උබලා ගෙදරක් හැදුවද ?

gayanDZ

Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    මේ ගෙදර හදලා ඉවර කරන්න කියක් වගේ යයිද; උබලගේ දැනුමේ හැටියට ?

    Ground Floor 1185 Sq.ft (1 Bedroom, Kitchen, Common Bathroom, Living area)
    First Floor 750 Sq.ft (Master Bedroom with attached Bathroom, Bedroom, Office room)
    Roof Slab (1/3 Sheet Roof)

    First Floor ඉවර කරලා Ground Floor ඉවර කරන එකද හොද, Ground Floor ඉවර කරලා ම First Floor පටන් ගන්න එකද හොද?
    දෙකම එකට කරන්න අමරුයි
     
    • Like
    Reactions: ruka!

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    යට කලින් හදලා පස්සේ කාලෙක උඩ හදන්න ගියාම උඩට ඕන බඩු සේරම යට ගේ මැද්දෙන් තමයි උඩට අරන් යන්න වෙන්නේ.
    අන්තිමට උඩ හදලා ඉවර වෙනකොට යට කෑල්ලෙන් ගන්න දෙයක් නැති වෙයි, ඒක ආයේ රෙනොවේට් කරන්න වෙයි.
    එතකොට ආයේ අමතර වියදමක්
    උඩ යට දෙකම ටයිල් අල්ලන්න කොන්ක්‍රීට් එක කපලා නවත්තලා, ඊට පස්සේ උඩ ඉදන් ඉවර කරගෙන ආවොත් හොද නැද්ද.
     
    gayanDZ

    Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    උඩ යට දෙකම ටයිල් අල්ලන්න කොන්ක්‍රීට් එක කපලා නවත්තලා, ඊට පස්සේ උඩ ඉදන් ඉවර කරගෙන ආවොත් හොද නැද්ද.
    meka hodai wage neda
     
    • Like
    Reactions: weere_singhe

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මේ ගෙදර හදලා ඉවර කරන්න කියක් වගේ යයිද; උබලගේ දැනුමේ හැටියට ?

    Ground Floor 1185 Sq.ft (1 Bedroom, Kitchen, Common Bathroom, Living area)
    First Floor 750 Sq.ft (Master Bedroom with attached Bathroom, Bedroom, Office room)
    Roof Slab (1/3 Sheet Roof)

    First Floor ඉවර කරලා Ground Floor ඉවර කරන එකද හොද, Ground Floor ඉවර කරලා ම First Floor පටන් ගන්න එකද හොද?
    දෙකම එකට කරන්න අමරුයි
    Budget කොහොමද house loan එකක්ද ගහන්න ඉන්නෙ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    පුළුවන් නම් එක සැරේ ස්ලැබ් දාලා ස්ට්‍රක්චර් එක ඉවර කර ගනින්. කොළිටි රෙඩිමික් එකක් කෝඩර් කරලා වැඩේ ඉක්මනින් කරගන්න බලපන්. බාස්ලා කොන්ක්‍රීට් අනලා ඕක හදන්න ගියොත් නම් පුතේ සෑහෙන ගානකට තට්ටු වෙනවා. ස්ට්‍රක්චර් එක ගහලාඉවර වෙලා පහළ කෑල්ලේ වැඩ ඉවර කරපන්. බිමට ටයිල් අල්ලන්න එපා. ඊට පස්සේ 1 ත්ට්ටුවේ වැඩ ඉවර වෙලා අන්තිමට ටයිල් අල්ලලා ෆිනිෂ් කරගන්න.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,355
    113
    හඳට කිට්ටුව
    mama kaapu parippuwa hinda ubata eka deyak kiyannam...
    mama hadanna patan gaththe 2019 anthima, case ekak nathi hinda mulu gema eka paara gahana scene eke thama hitiye, corona awilla kela wechcha kelawilla hinda ada wenakan gedara ithuru weda tika iwara kara ganna baruwa inne...

    issellama padinchi wenna puluwan widihata, Kitchen eka, room 2k, wash room ekak wage hadagena idapan...

    e tika fully complete karapan... (tiling etc)

    eeta passe gedara ithuru tika patan ganin..

    monama hethuwakata hari weda athara maga nawathunoth, nidahase deyyane kiyala watila inna thanak thiyenawa...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුළුවන් නම් එක සැරේ ස්ලැබ් දාලා ස්ට්‍රක්චර් එක ඉවර කර ගනින්. කොළිටි රෙඩිමික් එකක් කෝඩර් කරලා වැඩේ ඉක්මනින් කරගන්න බලපන්. බාස්ලා කොන්ක්‍රීට් අනලා ඕක හදන්න ගියොත් නම් පුතේ සෑහෙන ගානකට තට්ටු වෙනවා. ස්ට්‍රක්චර් එක ගහලාඉවර වෙලා පහළ කෑල්ලේ වැඩ ඉවර කරපන්. බිමට ටයිල් අල්ලන්න එපා. ඊට පස්සේ 1 ත්ට්ටුවේ වැඩ ඉවර වෙලා අන්තිමට ටයිල් අල්ලලා ෆිනිෂ් කරගන්න.

    එහෙම බාස්ලා හදන්න කැමති නෑ