Ela Ela
Good Luck
Msc එකේ මොකද්ද හේතුව
රජයේ හොදයි නේ යකෝ
Permanent නෙවේද
Ela Ela
![]()


A/L වලට සතියක් තිබියදීත් පාඩන් නොකර සිටීම

kellekta bokken love karapu eka

Marine Engineering karala nawata aapu eka.
Maseta dawas 29k ma oka moda wadak kiyala hithunata salary hambena dawasata ehema hithenne nehe kollo

අවුරුදු 17 න් love කරන්න ගත්ත එක.![]()

කසාද බැදපු එක තමයි ඉතින්![]()
![]()

badinna hadissi wechcha eka

wayasa kyda ubataමිනිසුන්ට වැරදුන තැන් කිඋවහම එල එල කියන එකෙක් දැක්කමයි .....හීනෙන් මංගලව පෙනීයන්![]()



ඒ උබල හිතන හැටි. වෙන ප්රශ්න නැත්නම්, පවුලක් ගෙනියන්න අසයිනම්, කෙනෙක් බදින්න එලම වයස තමා 25

phi awith giye ne,
hndit karala maga dala awa eka,
bit eka bageta kirima,
kadda hadagenne nathuwa thamath pissu kelima
A/L කරන කාලේ ලස්සන කෙල්ලෙක් මගෙන් යාලු වෙන්න ඇහුවා .. A/L නිසා මම බැ කිව්වා

