දැනට dilog අය්න් කල්ල slt ගත්ත එක


සිවිල් ඉංජිනියරිංකරපු එක
අම්මප දන්න එකෙකුට කරන්න දෙන්නෙ නෑ ලොකුවට ස්ටේටස් එකට ඉංජිනියර් කියන්න පුලුවන් උනාට අම්බෝ කන කට්ට... ඔෆිස් එකක පුටුවක වාඩි වෙලා කරන වැඩ වගෙ නෙමේ කට්ට අව්වෙ දූවිල්ලෙන් පිරුනු තැනක නූගත් මිනිස්සුත් එක්ක වැඩකරන එක .



e ai ban campus yana eke kalakanni une ? keedenekuge dream ekda campus select weemaCampus yama. E tharam kalakanni deyak thawath ne.

මේ ගැන දීර්ග විස්තරයක් බලාපොරත්තු වෙමි.දුවන්න ගිහින් සෙට් උන ඇන්ටෙක් එක්ක යහන් ගතඋන එක![]()

උබ දැක්කේ කාලෙකින්![]()
එල එල නිල වශයෙන් අයින් වෙන්න එපා බන්. වැඩ පාඩු කරගන්නේ නැතිව වරෙන්. ට්රේඩ් එකක් බලන් ඉන්නවා බන් ඉතින්.
අහ් ඔවු බන් වැඩ වගයකට පොඩ්ඩක් අයින් වෙලා හිටියෙ. නිලවශයෙන්ම අයින් වෙන්න හිටියෙ. එත් ගොඩක් එවුන්ගෙ ඉල්ලීම මත ආවා. ත්රෙඩ්ස් පොස්ට්ස් වැඩිය දැම්මෙ නැහැ.
ඉතිං මොකො වෙන්නෙ ?



e ai ban campus yana eke kalakanni une ? keedenekuge dream ekda campus select weema
Mage jiwithe hodama Kalen kotasak winasa karapu magulak Thamara meka. Dan 3weni aurudda. Thawath ekak thiyenawa. Masanasikawa sahena pidanayakata path wenawa. Anthimedi mokatada? Adu padiyakata wena ekekta weda karanna yanna. Namata yatin thawa kellak watenawa. Echcharai. Ammalath ithin ekata asawata karapa n kiyanawa. Me kale thanikara jiwithe anahituna kalayak. Milka kale atharala Hari paththata yomuunanamm Dan hoda thanks. Eth me magula hinda kisi deyak hariyata karaganna ne. Hithunoth me aurudden atharala danawa. Sahena manasika pidanayakata. Dreams walata yanna be mehema.