උබලා ගෑනිට හොරෙන් කරන දේවල් මොනවද

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    හරි වැඩක් නේ හුත්තෝ මේක. මගෙන් ණය ඉල්ලුව. මම දුන්නා. දැන් ගෙවන්නෙත් නැතුව බයිනව
    ඉතින් තෝ බඩු ගහ ගහා ගියාම හරිද, ශිරන්තිට ඇරපංකො ගිහින්, ශොට් එකට යුවාන් එක ගානෙ ගෙවයි`
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    හස්බන්ඩ් කෙනෙක් නෑනෙ.. ☺
    බල්ලෙක් ඉන්නව සෙට් කරන්නද? හොඳ වර්ගෙක වල් ටේශන්, තාම පැටිය
     
    • Haha
    Reactions: Aldren

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මගෙ යාලුවෙක් ඉන්නවා ඌ ගෑනි ගෙදර නැතිවෙලාවට ලොකු ලොකු කඩවලින් කෑම ඕඩර් කරලා කනවා. ගෑනි ඉන්නකොට වියදම ඩබල් හින්දා එහෙම කරනවා කියලා තමයි කියන්නෙ.
    වැඩිපුරම කරන්නෙ ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ්.
    උබලා ගෑනිට හොරෙන් කරන්නෙ මොනවද?
    Tharakaf da yaluwa
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ගෑනුන්ට හොරෙන් මුකුත් කරන්න පුලුවන්ද උබලට?එහෙම කරලා හරි ගියා නම් ශුවර් එකට උබෙ ඇග ඇතුලෙ ගෑනියෙක්ගෙ අවතාරයක් හරි ඉන්නවා. 😂
    මම නම් හොරෙන් මුකුත් කරොත් අම්ම හැරෙනකොට දන්නව. අම්මගෙනුයි අක්කගෙනුයි ගෑනුන්ට දිවැස් තියෙනව කියලා දැනගත්ත නිසා යාලු වෙච්ච හැම කෙල්ලෙක්ට ම හොරෙන් මුකුත් කරන්න ගියෙ නෑ. බැන්දට පස්සෙත් එච්චරයි
    ඉතින් උබත් ගෑනියෙක්නේ😀.
     
    • Haha
    Reactions: Aldren

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මගෙ යාලුවෙක් ඉන්නවා ඌ ගෑනි ගෙදර නැතිවෙලාවට ලොකු ලොකු කඩවලින් කෑම ඕඩර් කරලා කනවා. ගෑනි ඉන්නකොට වියදම ඩබල් හින්දා එහෙම කරනවා කියලා තමයි කියන්නෙ.
    වැඩිපුරම කරන්නෙ ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ්.
    උබලා ගෑනිට හොරෙන් කරන්නෙ මොනවද?
    වයිෆ් ගේ යාලුවෙක් ගෙන්නගන්නවා
     
    • Love
    Reactions: Aldren

    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    මගෙ යාලුවෙක් ඉන්නවා ඌ ගෑනි ගෙදර නැතිවෙලාවට ලොකු ලොකු කඩවලින් කෑම ඕඩර් කරලා කනවා. ගෑනි ඉන්නකොට වියදම ඩබල් හින්දා එහෙම කරනවා කියලා තමයි කියන්නෙ.
    වැඩිපුරම කරන්නෙ ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ්.
    උබලා ගෑනිට හොරෙන් කරන්නෙ මොනවද?
    Uba gena neda kiyanne..yaluwek gawala
     
    • Sad
    Reactions: Aldren

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ada uda kakka karala kotten hanganawa :rolleyes:

    උඹ පූසෙක් ද?

    කෝක් පාරක් දාල
    සැපක් දානව

    640px-15-09-26-RalfR-WLC-0098_-_Coca-Cola_glass_bottle_%28Germany%29.jpg

    ------ Post added on Jun 29, 2024 at 10:08 PM
     
    • Love
    Reactions: Don GasCan