thattu dektma 900sq.ft kiyannee dala washyen eka thattuwak 450sq.ft neh watenne..900sqft 2 story 65lkhs
gedra arrangement eka kypnkoo khmd thynnee living room, bedrooms and their sizes??natara karanna hithala na bn, rent eka adu kara ganna beluweයට තට්ටුව හරි උඩ තට්ටුව හරි ඉවර කරලා පදිංචි උනොත් අනිත් තට්ටුව හද්දන්නේ නෑ මලාට
api neh bn karanne, unta sqft ekata neweda gewanna one
2016 දී first floor එක ඉවර කරා ..මේ ගෙදර හදලා ඉවර කරන්න කියක් වගේ යයිද; උබලගේ දැනුමේ හැටියට ?
Ground Floor 1185 Sq.ft (1 Bedroom, Kitchen, Common Bathroom, Living area)
First Floor 750 Sq.ft (Master Bedroom with attached Bathroom, Bedroom, Office room)
Roof Slab (1/3 Sheet Roof)
First Floor ඉවර කරලා Ground Floor ඉවර කරන එකද හොද, Ground Floor ඉවර කරලා ම First Floor පටන් ගන්න එකද හොද?
දෙකම එකට කරන්න අමරුයි