උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

router slt

Member
Jan 14, 2017
135
6
0
A/L 2nd time karapu neti aka
6yr awanka adare kelawuna pissu Keliya
Adu salary Government job k wecha aka
Mary karapu aka.
 
Last edited:

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මන් අලුතෙන් පටන් ගත්තු ෆෝරම් එකේ ලින්ක් එක එලකිරියෙ දාන්ඩ හිතපු එක
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    සිවිල් ඉංජිනියරිංකරපු එක
    අම්මප දන්න එකෙකුට කරන්න දෙන්නෙ නෑ ලොකුවට ස්ටේටස් එකට ඉංජිනියර් කියන්න පුලුවන් උනාට අම්බෝ කන කට්ට... ඔෆිස් එකක පුටුවක වාඩි වෙලා කරන වැඩ වගෙ නෙමේ කට්ට අව්වෙ දූවිල්ලෙන් පිරුනු තැනක නූගත් මිනිස්සුත් එක්ක වැඩකරන එක .

    ඉතිං ස්ටෙට්ස් තියෙනවානෙ බන්. උඹ කට්ට කෑවට උඹෙ ළමයින්ට කවදා හරි කියන්න පුළුවන් නෙ තාත්ත ඉංජිනියර් කියලා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    1. උසස් පෙළ ගණිත අංශයෙන් කිරීම -අවුල අපෙ ඉස්කොලෙ ගණිත අංශයට එතරම් හොඳ නොවිම. ගණිතය කල එක ගැනට වඩා එම විශය අප පාසල තුළ තොරාගත් එකට තමා දුක් වෙන්නෙ ,
    2. ජාවා කඩෙ (Java Institute )කොර්ස් එකට ඉන්වොල්ව් වීම- ලක්ෂ එකහමාරක් කෙලවගත්තා එත් අවුල්ක් ඉගෙන ගත්ත එකෙන් වැඩක් උනෙත් නැහැ. එත් ඉතිං අවුලක් නැහැ ඔය හොරගුහාවට අහුවෙල වලට වැටෙන්න ගිය එවුන්ව බෙරගත්තා. එදා උන් මට බැන්නා .උන් අද මට වඳින්නෙ නැති ටික විතරයි එදා එ කල දෙට .
    මන් තෙල දාලා කොර්ස් එකට ඇදන් ආපු එකෙක්ට කරන්න ඔන දෙ ගැන උපදෙස් දිලා ගොඩ දැම්මා. අද ඌ අයි එෆ් එස් එකෙ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් හොඳ පඩියකට.

    ඔය දෙකෙන් තමා මගෙ ලයිෆ් එකට බලපෑමක් උනෙ. එකෙනුත් දෙවෙනි එක ගැන නම් දුකක් නැහැ.
    එකට හෙතු මන් කියලා තියෙනවානෙ ?

    එත් අල්ටර්නෙටිව්ස් ඔප්ෂන්ස් තිබුණෙත් නැහැ එදා ඔව්වා හැරෙන්න.
    එ කිව්වෙ මැත්ස් නොකර් කොම‍ර්ස් කළා නම් පාස් වෙයි ,පාස් වෙලා සොච්චම් පඩියට් ජොබක් කරවි .කැම්පස් නොදාවි.
    ජාවා නොකර ඉතිං වෙන කරන්න දෙකුත් තිබ්බෙ නැහැ. එක්කො නාමල්ගෙ නිල්බලකායට බැඳිල පොස්ටර් දෙකතුනක් ගහල ජොබක් ගන්න එක තමා .එකට අපි කැමති උනෙත් නැහැ

    3.බීට්ස් හෙඩ් සෙට් එකක් ගැනීම රියාල් 1350 කට. වැඩකුත් නැහැ අපරාදෙ සල්ලි .
    රට ගිය අළුත පු* අමාරුවට ගත්තා. දැන් අමාරුව හොඳ වෙල තියෙන්නෙ .:rofl::rofl::rofl:


    තුන් වෙනි එක නම් අවුලක්ම නැහැ. සල්ලි නාස්තියක් නෙ .සල්ලි නම් හෙව්ව හැකි
    එත් පළවෙනි දෙකෙන් කාලෙ නාස්ති උනෙ .එක ආපහු ගන්න බැහ් නෙ ?
    …උපදෙසක් දෙන්න එකෙකුත් නැහැ ඉතිං .එක නිසා කරන්න් තිබ්බ එකම දෙ නිසා එ තීරණ ගත්තෙ .


     
    Sep 4, 2015
    3,212
    269
    0
    ජීව්තේ ගත්ත මොඩම තීරණේ තමයි ලැට් එකට ගිහින් හයියෙන් පඩයක් ඇරීම. ලැට් එකේ වහල ඔළුවට කඩන් වැටුණා. :rolleyes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    උබ දැක්කේ කාලෙකින් :D

    අහ් ඔවු බන් වැඩ වගයකට පොඩ්ඩක් අයින් වෙලා හිටියෙ. නිලවශයෙන්ම අයින් වෙන්න හිටියෙ. එත් ගොඩක් එවුන්ගෙ ඉල්ලීම මත ආවා. ත්‍රෙඩ්ස් පොස්ට්ස් වැඩිය දැම්මෙ නැහැ.
    ඉතිං මොකො වෙන්නෙ ?
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113

    අහ් ඔවු බන් වැඩ වගයකට පොඩ්ඩක් අයින් වෙලා හිටියෙ. නිලවශයෙන්ම අයින් වෙන්න හිටියෙ. එත් ගොඩක් එවුන්ගෙ ඉල්ලීම මත ආවා. ත්‍රෙඩ්ස් පොස්ට්ස් වැඩිය දැම්මෙ නැහැ.
    ඉතිං මොකො වෙන්නෙ ?
    එල එල නිල වශයෙන් අයින් වෙන්න එපා බන්. වැඩ පාඩු කරගන්නේ නැතිව වරෙන්. ට්‍රේඩ් එකක් බලන් ඉන්නවා බන් ඉතින්. ;)
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    සර් කියපු විදිහ ගැන අවිශ්වාස කරල ඒලෙවල් පේපරේ බෝ අංකනය ගාන නොදන්න විදිහකට අත්හදා බලන්න ගියපු එක...... ඊට පස්සෙ ගොඩ දාන්නම බැරි උනා පේපරේ :sorry: :(
    ඉස්කෝලෙ කාලෙ ස්පෝට්ස/ කෙඩෙට් කරන එක අත් හැරපු එක :(
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    e ai ban campus yana eke kalakanni une ? keedenekuge dream ekda campus select weema

    Mage jiwithe hodama Kalen kotasak winasa karapu magulak Thamara meka. Dan 3weni aurudda. Thawath ekak thiyenawa. Masanasikawa sahena pidanayakata path wenawa. Anthimedi mokatada? Adu padiyakata wena ekekta weda karanna yanna. Namata yatin thawa kellak watenawa. Echcharai. Ammalath ithin ekata asawata karapa n kiyanawa. Me kale thanikara jiwithe anahituna kalayak. Milka kale atharala Hari paththata yomuunanamm Dan hoda thanks. Eth me magula hinda kisi deyak hariyata karaganna ne. Hithunoth me aurudden atharala danawa. Sahena manasika pidanayakata. Dreams walata yanna be mehema.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    Mage jiwithe hodama Kalen kotasak winasa karapu magulak Thamara meka. Dan 3weni aurudda. Thawath ekak thiyenawa. Masanasikawa sahena pidanayakata path wenawa. Anthimedi mokatada? Adu padiyakata wena ekekta weda karanna yanna. Namata yatin thawa kellak watenawa. Echcharai. Ammalath ithin ekata asawata karapa n kiyanawa. Me kale thanikara jiwithe anahituna kalayak. Milka kale atharala Hari paththata yomuunanamm Dan hoda thanks. Eth me magula hinda kisi deyak hariyata karaganna ne. Hithunoth me aurudden atharala danawa. Sahena manasika pidanayakata. Dreams walata yanna be mehema.

    මෙච්චර දුරක් ඇවිල්ලා අන්තිම් අවුරුද්දෙ අතඇරලා දන්න එපා බන් .අන්තිමට අල්ලපු අත්තත් නැහැ පයගහපු අත්තත් නැහැ වගෙ සීන් එකක් වෙන්නෙ.
    එක නිසා ඔන්න ඔහෙ කරන් ආපු විදියටම කරගෙන පලය. සොච්චම් පඩියට හරි වැඩ කරලා අවුරුදු දෙකක් තුනක් එක්ස්පීරියන්ස් ගනින්.
    ඩ්‍රිම්ස් වලට යන්න දවසෙන් දෙකෙන් බැහැ. පට්ට කාලයක් යනවා. එක එකාගෙ පවුල් පසුබිම උරුම වන දෙපළ ආදිය මත ඩ්‍රීම්ස් සක්සස් වෙන එක සාපෙක්ෂයි. ඉඩම් කඩම් වත්කම් උරුම වෙන එකෙක්ගෙයි එසෙ නොවෙන එකෙක්ගෙයි තත්වෙ වෙනස්. එත් මෙ දෙන්නාම එකම් පන්තියෙ එකම විෂය කරන උන් වෙන්න පුළුවන්.
    ඔක කරල ඉවර වෙයන් මොඩයෙක් වෙන්නෙ නැතුව .එක නෙමෙ ඩිග්‍රි එක මොකක්ද ?
     
    • Like
    Reactions: wccryanrox