උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca

    මෙච්චර දුරක් ඇවිල්ලා අන්තිම් අවුරුද්දෙ අතඇරලා දන්න එපා බන් .අන්තිමට අල්ලපු අත්තත් නැහැ පයගහපු අත්තත් නැහැ වගෙ සීන් එකක් වෙන්නෙ.
    එක නිසා ඔන්න ඔහෙ කරන් ආපු විදියටම කරගෙන පලය. සොච්චම් පඩියට හරි වැඩ කරලා අවුරුදු දෙකක් තුනක් එක්ස්පීරියන්ස් ගනින්.
    ඩ්‍රිම්ස් වලට යන්න දවසෙන් දෙකෙන් බැහැ. පට්ට කාලයක් යනවා. එක එකාගෙ පවුල් පසුබිම උරුම වන දෙපළ ආදිය මත ඩ්‍රීම්ස් සක්සස් වෙන එක සාපෙක්ෂයි. ඉඩම් කඩම් වත්කම් උරුම වෙන එකෙක්ගෙයි එසෙ නොවෙන එකෙක්ගෙයි තත්වෙ වෙනස්. එත් මෙ දෙන්නාම එකම් පන්තියෙ එකම විෂය කරන උන් වෙන්න පුළුවන්.
    ඔක කරල ඉවර වෙයන් මොඩයෙක් වෙන්නෙ නැතුව .එක නෙමෙ ඩිග්‍රි එක මොකක්ද ?

    .truth... rep+
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    A /L බයෝ කිරීම
    බයො කරපු උන් ප්සුතැවෙන එක සාධරණ්යි බන්. බලපන් නිකන් එච් ආර් කොර්සස් වල වැඩිපුර ඉන්නෙ කවුද කියල බයො කරපු උන්. ගණන් නැති එකම කොර්ස් එක නිසා වෙන්න ඇති.
    මැත්ස් කරල ෆෙල් වෙච්ච එකෙක්ට උනත් කරන්න දෙවල් මෙ රටෙ තියෙනවා. මොකද ගණිතයෙන් ලැබෙන පන්නරය නිසා . එත් බයො කරපු එකෙක් මෙඩිසින් ගියොත් ගොඩ .තාත්තාට සල්ලි තිබ්බොත් ප්‍රයිව්ට් සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් කරොත් එත් ගොඩ. එත් අනික් දෙවල් වලදි උන් කොර, ඇයි ගණිතයට ඇති අකමැත්ත
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465

    Oya kathawa sampunayenma waradi matanam. degree karala job karana eke theruma mokadda? yaantham jiwithe getagahagannada? mage target ita wada sahenna wenas. ewath ekka sahenna nogalapena deyak thamai man age gahagaththe. ekata mulika hethuwa thama samajaye thiyena oya kiyana kathawa. degree nathuwa goda yanna be kiyana eka. e kale mata hariyata clear vision ekak thibbe ne mokada karanne kiyala eka hinda yana paliyata giya.man degreeya iwara wela job ekakata giyath degree nathuwa job ekakata giyath me kale hatiyata maha loku wenasak ne.

    jiwithe kisi sathutak thiyenawada oya jiwath wena widihen? aurudu ganak katta kala boru pattamak aran apahu aurudu ganak podi padiyakata katta kanawa. jiwath wenawata jiwath wena ayata hoda athi ithin. mata nam kisi therumak ne oya jiwithe.
    man yanna ona gamana dannawa. e gamana man yanawa. degreeyen kisi wedagathkamak ne manam. hithunoth atharala danawa. lokuma pasuthawilla thamai aurudu thunak wiyadam karapu eka. thawa auruddak wiyadam karanawa kiyanne thawath pasuthawimak witharai mata.

    higher studies kiyanne dan thanikara prodawak witharai. industry ekak. lankawe nomile dena hinda eka dakinne ne godak aya. nikan jiwithe wahallu wenawa.

    anika gihin igena ganne melo wedakata nathi kehelmal. man science karanne. ugannana kisi deyak wedakata ne. satistics, it tikak wedagath. eth overall echcharai. ada gihin physics practical ekak kara. sodium lamp ekk paththu karala wire ekaka diameter eka balanna. mona huththakatada ewa adala wenne me kale? mage dawasama wiyadam una oya magulata. api peya kiyada me loke jiwath wenne? eken peya 15k withara oya wage kisima wedakata nathi deyakata yodawanne mona magulakatada? e madiwata eka gena report ekakuth liyanna one. ekatath sahena kalayak wiyadam.

    iskole kale idan education kiyanne lokuma loku prodawak witharai. Arathayak thiyena, practically useful wena dewal sahena tikai kiyala denne.

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    නෑ බන් මට වැරදුනේ ගෙදර අයගෙයි. නෑදෑයන්ගෙයි බලකිරීමට කලේ.බයෝ මට ප්ලේරිප්ලනාටා ඇමෙරිකානා (කැරපොත්තෝ) කරනකොටම එපාවුණා.ඊ ලඟට මීයෝ.මට සත්තු මරන්නත් උන් අල්ලන එකත් හරි හිරිකිතයි.
    තාත්තා මට හොඳම ඩිසේක්ටින් සෙට් එකක් ගෙනත් දුන්නා.එකෙන් වැඩ ගත්තේ පන්තියේ හිටපු අනිත් යාලුවො.(මම ජීවිතේට මීයෙක් විච්චේදනය කරේ නැහැ.) උන් දෙතුන් දෙනෙක්ම මෙඩිකල් කොලේජ් ගිහින් ඩොකාල වුනා.අපි කොන්දොස්තරලා නොවී බේරුනේ අනුනමයෙන්.:rolleyes::(:(

    මෙහෙමයි මට උඹෙ හැඟීම තෙරෙනවාඅ. යුස් ෆුල් වෙන්නෙ නැහැ තමා ඉගෙන් ගන්න ගොඩාක් දෙවල්. දැන් බලපන් අපි ඉස්කොලෙ ඉගෙන ගත්තා අර විද්‍යාව මෙ විද්‍යව කියල ,ඉතිහාසය සිංහල භාෂව හා සාහිත්‍ය .
    එත් ජොබ් මාර්කට් එකෙ 80% පමණ ජොබ් වලට වැදගත් වෙන්නෙ ඉංග්‍රිසියි කම්පියුටර් නොලෙජ් එකයි විතරයි .
    ඔක තමා ඇත්ත. ජොබ් එකෙ දෙවල් අපි ඉගෙන ගන්නෙ ජොබ් එකට ගියහම.
    ඉස්කොලෙ යන එව්වා කොහෙත්ම අදාල වෙන්නෙ නැහැ. එත් කරුමෙකට අපිට එක වෙනස් කරන්න බැහැ නෙ බන් ? එ කාලෙ නම් අධ්යපන කටයුතු වලට අමතරව වඩු වැඩ, කම්මල් වැඩත් ඉගැන්නුවළු ඉස්කොලෙ.
    අපි එහෙම දෙයක්වත් දන්නෙ නැහැ නෙ ?

    …එත් පවතින ක්‍රමෙ අනුව අපිට යන්න වෙන්නෙ ඔහොම තමා .

    මුළු අධ්‍යපන ක්‍රමෙම ලොකු අවුලක් තියෙනවා.
    …
    …මට පෙන්නෙ උඹ ෆිසිකල් තොරගෙන වගෙ. ෆිසිකල් වලත් ඇප්ලයිඩ් සයන්ස් නෙ කරන්නෙ ? උඹ ස්පෙෂල් සිලෙක්ට් එකෙක් වෙන්න ඇති .
    අපරෑදෙ කියන්න එපා මෙච්චර දුරක් අපු එකෙ ඔක ඉවර කරලාම පලයන්. උඹට වෙන කරන්න දෙකුත් නැහැ නෙ ?
    උඹට තියෙනවානම් දෙපල ඉඩ කඩම් ,ඔසී කැනඩා යන්න වීසා වත්කම් වගෙ දෙවල් අවුලක් නැහැ. එත් එහෙම නැතුව ඔකත් නැති උනොත් මොකද වෙන්නෙ ? එක එකාගෙ සක්සස් මෙතඩ් එක වෙනස්.
    උඹ ස්පෙෂල් කරන සබ්ජෙක්ට් එකට අනුව උබට දෙයක් කරත හැකි.
    උඹ ජපුර කැම්පස් එකෙද ?
     
    colombo.
    mage idea eka thama business ekak patan ganna eka. loku dream ekak eka. wena dewal deka thunakuth karanawa. man kiyanne degree ekak kiyanne saena fail deyak. boruwata kale wiyadam karana deyak. e kale wedagath widiyata yedewwanam hoda ganak hoya ganna me wenakota business side eken hoda thanakatath enna thibba. e wagema thawa godak dewal walata athagahannath thibba. eth degree ekak badagaththata passe kisi deyak karanna nehe. manasika thrupthiyak ne. boruwata mahansi wenna one. passe baluwama kisi palayakuth nehe.
    digatama job karanna nam kisi adahasak ne. man yanna one gamana dannawa. eka degree > job path eka nemei. mata meken athi wedak nehe. karanawata karanawa. e kale idan karapu eka aparade. kale wiyadam kara witharai
     
    Last edited:

    මෙහෙමයි ජොබ් කරන්න කවුරුත් කැමති නැහැ. ජොබ් කරන්නෙ කරන්න ඔන නිසා මිසක් කැමති නිසා නෙමෙ ?
    ඔව් ඩිග්‍රි එක වැඩක් නැති වෙන්න පුළුවන්, එත් මෙක අහගනින් උඹ කිව්වා බිස්නස් ekak පටන් ගන්න යන්නෙ කියලා බිස්නස් එකකට කනෙක්ෂන් හදාගන්න උඹට ඔය ඩිගිර් කේ වැඩක් තියෙන්න පුළුවන්.
    බුදුහාමුදුරුවොත් ලෞකික ජිවිතෙ ගැන කළකිරිලා තමා ගිහිගෙයි අත හැරියෙ. කුල භෙදයට විරුද්ධයි දෙශනා කළෙත් නජජ්ජා වසලො හොති කියලා .එත් දැන දැනම සැපවත් කුලෙක ඉපදුනෙ ඇයි ? බුදුවුණත් මිනිස්සු පිළිගන්නෙ කුලෙ බලලා පෙනුම බලලා. සැප වැඩක් නැහැ කියලා සැඩොලෙක් උනා නම් බුදුවෙන්නත් බැහැ වුණත් මිනිස්සු ගණන් ගන්නෙත් නැහැ. ගල් ගහලා එලවයි. හැබැයි බුදුන් කුල ක්‍රමෙට විරුද්ධයි .එකට විරුද්ධ උනෙ එ ක්‍රමෙම පාවිච්චි කරලා.
    තෙරුනාද ? ඩිග්‍රිය ප්‍රැග්මැටික් නොවුනාට පිළිගැනිම තියෙනවා සාමාන්‍ය මිනිස්සු අතරෙ. එක පාවිච්චි කරපන් බිස්නස් එකට කනෙක්ෂන් හදාගන්න.
    මට පුළුවන් ඉංග්‍රිසි කතාකරන්න. එත් වෙන රටකදි එක ලොකු දෙයක් නෙමෙ. එත් අපෙ රට්ටෙ උන්ට එක මහ මෙරක්. මන් කරන්නෙ අන්න එ දෙ පාවිච්චි කරනවා මගෙ නැග්මට. නැතුව සිංහල බාල්දු කරනවා නෙමෙ .මව් භාෂවට කැමති මන්. එත් මිනිස්සුන්ගෙ ජනමතයම පවිච්චි කරන්න ඔනෙ මිනිස්සු අතරින් නැගි හිටින්න සහ එක වෙනස් කරන්න . බුදුහාමුදුරුවො කළෙත් එකමයි .
     
    • Like
    Reactions: tha123

    වින්ද්‍යා කියල කෙල්ලෙක්ව දන්නවාද ? විසාකා එකෙ . තව පසිඳු කියලා එකෙකුත් ඉන්නවා ඌ නම් ආනන්දෙ.
     
    :yes::yes::yes:
    එකෙන්ම ඇත්ත කියලා තියෙනවා.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හිතවත් කෙල්ලන්ගේ ප්‍රේම සම්බන්දතා, විවාහ කැඩෙන්න යනකොට ඒවා නැවත යතා තත්වයට පත් වීමට උදවු කිරීම.

    පෑන්ටි අඳින්නේ නැති කොල්ලෙකුට උදවුවක් කරපන්
    කෙල්ලෙකුට කිසි දවසක කරන්න එපා!

    මෝඩම තීරණේ, මෙම වරද දෙවරක් කිරීම. :eek:
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මිනිස්සුන්ට උදව් කරපු එක, එ මිනිස්සු මන් අමාරුවෙ වැටුනාම මට උදව් කරයි කියල හිතපු එක
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    හිතවත් කෙල්ලන්ගේ ප්‍රේම සම්බන්දතා, විවාහ කැඩෙන්න යනකොට ඒවා නැවත යතා තත්වයට පත් වීමට උදවු කිරීම.

    පෑන්ටි අඳින්නේ නැති කොල්ලෙකුට උදවුවක් කරපන්
    කෙල්ලෙකුට කිසි දවසක කරන්න එපා!
    මෝඩම තීරණේ, මෙම වරද දෙවරක් කිරීම. :eek:

    :yes::yes: so true...
    meka thamai mage modama wede :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    මිනිස්සුන්ට උදව් කරපු එක, එ මිනිස්සු මන් අමාරුවෙ වැටුනාම මට උදව් කරයි කියල හිතපු එක
    හැම එකාටම උදව් කරන්න යන්න එපා බන්. තෙරුමක් නැහැ.
    මෙ වගෙ ෆොරම් එකක නම් කමක් නැහැ. මොකද අපි එකිනෙකාව දන්නෙ නැහැ නෙ ? උදව්ව ගත්ත එකා හැදෙවි .
    එත් සාමාන්‍ය සමාජෙ උදව් කරන්න ඔනෙ හොඳට හොයලා බලලා. තමන්ට අන්තිමට පසුතැවෙන්න වෙන්නෙ. උදව් ගත්ත එවුන්ම තමන්ට කෙලින්න පුළුවන් .
    ඔක තමා යතාර්ථය.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    නෑ බන් මට වැරදුනේ ගෙදර අයගෙයි. නෑදෑයන්ගෙයි බලකිරීමට කලේ.බයෝ මට ප්ලේරිප්ලනාටා ඇමෙරිකානා (කැරපොත්තෝ) කරනකොටම එපාවුණා.ඊ ලඟට මීයෝ.මට සත්තු මරන්නත් උන් අල්ලන එකත් හරි හිරිකිතයි.
    තාත්තා මට හොඳම ඩිසේක්ටින් සෙට් එකක් ගෙනත් දුන්නා.එකෙන් වැඩ ගත්තේ පන්තියේ හිටපු අනිත් යාලුවො.(මම ජීවිතේට මීයෙක් විච්චේදනය කරේ නැහැ.) උන් දෙතුන් දෙනෙක්ම මෙඩිකල් කොලේජ් ගිහින් ඩොකාල වුනා.අපි කොන්දොස්තරලා නොවී බේරුනේ අනුනමයෙන්.:rolleyes::(:(

    oka matath wenna giya mge OL results balala hamoma kiyuwe Math or Bio kranna kiyala. Ammala horoscope eka balala kiyala Engineer hri lankawe inna hdama Surgeon kenek wenawa kiyala.. e unata math akamathi saththu minissu kapanna. Math asa nah puluwn unata.. e nisa commerce kala 1st yr eke dadagen banum ahan (eya Engineer kenek) uni select unahama apinm kiyuwe naha bala kale nalu :D
     
    • Like
    Reactions: CONCORDE777