උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

Sep 4, 2015
3,212
269
0
මොඩම තීරණේ තමයි පොඩි සිල්වා වගේ එකෙක් විස්වාස කරපු එක. බලන් යනකොට දිය යටින් ගින්දර ගෙනියන මනුස්සයෙක්. බත් පිඟාන අතට දීලා පිහියෙන් අනින ඩයල් එකක්. :D
 
මොඩම තීරණේ තමයි පොඩි සිල්වා වගේ එකෙක් විස්වාස කරපු එක. බලන් යනකොට දිය යටින් ගින්දර ගෙනියන මනුස්සයෙක්. බත් පිඟාන අතට දීලා පිහියෙන් අනින ඩයල් එකක්. :D

එදා මල පැන්න යකෝ
උබ දාපු උත්තට
උබ දකින දකින පාරට ඒක මතක් වෙන්නේ ටෞකන්ඩ :baffled::baffled:
 
Sep 4, 2015
3,212
269
0
Podi Silva - පොඩි සිල්වා;22636853 said:
එදා මල පැන්න යකෝ
උබ දාපු උත්තට
උබ දකින දකින පාරට ඒක මතක් වෙන්නේ ටෞකන්ඩ :baffled::baffled:

:rofl: අඩෝ වීලුවට කියන ඒවා ගණන් ගන්න එපා වස්තුවේ. :love:
 

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Tronic ඉන්ජෝත් ගොඩක් දෙනෙක් SE කරනවා මාත් දැකලා තියෙනවා. ඇයි බන් ඒ? :confused:

    Tronic karala lankawe karanna thiyana job wala tronic gawennewath na

    Electronic design job ekak hoyaganna nam aduma tharame india walata wath yanna wenawa eth electronics karapu indian karayoth wena ewwa karanawa salary madi kiyala
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    podi kale idan ekathu karapu wela collection eka, ammata maattu wela delete kirima!!copyak daganna bari una!:sorry:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තිබුණු බිට්කොයින් ටික අපරාදේ නාස්ති කල එක .තියාගෙන හිටියනම් අද මම කෝටිපතියෙක් බන් :sorry::sorry::sorry::sorry:
     
    • Wow
    Reactions: king solomon